IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පූසා’ට බය වූ තරමක්

එංගලන්තයේ එඬේප‍්‍රාන්තයට අයත් ක්ලැක්ටන් ඔස්සී නගර සීමාවේ පිහිටි වනාන්තර ආසන්නයේ පසුගිය ඉරිදා රැය පහන් කළ සංචාරකයින් පිරිසක් එහි ගැවසෙන ”සිංහයකු” දුටු බව කියති. එදින සවස හා රාත‍්‍රියේ ඔවුහු එම සිංහයාගේ ඡායාරූප දෙකක්ද ගත්හ. පලාත් පොලිසියට ද ඒ පින්තුර ඉදිරිපත් කළහ. මෙම සිදුවීම සැලවීමත් සමග නගර වැසියෝ භීතියට පත්වූහ. පොලිසිය ”සිංහයා” සෙවීම සඳහා සඳුදා උදෑසනම මෙහෙයුමක් ඇරැඹීය. ආයුධ සන්නද්ධ පොලිස් බලඇණියක් සමග ස්නයිපර් තුවක්කු කරුවෝද හෙලිකොප්ටර් යානා කිහිපයක් සිංහයා සෙවීමේ මෙහෙයුමට යවනු ලැබූහ. දිනය පුරාම සිදුකළ  මෙහෙයුමේදී  සිංහයෙකු හමු නොවූ බවත් එවැනි සතෙකු එම වනාන්තරයේ ගැවසුන බවට කිසිදු සලකුණක් නොමැති බවටත් එහෙත් නිවසකින් පැනවිත් වනාන්තරයේ සැරිසරන විශාල පූසෙකු හමුවූ බවත් මෙහෙයුම කළ අය පවසති. සතුන් වත්තකින් හෝ වෙනත් පෞද්ගලික ස්ථානයකින් සිංහයකු පැන ගිය බවට පැමිණිල්ලක් ලැබී නැති හෙයින් ඉහත කී සංචාරයකින් පිරිස දැක තිබෙනුයේ වනාන්තරයේ ගැවසෙන තරබාරු පූසා වීය හැකියැයි එඬේ පලාත් පොලිසිය පවසයි.



අදහස් (0)

පූසා’ට බය වූ තරමක්

දයා-සවුදි Wednesday, 29 August 2012 05:00 PM

සුද්දන්ටත් පිස්සු වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

සිරාජ් Thursday, 30 August 2012 12:15 PM

පිරිමි සිංහයෙක් පුසිගේ ගෙදරටවත් පැන්නද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

වාසල Wednesday, 29 August 2012 05:25 PM

ලංකාවේ පොලිසිය එතෙනට ගියානම් පූසා කියයි, "මම තමයි ඒ සිංහයා" කියලා. (නි)

:       0       0

රන්දික Wednesday, 29 August 2012 11:58 AM

මේ පූසිගේ තාත්තා සිංහයෙක්ද මන්දා .(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 05:36 PM

අපේ රටේ නම් කිරි බොන බබෙකුත් පූසෝ සිංහයෝ කරනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 29 August 2012 12:05 PM

ෆොටෝ එකේ ඉන්නේ නම් සිංහයෙක් නේද ??? පූසෙකුයි සිංහයෙකුයි අදුරගන්න බැරිද ? .(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 12:19 PM

කොහොමද පූස් පාට් එක....(ස)

:       0       0

අජිත් Wednesday, 29 August 2012 06:10 PM

මේ ගොල්ලො අර පූසො සිංහයො කරන ***ප්‍රෝ කිරි ජාතිය බීලද දන්නේ නැහැ හිටියෙ. (නි)

:       0       0

සනත් Thursday, 30 August 2012 05:17 PM

නගර වැසියනි, පරිස්සමින්. පහළ ඡායාරූපයේ ඉන්නේ සිංහයෙක් තමයි. දුවලා බේරියල්ලා. (නි)

:       0       0

රුවන් Wednesday, 29 August 2012 06:22 PM

මේකේ මොකක් හරි හොරයක් තියෙනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 29 August 2012 12:38 PM

කන්ද කෙන්ද කරලා වගේ...(ස)

:       0       0

හරීන් Saturday, 01 September 2012 07:49 AM

සුද්දෝ, සිංහයයි පූසයි හරියට හදුනන්නේ නැතුව ඇති. (නි)

:       0       0

සජී Wednesday, 29 August 2012 12:53 PM

තාමත් කට්ටියට හරියට පූසව හොයාගන්න බැරි වෙලා වගේ...(ස)

