IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘පසුගිය කාලේ වැඩිපුර තිබුණේ රජුගේ ගුණ වැයූ පොත්‘

පසුගිය කාලයේ වැඩිපුර සිටියේ රජ්ජුරුවන්ගේ ගුණ ගායනා කරමින් පොත් ලියන අය බවත් තමා පොත් ටික මුදලාලිලාට දෙනවා යැයි කෑගසන අය පසුගිය කාලේ කළේ එවැනි දේ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කරමින් අද (18) පෙරවරුවේ විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වැනි වරටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පොත් රැසක්ද මිලදී ගත්තේය. 

විශිෂ්ට ලෙස විභාග සමත්වූ දරු දැරියන් පස් දෙනකු සඳහා ‘දරු දිරිය‘ ශිෂ්‍යත්ව ප්‍රදානයද අගමැති අතින් සිදු කෙරිණි.

bookfair_2015918 Bookfair_20159180012 Bookfair_20159180013 Bookfair_20159180014



අදහස් (0)

‘පසුගිය කාලේ වැඩිපුර තිබුණේ රජුගේ ගුණ වැයූ පොත්‘

කිත්සිරි Saturday, 19 September 2015 12:47 AM

දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් අගයා ඔවුන් දිරිගැන්වීම ගොඩක් හොඳ දෙයක් (නි)

:       0       0

රෝහණ Friday, 18 September 2015 12:31 PM

මේ කට්ටිය රජා කියන්නේ කාටද (අ)

:       0       0

අපොන්සු Saturday, 19 September 2015 01:42 AM

බොහොම හොඳ කතාවක් (නි)

:       0       0

සමිත් Friday, 18 September 2015 08:36 AM

රජු ගැන නැතුව අපි දැන් ලියමු දොන් ජුවන් ධර්මපාල කුමාරයා ගැන (ම)

:       0       0

අනිල් Friday, 18 September 2015 08:46 AM

තව කොච්චර කාලයක් රජුට බැන බැන කාලෙ කන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ. (බ)

:       0       0

රත්න Friday, 18 September 2015 08:46 AM

රජු හිර ගෙට දොන් ජුවන් රජ ගෙට (බ)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 08:58 AM

එදා රජුන් ගැන වනපු අය නැව ගිලෙද්දී පැන්නේ කා ළඟටද (බ)

:       0       0

සහන් චතුරංග Friday, 18 September 2015 09:01 AM

රජු අපායට දොන් ජුවන් රජගෙට (ම)

:       0       0

දිලානි Friday, 18 September 2015 09:14 AM

පිදිය යුත්තා පිදිය යුතුයි. රජතුමා ඉතා වටිනා කෙනෙක් තියල දැන් තේරෙනවා. (බ)

:       0       0

අශෝකා Friday, 18 September 2015 09:20 AM

දැන් තියෙන්නේ අන්දරේ වගේ කවටයන් ගැන. (බ)

:       0       0

සිල්වා Friday, 18 September 2015 03:56 PM

10 වසරක සාපය දැන් අවසන් ! දැන් අපිට ඕනි වැඩ කතාව පසෙක තබා මාස 60 වැඩටික පෙන්වන්න 2020 දී ලංකාව තිබෙන්න ඕනි දකුණු ආසියාවේ ඉහලම තැනට ඒ සදහා ඔබගේ නිසි කළමනා කාරිත්වය අඩු පිරිවැයකින් වැඩි පලදයිතාවක් ලබා ගන්නේකෙසේද කියා ප්‍රයෝගිකව පෙන්වා දෙන්න එයයි සබැ නායකත්වය. (අ)

:       0       0

කමල් පෙරේරා මිලානෝ ඉතාලිය Friday, 18 September 2015 09:57 AM

මේ සියලු දෙනාම සුද්දාගෙන් ණයට ගත්ත කෝට් එක ඇදන් අපේ පොත් ගැන සංස්කෘතික උරුමයන් ගැන කතා කිරීම ලොකු විහිළුවක්... (ම)

:       0       0

අරුණ Friday, 18 September 2015 10:06 AM

අපේ රටට ගිය කල කියල වැඩක් නෑ.. (ම)

:       0       0

සරත් Friday, 18 September 2015 10:22 AM

මේ වගේ ප්‍රකාශ සම්මුතිවාදයත් එක්ක ගැලපෙන්නේ නැහැ. දැන් හැමෝම බලාගෙන ඉන්නේ අලුතින් කරන්නේ මොනවද කියන එක විතරයි. ඇනුම් පද තව දුරටත් කියවන්න ගියොත් අප්‍රසාදය වැඩිවන එක විතරයි වෙන්නේ (බ)

:       0       0

ලලිත් Friday, 18 September 2015 10:31 AM

හොද ප්‍රදර්ශනයක් ඔය පැවැත්වෙන්නේ.(හේ)

:       0       0

සතිෂ් Friday, 18 September 2015 06:28 PM

රටේ නායකයා රටට ගොඩක් ආදරේ කෙනෙක් නම්, ඔහුට රජතුමා කියන්න මිනිස්සු පුරුදු වෙනවා. ඒක තමයි අතීතයේදීත් මිනිස්සු රටේ නායකයාට රජතුමා කිව්වේ. (නි)

:       0       0

කමල් Friday, 18 September 2015 11:19 AM

ලංකාවේ හොරකම් ගොඩක් තියනවා මේ සමුපකාරවල.. කෝ යහ පාලනයෙන් මේවා හොයන්න නැනේ.. සභාපති අයගේ බිරිද ණය අරගෙන කියක්වත් ගෙවල නැ.. අගමැති තුමනි මේවා හොයන්න ..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 108 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 301 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 70 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 454 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 145 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 779 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14551 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 133 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site