(අජන්ත කුමාර අගලකඩ)
මහ මැතිවරණයකදී 50% වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා පක්ෂයකට වැඩි බහුතරයක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් කල්තියාම නිර්මාණය කළ යුතුවන අතර සුළුතර කණ්ඩායම් වලට නිසි නියෝජනයක් ලැබෙන බවට සහතික විය හැකි යයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය බවද එම වාර්තාවේ සඳහන් වේ.
මැතිවරණයට නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කරන ප්‍ර දේශයෙන් සුළුතර කණ්ඩායම් වල අපේක්ෂකයන් සංඛ්‍යාවක් දේශපාලන පක්ෂ වලට සිටියයුතු යයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනත් පක්ෂයකට බැඳීම තහනම් කළ යුතු යයිද කොමිසම නිර්දේශ කර ඇත.
සෑම ඡන්දදායකයකුම තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වීම දඩයකට යටත් විය හැකි බවත් කොමිශන් සභාව නිර්දේශ කර ඇත.
ඉකුත් යහපාලන රජය පිහිටුවීමේදී හා පවත්වාගෙන යාමේදී මුස්ලිම් දේශපාලන පක්ෂ නිරූපනය කළ වැදගත් භූමිකාව අයි. එස්. සංවිධානයෙන් එල්ලවන තර්ජන කෙරෙහි රජය දක්වන ප්‍රතිචාරය හැඩ ගැස්වීමට ඉවහල් වී ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කු ප්‍රහාර විමර්ශනයේ ජනාධිපති කොමිසම මැතිවරණ ක්‍රමයේ දුර්වල කපොලු සොයාගනී
බද්රානි Thursday, 25 February 2021 03:48 PM
හිටපු ජනාධිපති හා වර්තමාන ජනාධිපතිතුමාව ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාගත් නාමල් කුමාර නැමැත්තා එසේ මෙසේ පුද්ගලයෙක් වෙන්න බැහැනේ. එවැනි මිනීමැරුමක් කිරීමට කොන්ත්‍රාත් එකක් ලබා දෙන්නේ හොඳ නමක් දරපු කලින් මිනීමරපු සුපිරි වර්ගයේ මිනීමරුවෙකුට. නමුත් අදත් ඔහු කරලියේ ඉන්න පුද්ගලයෙක්. පුදුමේ කියන්නේ මොහුට කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ, සහරාන්ලාට විරුද්ධව මෙහෙයුම් කළ ඩී. අයි. ජී. නාලක සිල්වා මහත්තයා කියන එකයි. එතකොට ඔහුව අත්අඩංගුවට ගත්තාම, ඒ පරීක්ෂණ යට ගැහුණා. දේශපාලන බලය වෙනුවෙන් කළ බෝම්බ ප්‍රහාර දියත් වුණා වෙන්න බැරිද? මේවා ඔය කියන පාස්කු කොමිසමේ තියෙනවද? අපි දන්නා ඝාතන නම්, හොයන්නේ පොලිසියෙන් හා සී අයි ඩී එකෙනුයි. එ්ත් මේ පාස්කු ප්‍රහාරය හොයන්නේ කොමිසමකිනුයි. හරි පුදුමයි! මාරයි නේද?
Bamunuarachchi Friday, 26 February 2021 03:30 AM
මෙයින් පෙනී යන්නේ මුසල්මානුවන් අපේ පැවැත්මට පිළිකාවක් වෙන බවයි... බමුණුආරච්චි මේ මුසල්මානුවන්ගේ ක්‍රියා කලාපය මුලින් කීවාම ඔහු ජාතිවාදියෙක් කිව්වා මතකද?
ajith Friday, 26 February 2021 09:16 AM
එතකොට මේ කොමිසමෙන් හෙව්වේ පාස්කු ප්‍රහාරය ගැන නෙවෙයිද?