IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පොසොන් කාලයේ ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත් තිලංක

2016-07-13-ent-31

පසුගිය පොසොන් කාලයේ ෆේස්බුක් ගිණුම හරහා ඉතා ප්‍රසිද්ධියට පත් කෙනෙකු ලෙස තිලංක මලින්දව හැඳින්විය හැකිය. ඔහු විසින් දායක එක්තරා ඡායාරූප පෙළක් ඒ සඳහා හේතු විය. නිරූපණය තම වෘත්තීය කරගත් ඔහු "සාරවිට" සමග එකතු වූ මොහොතකි මේ.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-07-13-ent-32නමින් තිලංක මලින්ද,වයස 23 යි. පදිංචිය හොරණ. දැනට නිරූපණ ශිල්පියෙක් වශයෙන් කටයුතු කරනවා.

 

නිරූපණය දැන් වෘත්තීයද?

ඔව්. දැනට නිරූපණ කටයුතු කරගෙන යනවා.

 

නිරූපණයට කොයි කාලෙද එකතු වුණේ?

මම 2015 දී තමයි මේ ක්ෂේත්‍රයට ආවේ.

 

මේ වනවිට දායක වෙලා තියෙන කටයුතු මොනවාද?

මම ගොඩක්ම කරලා තියෙන්නේ photo shoot තමා. ඒ වගේම bridle shoot ඒ වගේම music video 2ක් කරලා තියනවා. ඒ වගේම තමා තව shoot කිහිපයකට කතා කරලත් තියනවා.

 

නිරූපණයට එන්න පොඩිකාලේ ඉඳන්ම තිබුණු හීනයක්ද?

ඇත්තටම ඔව්. ඒ කාලේ ඉඳන් තිබුණ හීනයක් තමා නිරූපණ ක්ෂේත්‍රයට එන එක. ඒ හීනේ හැබෑ කරගන්න ගොඩක් කැපකිරීම් කළා. දැන් ඒකේ ප්‍රතිඵල අත්විඳිමින් ඉන්නවා.

 

නිරූපණ ක්ෂේත්‍රයට අද ප්‍රමිතියක් තියෙනවාද?

ඒක පදනම් වෙන්නේ ක්ෂේත්‍රයේ ඉන්න අයගේ ක්‍රියා කලාපය මත. බොහෝ දුරට දැන් හොඳ ප්‍රමිතියක් තියනවා. නමුත් නිරූපණ ශිල්පීන් විදිහට ඒක අන්තර්ජාතික මට්ටමකට ගේන්න නම් තව ගොඩක් නිර්මාණ බිහි විය යුතුයි.

 

නිරූපණයේ ඉන්න බොහෝ දෙනාගේ චෝදනාවක් වෙන්නේ මහන්සි වෙන තරමට ගෙවීම් නැහැ කියලයි. මේ දේ ඇත්තද?

ඔව් ගොඩක් වෙලාවට ඒ දේ නම් වෙනවා. අපේ මහන්සියට හරියන ගාණක් ලැබෙන් නැති අවස්ථා නම් තියනවා. අසාධාරණකම් නම් ඕන තරම් වෙනවා. ඒවා අඩු වුණා නම් ලංකාවේ මේ ක්ෂේත්‍රය මීට වඩා හොඳ තැනකට අරන් යන්න පුළුවන්.

 

මේ පැමිණි ගමනට උදව් කරපු පිරිසක් ඇති නේද?

ඔව් ඇත්තටම මට මේ ගමන එන්න ගොඩක් අය උදව් කළා. මුලින්ම මගෙ පවුලේ අය. විශේෂයෙන්ම මගෙ අයියා, හිරාන් අයියා, ප්‍රශානි, අශාන්, සචින්ත, එරන්ද, ස්ටුඩියො UK අයියා, තරු, වාසනා මිස්. ඒ වගේ ගොඩක් අය උදවු කළා. ඒ වගෙම තමයි. shean අපිට ගොඩාක් උදව් කළා. ඒ අයව මේ මොහොතේ මම මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-07-13-ent-33



අදහස් (0)

පොසොන් කාලයේ ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත් තිලංක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 766 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1639 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2339 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6007 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4108 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38986 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site