කොටහේන බ්ලූමැන්ඩල් පාරේ අලවා තිබූ සන්ධාන ජනපතිවරණ පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට ගිය පොලිසියට වාහනයකින් ආ පිරිසක් තර්ජනය කළැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පෝස්ටර් ගලවන්න ගිය පොලිසියටත් තර්ජන
තමරා Sunday, 28 December 2014 12:29 PM
මැර බලය පොලිස් බලය ඉක්මවා ගොස් ඇත (දිල්)
කේ පෙරේරා Sunday, 28 December 2014 03:11 AM
බලෙන්ද චන්දය දිනන්න හදන්නේ!(නදී)
අශාන් Sunday, 28 December 2014 03:13 AM
මේ ගැන පොලීසියට පැමිණිල්ලක් දාන්න (දිල්)
වසන්ත Sunday, 28 December 2014 03:41 AM
නිතිය වල් වැවී ඇත.(දිල්)
ඩයස් Sunday, 28 December 2014 07:52 PM
පොලිසිය මොනවට බයවෙනවද? (නි)
පිටිගල Sunday, 28 December 2014 04:21 AM
අපි නම් ඒ කලේ අපේ රාජකාරියට සුළු හෝ බාධාවක් කළ කාටවත් යන්න දුන්නේ නැහැ. (දිල්)
ශාන්ත Sunday, 28 December 2014 05:11 AM
රාජකාරියට බාධා කිරීම වෙනුවෙන් නීතිමය කටයුතු නොබියව කරන්න. වෙනදෙයක් පස්සේ වෙයි. (ර)
හිරු Sunday, 28 December 2014 06:04 AM
ලැජ්ජ නැතුව කියන හැටි.(නදී)
මධුක Sunday, 28 December 2014 07:26 AM
මාධ්‍ය ප්‍රදර්ශන තියල වැඩක් නැහැ. පොලිසියට පාට් දැම්ම නං වැඩේ දෙන එකයි තියෙන්නේ. ඇයි චණ්ඩින්ට බයද? අපි දැක්ක ලංකාවේ පොලිසියේ චන්ඩි වැඩ අර විශ්වවිද්‍යාල සිසුන්ට ගහන වෙලාවේ . ලැජ්ජයි අප්පා. මෙහෙමත් නිවට පොලිසියක්. (බ)