බන්දුල ගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිංහයකුටත් තමන් පූසකුටත් සමාන කළත් පූසාට බියේ සිංහයා පැන යාම පුදුමයක් බවත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ ලබන අඟහරුවාදා (23) ප්‍රසිද්ධ විවාදයකට එක්වීමට සූදානමින් සිටින බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කීවේය.
මුදල් අමාත්‍යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමතිවරයා එසේ කීවේය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පූසාට බයේ සිංහයා පැන යෑම පුදුමයක්‘
පුලාරා Saturday, 20 June 2015 02:10 AM
යහපාලනේම අසුචි තවරුවේ මේ රවී. දැන් අභියෝග කරනවා මහින්දට එයා සමග සටනට එන්නලු. කැලයක හිටියලු තඩි ඌරෙක්.ඌ සිංහයාට කියුවලු මම තමයි මේ කැලේ රජ්ජුරුවෝ. ඒ බව පෙන්වන්න අහවල් දවසට සියලුම සත්තු ඉදිරියේ සටනට එන්න කියල. නියමිත දිනට සියලු සත්තු ඉදිරියේ සිංහයා මේ ඌරා සමග සටනට ආවලු. ඌරා අසුචි වලක බැහැලා ඇග පුරා අසුචි ගාගෙන සිංහයාට සටනට එන්න කියුවලු. ගද ඉවසන්න බැරි සිංහයා " අදට උබ තමයි දිනුම්" කියලා සටන් නොකර ගියාලු. (බ)
රහීම් Saturday, 20 June 2015 02:20 AM
කවුරු දිනයි කියලද ඔයාලා හිතන්නේ? (නි)
සාමා Saturday, 20 June 2015 02:21 AM
අනේ පුලාර , මෙතන ගඳ ගස්සන්න එපා (නි)
කීර්ති Friday, 19 June 2015 11:57 AM
අපේ වීර මහින්ද මහත්තයා යවන්නේ නැහැ කා ගාවටවත්. (ර)
නන්දලාල් ප්‍රංශය Sunday, 21 June 2015 06:16 PM
සත්තු වත්තේවත් මේ වගේ ඇන කොටා ගන්න ඈයෝ ඉන්නවද දන්නා නැහැ. නැත්නම් මැතිසබය සත්තු වත්තක් වෙලාද ?(නදී)
මෙල් Saturday, 20 June 2015 02:58 AM
පුලාරාගේ නියම කතාව. නියමෙට ගැළපෙනවා. (නි)
ප්‍රභාත් Saturday, 20 June 2015 03:26 AM
රවී ගැන නම් අපිට විශ්වාසයි (නි)
සිරිවිකුම් Saturday, 20 June 2015 03:43 AM
පුලාරා කියූ කතාවම තමයි මමත් කියන්නේ (නි)
ශාන් සෞදි Saturday, 20 June 2015 04:32 AM
දැන් සිංහයා පලා ගියානම් වාද කරන්න එන්නේ හික්මීයද? නැත්නම් බුරුවද ? (නදී)
ශාන් සෞදි Saturday, 20 June 2015 04:36 AM
දැන් පුරලගේ කතාව අනුව අසුචි වලක බැහැලා ඇඟ පුරා අසුචි ගාගෙන අාපු ඌරාට තියන තරම් මොළයක්වත් ඔය කියන මහා සිංහයාට නැහැ මේවගේ සිංහයෝ තමා මේ රජකරවන්න හදන්නේ (නදී)
කුමාර Friday, 19 June 2015 02:39 PM
ප්‍රභාකරන්ටත් වීරයා කියන මිනිස්සු ඉන්න රටන මේක. (බ)
සරත් Friday, 19 June 2015 02:51 PM
පාමංකඩ ගිය හැටි මටනම් මතකයි (බ)
අචිර Friday, 19 June 2015 03:16 PM
අපේ මහින්ද මහත්තයාව නම් යවන්න එපා (නි)
අප්පුහාමි Friday, 19 June 2015 03:25 PM
