IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොස්ටර් ගහන්න ගිහින් පොලිසියේ නවති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  දිලුම් අමුණූගම මහතාගේ ජන්ද පෝස්ටර් තලාතුඔය බූටාවත්ත හංදියේදි  අලවමින් සිටියදී අද (23) දින අලුයම 4.20 ට පමණ සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.

පෝස්ටර් ඇලවිම සදහා පැමිණි කැබ් රථය හා පෝස්ටර් තොගයක් ද අත් අඩංගුවට ගත් බවත් සැකකරුවන් හන්තාන,වතුවල,පල්ලේගම,හන්තාන පාර මහනුවර පදිංචිකරුවන් බවත් මෙම සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද තලාතු ඔය පොලිසිය කියයි.

ඡායාරූප - චමිල් රූපසිංහ

L_3[1] L_5[1] L_6[1]



අදහස් (0)

පොස්ටර් ගහන්න ගිහින් පොලිසියේ නවති

ශාන සෞදි Thursday, 23 July 2015 02:11 PM

පෝස්ටර් ඇලවිම තහනම් නම් අයි ඒවා ප්‍රින්ට් කරන එක තහනම් නොකරන්නේ මේක නිකන් කුඩු ගෙන්න අවසර දිලා බොන එවුන් අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක්නේ කාගේද මේ කැකිල්ලේ තීන්දුව (අ)

:       0       0

සත්‍යයා Friday, 24 July 2015 12:28 AM

කෝ දැන් කට්ටියගේ සද්ද? ලෝකෙට නම් පරකාසේ. ගෙදරට මරගාතේ වගේ. (නි)

:       0       0

ලලිත් Thursday, 23 July 2015 10:43 AM

දඩය රුපියල් 100 බැගින් ගෙවන්න වෙයි...(ම)

:       0       0

බුද්ධික පී අතුකෝරළ Thursday, 23 July 2015 12:32 PM

පෝස්ටර් මුද්‍රණය කරන තැන් සේරම වටලලා නඩු දැම්ම නම් හරිනෙ. (ර)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 09:08 AM

කොළ වලට විතරද තහංචි. (ර)

:       0       0

සිරි Friday, 24 July 2015 04:27 PM

මේ මැතිවරණ නීති වෙනස් කල යුතුයි .සෝදා සෝදා මඩේ දාන වැඩ නේ මේවා .! ලංකාවේ පෝස්ටර් අයින් වෙන්න තව කාලයක් යයි .පෝස්ටර් නොගහ කොහොමද තමන්ව ප්‍රසිද්ද කරගන්නේ ...?. යම් ප්‍රතිපාදන 1980 ගණන් වල නීතිය සංශෝධනය කර ඇතුලත් කරන්න ප්‍රයෝගිකව හිතල බලල සියලුම අධිකාරීන් (අ)

:       0       0

ගාමිණී Thursday, 23 July 2015 09:14 AM

අන්න හොඳ පාඩමක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 3 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 44 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 451 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 440 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3128 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 145 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22035 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21852 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site