IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පාස්කු දා ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

(ඉන්දිකා රාමනායක)
 
පාස්කු  දා  මඩකළපුව සියෝන් දේවස්ථානයට  එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක අද දහවල් මියගොස්  ඇත.

කිලිවෙඩ්ඩි 8 වැනි පටුමඟ පදිංචිව සිටි උමා ශංකරී (22) නැමැති තරුණිය මෙසේ මිය ගොස් තිබේ.
 



අදහස් (14)

පාස්කු දා ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Raveendra Thursday, 11 July 2019 11:11 AM

නොමිනිස් බලලෝභය.. වෙනුවෙන් රටේ ආරක්ෂාව පාවාදුන් වචනයකින් හෝ මේ මහා පාපකර්මයට සම්බන්ධ වුනු සියලුම පාපතරයන්ට සාප වේවා!!! මේ දරුවාට නිවන්සුව අත්වේවා !!! තාත්තා පල්ලි යන්න එපා කියූ මුසල ඇමතියාට අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා!!!

:       68       598

Chandima Thursday, 11 July 2019 12:30 PM

ඔලමොට්ටල නායකයෝ මහලොකු සාධාරණ සමාජයක් හදන්න වලිකනවා කිව්ව කේවට්ට මහදුරන්ගේ අනුවන උපදෙස් හිස් මුදුනින් පිළිඅරගෙන සැබෑ නිවැරදි උගතුන් දුන් උපදෙස් උපහාසයෙන් පසෙකලා දාම් ඉත්තෝ මාරු කරන තාලෙට බුද්ධි අංශ ප්‍රධානින් මාරු කරලා ඉවත් කරලා මුළු ආරක්ෂක පද්ධතියම අවුල් කරලා අන්තිමට අදාල තොරතුරු වට්සැප් පණිවුඩ වලින් යවන මට්ටමට පත් කරවල මහා විනාශයක් කරන්න වැඩ සලස්වල දැන් මොනවා කිව්වත් කෙරුවත් ජනතාවගෙන් නම් සමාවක් කවදාවත් ලබන්න බැහැ.

:       18       180

tikiri Thursday, 11 July 2019 01:03 PM

ලංකාවේ මේ වනවිට තිබෙන රජයේ සෞඛ්‍ය සේවය ගැන පුදුම හිතෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තුවාල ලැබූ මීගමුවේ කාන්තාවක් ඇතුළත් කරලා තිබුනේ ගාල්ලේ කරාපිටිය රෝහලට, යාලදී දියේ ගිලුණු කාන්තාවක් ඇතුලත් කරලා තිබුනේ අම්පාර රෝහලට, මඩකලපුවේ දී තුවාල ලැබූ තරුණිය රාගම රෝහලට ඇතුල් කරලා. පසුගිය යුද්දේ කාලේ වගේ දවසට සිය ගණන් තුවාල වුණා නම් මොනවා කරයිද කියලා හිතා ගන්නවත් බැහැ.

:       2       155

PrabhaThursday, 11 July 2019 05:44 PM

රෝගයේ ස්වභාවය අනුව වැඩි පහසුකම් තියෙන රෝහලකට රෝගීන් මාරු කරලා යවනවා

:       12       4

sharm warnFriday, 12 July 2019 06:09 AM

නිදහස ලබා අවුරුදු 70ක් ගිහින් .. වෛද්‍ය වෘත්තිකයින්ට ගන්න තියෙන සේරම පහසුකම් අර ගන්නත් , අහස උසට අතිකාල ගෙවන්නත් , පෞද්ගලික සේවය කරන වෙලාවෙත් අතිකාල ගෙවන්නත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පුළුවන් .. රටේ රෝහල් පද්ධතිය එකම මට්ටමකට දියුණු කර ගන්න තමයි ප්‍රතිපාදන නැත්තේ .. තව අවුරුදු 700ක් ගියත් මේ කාලකන්නි දේශපාලන රටාවේම හිටියොත් මේ ටිකත් නැතුව මිනිස්සු මහා මග මැරෙන තත්වයටත් යයි ..

:       0       33

සෙනෙවිරත්න Thursday, 11 July 2019 01:37 PM

අපගේ බලවත් කනගාටුවට ඔබට නිවන් සුව

:       0       46

Indunil Thursday, 11 July 2019 01:58 PM

ඔබට නිවන් සුව යෙහෙළිය ..! මෙවන් පාපතර පාලකයන් ඉන්නා රටක යලි උපන්දින්න නම් එපා..

:       0       64

Chanak los angeles Thursday, 11 July 2019 02:31 PM

සාටකයන් මේවාට වගකියන්න ඕනේ ..

:       301       2

නොකවුට්Thursday, 11 July 2019 03:57 PM

පිස්සුද? හැටි ද?

:       0       160

Chanak los angelesThursday, 11 July 2019 09:39 PM

ලිඳේ ඉන්න මැඩියා දන්නේ ළිං පතුල ගැන පමණයි ..

:       19       0

sahan Thursday, 11 July 2019 03:35 PM

එල්ටීටීයේ අන්තිම කාලේ ආණ්ඩුව මොනතරම් කාර්යක්ෂම විදියට මේ දේවල් පාලනය කළාද? දවසකට කීදෙනෙක් ඉස්පිරිතාලවලට ඇතුළත් කළාද? මේ ආණ්ඩුව ඇවිත් කුණුකඳු කඩා වැටිලත් කළමනාකරණය කරගන්න බැරිවුණා. මේකට තමයි කියන්නේ නායකත්වය කියල‍ා... ලංකාවේ මිනිස්සුන්ට හොඳ නායකයෝ අඳුරගන්න බැහැ.

:       0       150

sharaaf Thursday, 11 July 2019 04:22 PM

පාස්කු දා ප්‍රහාරයෙන්??? ඒ මොකක්ද, අපිට මතක නැනේ

:       53       38

Nimal Thursday, 11 July 2019 05:57 PM

කවුරු කවුරුත් නිදොස් වෙලා, කිසි කෙනෙක් වග කියන්න නැහැ. කවුරු කවුරුත් අනුන්ට ඇගිලි දික් කරමින් සතුටින් ඉන්නවා. තවත් අහිංසකාවියක් තම ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්.

:       0       65

Nishantha Monday, 15 July 2019 02:16 PM

මොකක්ද මේ පාස්කු ප්‍රහාරය? අපි දන්නේ නැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 107 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 257 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 363 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 446 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 510 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 686 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site