සිවිල් සංවිධාන කිහිපයක් එක්ව හම්බන්තොට දී වීදි නාට්‍යයක් පෙන්වමින් සිටිය දී එතැනට පැමිණි මැර පිරිසක් පොලිසිය බලා සිටිය දී තමන් ඇතුළු පිරිසට පහර දුන් බව හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ් ඛාන් මහතා පැවසීය.
තුවාල ලැබූ ඔහු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.
‘අපිට ගහන්න ආණ්ඩුවේ දේශපාලනඥයකුත් ආවා. ඔහු අත පිස්තෝලයකුත් තිබුණා.‘
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පිස්තෝලකාරයත් හිටියා‘
රොහාන් Sunday, 21 December 2014 08:24 AM
මෙරට පොලිසිය කුමකටද ? දේශපාලනඥයන් නිතිය අතට අරගෙන් කරන සෙල්ලම් බලා සිටීමටද පිළිතුර ඔබ සතුයි.(හේ)
ප්‍රනාන්දු Sunday, 21 December 2014 08:33 AM
එහේ තියෙන්නේ සෙල්ලම් පිස්තෝල.(හේ)
අමල් Sunday, 21 December 2014 08:38 AM
ගෝලයා තාම වැඩ වගේ මේ ඡන්දෙන් අපි එලවන්නේ ජනපති නෙමේ මෙන්න මේ අයව.(හේ)
පද්මිණී Sunday, 21 December 2014 09:30 AM
අනේ, ඕව චීන සෙල්ලම් පිස්තෝල. ජනවරියෙන් පස්සේ ඕව පත්තු වෙන එකක් නැහැ . කල් ඉකුත් වෙනවනේ. . (බ)
හයිඩි Sunday, 21 December 2014 10:42 AM
ආ එ්ක සෙල්ලම් පිස්තෝලයක් කියල කියයි (බ)
වර්ණසූරිය.... Sunday, 21 December 2014 10:48 AM
ලබන 09 දා වෙනකොට ඔය පිස්තෝල වලින් ඒ අයටම වෙඩිතියාගෙන සිය දිවිනසාගන්නයි වෙන්නෙ..(බ)
හෆීල් Monday, 22 December 2014 06:47 PM
අනේ බයවෙන්න එපා. ඒක සෙල්ලකතරගම පොළෙන් ගත්ත සෙල්ලම් පිස්තෝලයක්. (නි)
රන්ජිත් Monday, 22 December 2014 01:01 AM
කවුරු මොනවා බෙරිහන් දුන්නත් පොදු ජනතාව නියම මාර්ගය තේරුම් අරගෙන ඉන්නේ. දැන්නම් මරු විකල්ලෙන් වගෙයි සමහරු දුවන්නේ. නම වෙනිදාට බලමු. අපි නම් සූදානම් (නි)
සල්ගාදු ප්‍රංශය Sunday, 21 December 2014 12:26 PM
වතුර උණුවෙන තුරු කකුලොවෝ නටනවා , (හේ)
අශාන් Sunday, 21 December 2014 12:43 PM
මේ කවුද මේ (දිල්)
ටීෂා Sunday, 21 December 2014 01:34 PM
ආ ඒක මේ සෙල්ලම් එකක්ලුනේ! (නි)
කලීල් Sunday, 21 December 2014 02:14 PM
පොලිසිය බලා ඉද්දි ගැහුවා නම් පොලිසිය මොකද කළේ.(හේ)
සමන්ති Sunday, 21 December 2014 02:18 PM
පාරේ නාට්‍යයක් රඟදක්වන්න කාගෙවත් අවසර ඕනැද? (නි)
ලලීන්ද්‍ර Monday, 22 December 2014 03:27 AM
අනේ! අර සෙල්ලම් පිස්තෝල පෙන්වන කෙනා නේද මේ? අනේ ඔය හුරතලයට කරන දඟ වැඩනෙ (නි)