IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පිස්තෝලයයි වෑන්රියයි හමුදාවේ

සාමාන්‍ය ඇඳුමින් සැරසුණු හමුදා සාමාජිකයන් තිදෙනකු සමග සඳුදා රාත්‍රියේ මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගත් ව්‍යාජ අංකයක් සහිත සුදුවෑන් රථය හමුදාවට අයත් වෑන් රථයක් බව හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

මෙසේ ව්‍යාජ අංකයක් සවිකර ධාවනය කළේ ඇයිද යන්න හෙළිකර ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයිද එහි තිබූ පිස්තෝලය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති බවත් වසර 15 ක කාලයක සිට එය ඒ මහතා පරිහරණය කරන බවත් පැවසේ.

පිස්තෝලය රැගෙන යාමට අපහසු අවස්ථාවලදී එය ඔහුගේ නිල ආරක්ෂක නිලධරයා අතට පත් කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

web11

 

 



අදහස් (0)

පිස්තෝලයයි වෑන්රියයි හමුදාවේ

රන්ජිත් Thursday, 23 July 2015 02:26 AM

මේක ත්‍රස්තවාදීන් පාවිච්චි කළා නම් නියම අයිතිකාරයට දෙන්නේ නැතුව හමුදාව තියාගන්නේ කොහොමද? (නි)

:       0       0

සෑම් Wednesday, 22 July 2015 03:42 PM

මේ බලන ඔක්කොම්ම අය යහපාලනයට කඩේ යන අය ද (බ)

:       0       0

දිල්කි Wednesday, 22 July 2015 04:45 PM

මොකක්ද මේ අවුල්සහගත ප්‍රශ්නය? (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Wednesday, 22 July 2015 04:46 PM

මේ වෑන් රථය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

දිනේෂ් Thursday, 23 July 2015 04:58 AM

මේකත් ගෝඨගේ වැඩක් වගේ ඉකමනට හොයන්නේ ඕනේ මොකද ෆොන්සේකා මහත්තයට විරුද්දව ගෝඨාට කඩේ ගියේ මේ අය තමා (බ)

:       0       0

පෙරේරා Wednesday, 22 July 2015 06:46 PM

පහුගිය කාලේ කොතෙකුත් සුදු වෑන් එක එක විෂමාචාර වල යෙදුනත් ඒ කාලේ තිබුන රජය අහක බලා හිටියා. මේ පළවන වරට සුදු වෑන් එකක් අත්අඩංගුවට පත්වෙච්ච අවස්ථාව. දැන් අපි හොඳාකාරව දන්නවා ඒ වෑන් ආවේ කොහෙන්ද කාගේ උවමනා පිටද කියලා. (නි)

:       0       0

සරත් රෝමය Wednesday, 22 July 2015 07:51 PM

මේකට සම්බන්ධ උසස් නිලධාරීන් ගැන හොඳින් සොයාබලන්න (නි)

:       0       0

ධම්ම Wednesday, 22 July 2015 12:42 PM

දැන් පැහැදිලියිනේ සිවිල් ඇඳුම් අඳින අය එළවන සුදු වෑන් හමුදාවේත් තියෙනවා කියලා. (අ)

:       0       0

විජිත් Wednesday, 22 July 2015 10:33 PM

ව්‍යාජ අංකය ගැන මටත් සැකයි (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 22 July 2015 12:55 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවේගෙන එන බව පේනවා. ඉතාමත් ගැඹුරු පරීක්ෂණයක් මැතිවරණයට පෙර කිරීම අත්‍යවශ්‍ය හදිස්සි කටයුත්තක්. (ර)

:       0       0

මානවි Wednesday, 22 July 2015 01:17 PM

ඕක එච්චර ගණන් ගන්න එපා .ඒ කාලේ ඔය වගේ සුදු වැන් එකකින් ආපු පි ,එස්,ඩි රාළහාමිලා වගයක් ගල්කිස්සේ පොලිසියට අතටමම අල්ලදිලත් හිටපු ඩි අයි ජි අනුර සේනානායක ඇතැරියේ .දැන් බොරුවට උඩ පනිනවා, (අ)

:       0       0

යසන්ත Thursday, 23 July 2015 09:27 PM

මෙතන කුමක් හෝ අපි නොදන්නා යමක් සිදුව ඇත (නි)

:       0       0

නිශේන් Thursday, 23 July 2015 01:45 AM

මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

ලක්සිරි Wednesday, 22 July 2015 02:03 PM

ව්‍යාජ අංක ගහගෙන ගියා නම් හොඳ හොඳ සෙල්ලම් දාලා තියෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1504 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 612 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 710 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2482 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2392 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 957 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22663 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22604 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site