IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පිස්තෝලය පත්තුවී ඩබ්ලිව්.පී.සී ට තුවාලයි

වෙන්නප්පුව පොලීසියේ කොස්තාපල්වරයකුගේ පිස්තෝලයක් පත්තුවී අසළ වාඩිවී සිටි කොස්තාපල්වරියකගේ කකුලට වැදී ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

පිස්තෝලය පත්තුවී ඩබ්ලිව්.පී.සී ට තුවාලයි

චතුල වෙරෝනා Monday, 06 May 2013 12:41 PM

පොලිසියට ඉලක්කෙට වෙඩි තියන්න බැහැ කියලා අපි දන්නෙ පොඩි කාලෙ ඉඳලා. අර දැරිවි දකිද්දි කොස්තාපල්ගෙ පිස්තෝලෙ එකපාරටම හැරෙන්න ඇති (නි)

:       0       0

රමේශ් Monday, 06 May 2013 12:47 PM

සිඹින්න බැරි කකුලට වෙඩි තිබ්බා වෙන්න ඇති (නි)

:       0       0

අජිත් Monday, 06 May 2013 12:49 PM

බලන්නත් එක්ක දෙන්න ඕනේ බෝම්බයක් එකටත් ඔය බැරිවෙලා උනා කියල කියාවිනේ.. (ස)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Monday, 06 May 2013 12:51 PM

හොඳ වෙලාවට කකුලට වැදුනේ. අනේ පවු අහිංසකයා. මගේ දැනුම හැටියට රාළහාමිට නියම පුහුණුවක් දීලා නැහැ. (නි)

:       0       0

දම්මි Monday, 06 May 2013 07:08 PM

අවිගත්තෝ අවියෙන් නැසෙති (නි)

:       0       0

සාලිය වික්‍රමසුරිය Monday, 06 May 2013 01:24 PM

තව පොඩ්ඩෙන් උණ්ඩය ගිය තැන හොයන්න බැරිවෙනවා.(නදී)

:       0       0

උපුල් Monday, 06 May 2013 01:36 PM

අපරික්ෂා කාරීව වැඩ කරනවාට දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

රජිත් ඉතාලි Monday, 06 May 2013 01:56 PM

පබුරුගස් වැව වගේ සිද්දියක් නෙමනේ. කන්ඩ හිතුනහම කබර ගොයත් තල ගොයා කරගන්නවනේ.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 06 May 2013 09:50 PM

‍කොස්තාපල් වරිය මනාපය නොදී අමනාපයෙන් කටයුතු කලා වෙන්න බැරිද?(නදී)

:       0       0

කුරුවිට Monday, 06 May 2013 10:12 PM

කොස්තාපල්ට කොහෙන්ද පිස්තෝල, මග තිබිලා අහුලලාවත්ද?(නදී)

:       0       0

ඇන්ඩි Monday, 06 May 2013 02:23 PM

අපිත් දැකල තියෙනවා. ඕවා මහා උජාරුවෙන් ඉනේ ගහගෙන රටක් රාජ්ජයක් හම්බවුනා වගේ රඟපානවා. හැබැයි ඒක පරිස්සමෙන් තියාගන්න දන්නේ නැහැ. කකුලට වැදුන නිසා බේරෙයි. ජීවිතේ නැති වෙන විදියට වැදුනා නම් කව්ද වග කියන්නේ? (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 06 May 2013 10:08 AM

හොද වෙලාවට කොස්තාපල්වරියගේ කකුලේ වැදුනේ..(ස)

:       0       0

සරත් Monday, 06 May 2013 10:19 AM

වැරදිලා කකුලේ, තිබ්බනම් ඔලුවේ. මොනවා උනත් ඉක්මන් සුවය.(නදී)

:       0       0

ම.ස.ස. කුරේරා Monday, 06 May 2013 10:33 AM

පොලිසීයෙ රාළහාමිලා පිස්තෝල වලින් සෙල්ලම් කරනවා ද ?(නදී)

:       0       0

නුවණි Monday, 06 May 2013 10:46 AM

පව් අහිංසකී වැරදිවැරදිලාවත් ලොක්කට වැදුනනම්!!!!(ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 06 May 2013 10:47 AM

කිරි අප්පච්චිට බල්ලෝ පැනපි. කොස්තාපල්ලට පිස්තොලත් දැන් දෙනවද? ඉස්සරනම් නිලධාරීන්ට පමණක් සීමා වුන අවියක්නේ පිස්තොලේ?(නදී)

:       0       0

පුරවැසියා Monday, 06 May 2013 10:50 AM

ඕව ඉතින් බැරිවෙලා පත්තු උනොත් විතරයි. ඕන වෙලාවකට පත්තුවෙන්නේ නැහැනේ.(ස)

:       0       0

ලලිත් Monday, 06 May 2013 04:01 PM

පිස්තෝලය කකුලත් එක්ක තරහවෙලාද කොහෙද ?(ස)

:       0       0

දයා අලහාකෝන් Monday, 06 May 2013 11:14 AM

වෙන තැනකට වැදුනානම් කොස්තාපල් අර්ථාපල් කරයි.(නදී)

:       0       0

කෙවින් Monday, 06 May 2013 11:26 AM

කොස්තපල්ලට පිස්තෝල දෙන්නේ කැහැ නේද? (නදී)

:       0       0

රොහාන් Monday, 06 May 2013 11:48 AM

පිස්ටල් හොයන්නෙත් ගෑනු කකුල් වගේ. (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Monday, 06 May 2013 12:07 PM

කතාව ඇත්ත. අවශ්‍ය වෙලාවට පත්තු වෙන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1512 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1619 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1243 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1902 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 574 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site