IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පීසීගෙ නිල ඇඳුමෙන් ඇද්දාට නඩු

2009 දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය හෙළා දැකීම සඳහා සංවිධානය කළ විරෝධයකදී පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළැයි නව වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක චමිල් ජයනෙත්තිට එරෙහිව පැවරූ නඩුව අද විභාගයට ගත්තේය.

උප පොලිස් පරීක්ෂක ඛාන් සමන්ත මහතා පැවසූයේ ජයනෙත්ති එම කොස්තාපල්ගේ නිල ඇඳුමින් ඇද්ද බවයි.

තමා එම සිද්ධිය වීඩියෝ ගත කළ බවත්, ජයනෙත්ති ඒ අවස්ථාවේ රවි කරුණානායක, තිස්ස අත්තනායක, රවුෆ් හකීම් හා නව වාමාංශික පෙරමුණු නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සමග සිටි බවත් ඔහු කීවේය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් වැඩිදුර විභාගය ජූනි 14 දක්වා කල් තැබිණි.

 

 



අදහස් (0)

පීසීගෙ නිල ඇඳුමෙන් ඇද්දාට නඩු

චතුල වෙරෝනා Monday, 13 May 2013 06:24 PM

එහෙම අදින්න පොලිසිය ඇදගෙනද හිටියෙ කියලත් මට සැකයි (නි)

:       0       0

සේරම් පැරිස් Monday, 13 May 2013 06:28 PM

මොනවා වුණත් රාජකාරී කටයුතු වලට ආපු පොලිස් නිලදාරින්ට කරදර කරන එක හරි නැහැ. ඉහලින් දෙන විධාන වලට ඒ අය එන්නේ (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 13 May 2013 07:36 PM

නිල ඇදුමින් ඉන්න පොලිස් නිලධාරීන් බලවතුන්ගෙන් ගුටිකන කාලේ ,විරෝධතා පෙළපාලියකදී නිල ඇදුමෙන් ඇද්දට එතරම් ගණන් ගත යුතු කාරණයක්ද? (නි)

:       0       0

රනිල් Monday, 13 May 2013 08:11 PM

අැයි පසුගිය දවස්වල නිල නොවන හමුදාව කියලා හාමුදුරුවරු පිරිසක් එකතුවෙලා පොලිස් නිලධාරියකුගේ තොප්පිය ගැලවෙන්න ගැහුවේ? ඒවාට මොකද වුණේ? (නි)

:       0       0

ජූඩ් Monday, 13 May 2013 08:16 PM

නිල ඇඳුමෙන් ඇදලා මදි ...ගලවන්නයි තිබුනේ ... (නි)

:       0       0

පෙරේරා Monday, 13 May 2013 08:55 PM

පොලිසිය කරන වැඩවල හැටියට ඕක මොකක්ද ? නිරුවත් කළේ නැහැනේ අනේ. (නි)

:       0       0

චන්ඩි Tuesday, 14 May 2013 11:10 AM

ඒ ඇත්තෝ හොරකම් කරලා කුඩු බිස්නස් කරාට කමක් නැහැ. අනේ එයාලගේ ඇඳුමෙන් අදින්න හොද නැ නේද අනේ මගේ කට.. (ස)

:       0       0

ජයලාල් Monday, 13 May 2013 10:46 PM

කොටින්ට වඳින ආරක්ෂක අංශවලට ගරහන මේ දේශද්‍රෝහින්ට රජකාලේ දඬුවම් දිය යුතුය (නි)

:       0       0

සුනිල් Tuesday, 14 May 2013 11:35 AM

පී සී ගේ නිළ ඇදුමෙන් අදින එක වරදක් නම් මිනිස්සුන්ගේ ඇඳුම් වලින් පී සී කෙනෙක් අදින එක වරදක් නෙවි ද ?(නදී)

:       0       0

චන්ද්‍රසිරි වීරසිංහ Tuesday, 14 May 2013 03:36 AM

කවුරු කොච්චර පොලිසියට අපහාස කළත් මතක තියා ගන්න, පොලිසිය තමා අන්තිමේදී අසරණ වුණාම ඉන්නේ. (නි)

:       0       0

උපාලි Tuesday, 14 May 2013 03:40 AM

ඔන්න බලන්න බොරු නම්, මෙයාට ළඟදීම උසස්වීමක් ලැබෙනවා. (නි)

:       0       0

අජිත් Tuesday, 14 May 2013 12:11 PM

අද රටේ පොලිසිය කරන දේවල් වල හැටියට මේවත් නඩු යන කරුණුද? අපරාදේ උසාවියේ වටිනා කාලය ගැන හිතන්න තිබුනා.(ස)

:       0       0

ලුම්බිණි Tuesday, 14 May 2013 06:00 AM

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ඇල්ලීමට හෝ නඩු පැවරීමට වඩා මේක තමයි වැදගත් දේ. (නි)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 07:34 AM

ජයනෙත්ති, යුනිෆෝම් එක ඇදගන්නකල් කොස්තාපල් කොහොමද ඉදලා තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 69 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1944 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 296 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 372 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1561 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1548 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site