IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පසන් කොඩිකාර සමුගනී

ප්‍රවීණ සාහිත්‍යධරයකු, ගත්කතුවරයකු, පරිවර්තකයකු හා විශ්ව විද්‍යාල දේශකයකුවූ පසන් කොඩිකාර මහතා අද (23) අභාවප්‍රාප්ත විය. 

මිය යන විට 52 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ප්‍රවීණ පුවත්පත් කලාවේදී සිරිලාල් කොඩිකාර මහතාගේ පුත්‍රයෙකි. අක්මාවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගතව සිටියේය.

සිංහල, ඉංග්‍රීසි හා රුසියා භාෂා හැසිරවීමේ මනා පරිචයක් ඔහු සතු විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්යවරයකුද වන ඔහු රුසියානු සාහිත්‍යයේ ග්‍රන්ථ රාශියක් සිංහලට පරිවර්තනය කර ඇත.

කොඩිකාර මහතාගේ පරිවර්තන කෘතින් අතර නිරුවත් ගැහැණිය, මාස්ටර් සහ මගරීටා වැනි කෘතීන් වේ. 1859 දී චාල්ස් ඩාවින් ලියා පළ කළ The Origin of Species නම් සුප්‍රසිද්ධ කෘතිය 2010 දී සිංහලට නැගුවේද පසන් කොඩිකාර මහතාය.

සෝවියට් දේශයේ ලුමුම්බා සරසවියේ විද්‍යාර්ථියකුවූ පසන් කොඩිකාර මහතාගේ දේහය අවසන් ගෞරව පිණිස හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.



අදහස් (0)

පසන් කොඩිකාර සමුගනී

පහන් Monday, 23 March 2015 05:51 PM

හොඳ මිනිස්සු හැමෝම ඉක්මණින් අප අතහැර යනවා (නි)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 09:48 AM

ඉපිද මැරේ-යලි ඉපදේ කලකදී සිතේ රැඳේ...(බ)

:       0       0

බන්දුල Monday, 23 March 2015 11:37 AM

ඔබ වැනි මිනි පහනක් ගැන අහන්න ලැබුනේ අද . නමුත් වෙලේ සුදා ගැන පත්තර වල හැම දාම පල උනා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 March 2015 11:38 AM

නිවන් සුව ඔබට ! (අ)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 11:59 AM

මෙවැනි උගත් බුද්ධිමත් මිනිස්සු අපි අතරින් දවසින් දවස නික්ම යද්දී ඒ වෙනුවට ආදේශ වන්නේ වැදගැම්මකට නැති අය ටිකක් විතරයි. (අ)

:       0       0

කෞශල්‍ය Tuesday, 24 March 2015 02:07 AM

සදා මතකයෙන් නොමැකෙන උත්තරීතර වූ ගුරු පියාණෙනි,යළිත් අප අතර උපදිනු මැන! (නි)

:       0       0

සමන් ජයතිලක Monday, 23 March 2015 01:58 PM

පසන්, උඹ මිනිසුන් අතර මිනිහෙක්. සැබෑ සහ අව්‍යාජ මිනිහෙක්. බොහෝ මිනිසුන් මේ ලෝකයේ යථාර්තය ලෙස බොරුව දකිද්දී උඹ එය දැක්කේ වෙනස් වූ මානව හිතවාදී වූ අපේ ලෝකයේ ඇසකින් බව නිතරම අප දුටු දෙයකි. උඹ සදාකල් අප හදවත් තුල සිටින බව මම දනිමි. නුඹ නොපැතූ එහෙත් අප සිතූ නිවන් මග කවදා හෝ නුඹටද සැනසීමක්ම වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 893 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 417 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 902 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3278 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 594 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 231 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site