බන්දුල එක්ක වාදකරලා දිනන්න බැහැ. දැක්කනේ සමහර වචන හොද වචන කියලා ඔප්පු කරපු හැටි! (නි)
ඩෙස්මන් ප්‍රනාන්දු Friday, 19 June 2015 04:15 PM
රවී සිංහල නමකින් ඇවිත් රට රවටනවා (බ)
මාගලී ෆොන්සේකා Friday, 19 June 2015 04:30 PM
ඔව් එයා දැන් පන්සල් විතරයි යන්නේ (බ)
සහන් නාලිකා Sunday, 21 June 2015 03:32 AM
රවී, පිස්සු පූසා සිංහයෙක් වෙන්නේ නැහැ. අපේ රටේ මෝඩ මිනිස්සු තමයි පිස්සු පූසෙක්ව සිංහයෙක් කරලා වැඳගෙන හිටියේ. ඔබ වගේ උගත් අයෙක් සමග වැඩ කිරීමට ඔහුට නොහැක, ඔහුට හැක්කේ අපේ හාමුදුරුවනේ ගීතය ගැයීමට පමණි (නදී)
චතුරි Friday, 19 June 2015 05:43 PM
කිය කියා ඉන්නේ නැතුව නියම නිලධාරීන් සමඟ කතාකර නිර්දෝෂීබව ඔප්පු කරන්න. පළිගන්නවා කියන්න එපා (නි)
සිරිවිකුම් Friday, 19 June 2015 06:05 PM
අපි අහලා තියෙන කතාවේ නම් තියෙන්නේ ඌරා සහ සිංහයා අතර සටනක්. සිංහයා ඒ කතාවේ ඇත්තටම පලා යනවා.මේ පංචතන්ත්‍රයේ තිබෙන කතාවට මොකද ඔයතරම් බය? (නි)
සුනිල් Friday, 19 June 2015 07:02 PM
මහින්දට දුන්නා හොඳටම ඇති. තවත් රටේ දාසයෝ නැහැ (නි)
සුනිල් චිත්‍රසේන Friday, 19 June 2015 07:04 PM
අනේ අප්පච්චිට තිබෙන තණ්හාවක්? (නි)
ප්‍රියන්ත Friday, 19 June 2015 07:40 PM
ඔයා කවුද කියලා ඔක්කොම දන්නවා (නි)
ජගත් Saturday, 20 June 2015 09:34 AM
පුලාරා, ඔයා හරි. ඊසොප්ගේ උපමා කතා වල තියෙන කතාවක් ඕක. (නි)
රන්ජිත් Friday, 19 June 2015 08:43 PM
කකුළුවා දඟලන්නේ හැළිය රත්වනතුරු පමණි. (නි)
පාලිත Friday, 19 June 2015 08:52 PM
එහෙම පැනයන්න වෙන වෙලාවලුත් එනවා මහත්තයෝ (නි)
ජගත් Saturday, 20 June 2015 09:40 AM
ශාන්,ඔයා සෞදියේම ඉන්න. මෙහෙට ඔයාලා හරියන්නේ නැහැ. උපමා කතාවේ ඌරා අසුචි ගාගෙන එන්නේ සිංහයාට තියෙන බයට. එහෙම හැසිරුනාම සිංහයාට එයාව අල්ලන්න බැහැනේ. ඒ නිසා දන්නේ නැති දේ කියවන්න එපා (නි)
පෙරේරා Friday, 19 June 2015 10:11 PM
අපි බලමු පූසාද සිංහයාද දක්ෂ කියලා (නි)
ප්‍රනාන්දු Friday, 19 June 2015 10:55 PM
මැදවච්චිය ,කිලිනොච්චිය පැටලෙයිද? (නි)
කණිෂ්ක Friday, 19 June 2015 11:44 PM
මට නම් ඉවසුමක් නැහැ මේක බලන්න (නි)
අමන්දා Friday, 19 June 2015 11:43 PM
රවී වගේ ආර්ථික විශේෂඥයෙක් එක්ක කතා කරන්න ලෙහෙසි නැහැ.බලයේ ඉන්නකොට දැනුම තියෙන අය වට කරගෙන හිටියේ. මහජනයාගේ මුදලින් අවුරුදු දහයක් ප්‍රතිරූපය පුම්බලා! සමහරු හිතන්නේ සියල්ල දත් කියලා (නි)
ශානක Saturday, 20 June 2015 10:22 AM
මේ පූසාව අපි හොඳට දන්නවනේ! (නි)
චාමර Saturday, 20 June 2015 12:54 AM
ඒ ගමන සත්තු ටිකටත් නිදහසක් නැහැ වගෙයි (නි)