IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු  ප්‍රහාරය ගැන හොයන්න ශානි අබේසේකරට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා ද එම නිලධාරියා ගැන විශ්වාසය පළකර තිබෙන බැවින් අදාළ විමර්ශන කටයුතු ඔහුට බාර දෙන ලෙස විපක්ෂ නායකවරයා කීය.

රජය විද්‍යුත් ,මුද්‍රිත සහ සමාජ මාධ්‍ය පාලනය කරන්න උත්සාහ කරන බව කී විපක්ෂනායකවරයා මාධ්‍ය ස්වයං නියාමනයකට යා යුතු අතර මාධ්‍ය පාලනය කරන්න ගියොත් ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වෙන බව පැවසීය.



අදහස් (9)

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න

පිටිගල මිලාකෝ Friday, 08 September 2023 11:27 AM

ඉතාමත්ම හොද අදහසක්.

:       7       28

රාම Friday, 08 September 2023 04:49 PM

රන්ජන් රාමනායක එළියට දාපු හඬ පට ගොඩේ තිබුණා නේද ශානි රංජන්ගේ ගෙදර වලන් හෝදන්න අහනවා. ඒ වගේ සජියගේ වළං හෝදන්නත් ඇහුවාද දන්නේ නෑ...

:       2       7

Rata Perata Friday, 08 September 2023 11:43 AM

මෙන්න කරනවා නම් ඉතා හොඳ දෙයක්...!

:       7       15

Damian Friday, 08 September 2023 11:44 AM

ඒක හොඳයි. රංජන්ගේ ගෙදර වළං හෝදන්න ගියා වගේ මෙයාගේ ගෙදරත් එන්නේ නැතෑ..!

:       14       17

Rata PerataFriday, 08 September 2023 01:42 PM

ඒකත් එහෙමද? එහෙනම් මේ මිනිහාටම දෙන්න.. පවුලේම වළන් හෝදලා එන්න පුළුවන්නේ...

:       0       8

Indika Friday, 08 September 2023 02:57 PM

අනේ විකාරද මේ මනුස්සයාට...?

:       0       7

බද්රානි Friday, 08 September 2023 06:31 PM

ශානි අබේසේකර හා DIG, නාලක සිල්වා යන මහත්වරුන්ට මේ විමර්ශන කටයුතු බාර දුන්නොත් ඔය කාගේ කාගේත් රෙදි ගැලවෙයි... ඒ වගේම මීට සම්බන්ධ සියලු දෙනාගේ රාජකාරි තාවකාලිකව අත් හිටුවිය යුතුයි. සලේ හා නිලන්ත ජයවර්ධන ඉන් ප්‍රධානයි. අර නාමල් කුමාර ගැනද වැඩිදුර විමර්ශනය කළ යුතුයි..

:       3       5

C.K.Lankaputhra Saturday, 09 September 2023 05:49 AM

වළං හේදුව එක ගැන චෝදනාවක් තිබුණද? ඒ මහත්තයාට විරුද්ධ නඩුවේ. වළං හෝදන්නම දන්න අය කවුද කියලා නම් කොමෙන්ට් වලින්ම පේනවා.

:       0       1

Bamunuarachchi Saturday, 09 September 2023 06:10 PM

හලෝ වළං හෝදපු එක නොවෙයි කතාව... උසස් රාජ්‍ය නිලධාරියෙක් නිකන් නළුවකුගේ ගෙදර වළං හෝදන්නම් කියන තත්වයට වැටුණේ මොන රහසක් හංගන්නද කියන එකයි හිතන්න ඕනේ. ඒ හඬ පටිය අහපු අපි දන්නවා ශානි සුපිරිසිදු චරිතයක් නොවන බව...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි
2024 ඔක්තෝබර් මස 13 17 0

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.


බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය
2024 ඔක්තෝබර් මස 13 280 0

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ


ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 1239 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1364 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 404 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 217 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26052 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 299 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1343 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site