(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාස්කු ඉරුදින දින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් ලබන 21 සහ 22 දින වල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පාස්කු ප්‍රහාරය: විවාදය 21 , 22
C.K.Lankaputhra Saturday, 09 September 2023 12:36 PM
අනේ අනේ මේ මොන බොරු විවාදද? කට්ටියක් එක හරුපයක් කියයි, තව කට්ටියක් ඒකට විරුද්ධව ගිරිය පැලෙන්න තව කට්ටියක් තව හරුප ටිකක් කියයි... තව ඕනෑ නං අත්පුඩිත් ඇහෙයි. තවත් ඕනෑ නම් කුණුහරුප දෙක තුනකුත් ඇහෙයි. ඊට පස්සේ කට්ටිය හිනාවෙවී ගෙදර යයි. ඕකනේ වෙන්නේ...!
Mohan Mapa Saturday, 09 September 2023 12:39 PM
හැමදාම විවාද, වැරැදි කරුවන්ට දඬුවම් කරන එකනේ විසඳුම.
කිරිපුතා Saturday, 09 September 2023 01:06 PM
නිකම් ජනතාවගේ සල්ලි වලින් කාලා බීලා සැපට ඉඳගෙන විවාද කරනවා. සතපහකට වැඩක් නැති වැඩ.
sena Saturday, 09 September 2023 01:27 PM
වැඩක් නැහැ... මෙච්චර ලෙඩ්ඩු මැරෙද්දිත් බේරගත්තා. ඔවුන්ගෙන් මේ වගේ දේකට සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
සිල්වා Saturday, 09 September 2023 04:42 PM
ජනපතිතුමනි, මේ ඔබේ අවධානයටයි, කාලය සහ මහජන මුදල් නාස්තිය නතරකොට නීති රාමුව තුළ කළයුතු දේ කිරීමට සලස්වා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතා විශ්වාසය ආරක්ෂා කරන්න.
Kule Saturday, 09 September 2023 07:03 PM
බත් එකයි, අපේ මුදලුයි කන්නයි ඔය එන්නේ...