පෞද්ගලික බඩු බාහිරාදිය බව ප්‍රකාශ කොට ඉතාලියේ සිට “පැස්ටා” කිලෝ 5000ක්, විස්කි හා බ්‍රැන්ඩි බෝතල් 115ක් හා කඩු දෙකක් සමග ඔරුගොඩවත්ත ආර්.සී.ටී.රේගු අංගනයේදී පස් දෙනෙක් සමඟ අද (3) අත්අඩංගුවට ගනු ලැබුහ.
හලාවත පදිංචි එම පිරිසගේ ක්‍රියාවෙන් රජයට අහිමිවන තීරුබදු ප්‍රමාණය රුපියල් ලක්ෂ 11 ක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පවසයි.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැස්ටයි බ්‍රැන්ඩියි ඔරුගොඩවත්තේදී ඉහිරේ
පියුම් Thursday, 04 June 2015 07:05 AM
කන්න බොන්න වෙන්න ඇතිනෙ ගෙනත් තියෙන්නෙ (ම)
ටෙරන්ස් Thursday, 04 June 2015 10:40 PM
අපරාදේ! (නි)
වජිර Wednesday, 03 June 2015 09:25 PM
දැන් මේ බෝතල් ටිකට මොකද කරන්නේ? (නි)
ප්‍රියන්ත Wednesday, 03 June 2015 12:15 PM
කඩු දෙක ගැන විශේෂ පරීක්ෂණයක් කරනවානම් හොදයි මම ඉන්න රටෙත් කඩු ගෙන්නල්ල අහු උනා. (ර)
විජයබාහු Wednesday, 03 June 2015 12:18 PM
කරුංක තිබ්බ නම් නිකන්ම නිදහස් වෙනවා. (ර)
මාගලී ෆොන්සේකා Wednesday, 03 June 2015 12:19 PM
අපි නොදන්නා රටට ආදරේ කරන රේගුවේ මහත්තරු ටික... (ර) .