:       0       0

කපිල Wednesday, 29 August 2012 06:33 PM

සිංහයෙක් ගමට ආවද? පූසි අම්මා කැළේට ගියාද? (නි)

:       0       0

ජැක් Thursday, 30 August 2012 05:50 PM

මේ දෙවන පින්තුරය හදපු එකක් බව ඔප්පු වී ඇත. මේ පිළිබඳ එංගලන්ත පුවත්පත් සියල්ල වාර්තා කර තිබුණි. (නි)

:       0       0

මේරි Wednesday, 29 August 2012 12:57 PM

අපේ රටේ හිටියනම් මෙලහකටත් ඌට වහ දීලා...(ස)

:       0       0

නදීශා Tuesday, 04 September 2012 11:00 AM

උඩ රූපය පූසෙකුගේ විය හැකිය.නමුත් යට රූපය අනිවාර්යෙන් සිංහයෙකුගේය.ශරීරයේ හැඩයෙන් එය සනාථ වෙයි.(ස)

:       0       0

සුදත් Wednesday, 29 August 2012 01:09 PM

උඩ පින්තූරය නම් පූසෙක් කියල සැක කරන්න පුළුවනි. නමුත් යට පින්තූරය නම් පූසෙක් වෙන්න බැහැ..!.(ස)

:       0       0

ලහිරු Thursday, 30 August 2012 08:47 AM

බය වුණ තරම. පවු. (නි)

:       0       0

ශෂිමාල් Wednesday, 29 August 2012 01:31 PM

සුදත් ඔයා කියන ‍දේ හරි..ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙවෙනි පින්තූරෙයි...(ස)

:       0       0

කවීන් Wednesday, 29 August 2012 01:38 PM

ඉතින් අපට මොකෝ ! .(ස)

:       0       0

ශ්‍රියානි කොඩිකාර Monday, 03 September 2012 11:50 AM

ලක්ෂමන්ගේ අදහස හරියටම හරි. (ත)

:       0       0

ප්‍රවීන් Wednesday, 29 August 2012 01:42 PM

කොටියෙක් ආවොත්

:       0       0

ලක්ෂ්මන් ඒකනායක Saturday, 01 September 2012 10:48 AM

කොහෙවත් ඉන්න සිංහයෙක් ගැන හොය හොය ඉන්නෙ නැතිව අපිව කන්න බලාගෙන ඉන්න කොටි ගැන හොයලා බැලුවොත් නරකද?(නු)

:       0       0

හේරත් Wednesday, 29 August 2012 02:00 PM

පූසා වඩ වඩාත් කියනවලු මම තමයි '' සිංහයා '' කියලා.... (ස)

:       0       0

ප්‍රියා Sunday, 02 September 2012 01:52 PM

පුසෙක් නෙමේනේ (දී)

:       0       0

මහීන් Wednesday, 29 August 2012 02:06 PM

උඩ රූපේ බල්ලෙක් යට රූපේ සිංහයෙක් වගේ‍‍්‍.....(ස)

:       0       0

ගයාන් Wednesday, 29 August 2012 08:59 PM

අයියෝ ලැජ්ජයි (නි)

:       0       0

සම්පත් Wednesday, 29 August 2012 02:40 PM

පූසගේ තාත්තා ගැන සැකයක් තියෙනවා...(ස)

:       0       0

ලංකා Wednesday, 29 August 2012 02:40 PM

යට රූපය නම් අනිවාර්‍යයෙන්ම සිංහයෙක් තමයි...(ස)

:       0       0

මාධව Wednesday, 29 August 2012 09:28 PM

අර කිරි බීලා තමයි. (නි)

:       0       0

සමීර Wednesday, 29 August 2012 02:46 PM

අතීතයේ එහි වාසය කර ‍සිංහයෙක්ගේ අවතාරයක්... (ස)

:       0       0

sathya Wednesday, 29 August 2012 03:06 PM

විකාර

:       0       0

සිල්වා Wednesday, 29 August 2012 03:00 PM

අයියෝ සල්ලි

:       0       0

කෝසල Friday, 31 August 2012 11:59 AM

එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

දිරාම් Wednesday, 29 August 2012 03:28 PM

එංගලන්තෙ අයට පූසොයි සිංහයොයි අදුනගන්න බැහැ. කොටින්ටනන් කිරිත් පොවන්න පුලුවන්. මරු සුද්දො. (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 29 August 2012 04:12 PM

අනේ අනේ දවල් අවතාරයක්වත් දැක්කද මන්දා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1558 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 365 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 117 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 210 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 104 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site