ශ්රී ලංකා පැසිපන්දු සම්මේලනයේ වාර්ෂික නිළවරණයේදී මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා හත් වැනි වරටත් සභාපති තනතුර සඳහා තේරී පත්විය. සම්මේලනයේ ලේකම් ධූරය සඳහා සහකාර පෙලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක මහතා තේරී පත්විය.
2013 පාලන වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලය
සභාපති -: සරත් ඒකනායක
ලේකම් -: ප‍්‍රදීප් රත්නායක
ජේෂ්ඨ උප සභාපති :- රනිල් ෆ‍්‍රැන්සිස්කු
උප සභාපතිවරු : ඒ. ඩබ්. ගලගමගේ, ටී. එම්. ඩබ්. ලීලාරත්න, පාලිත සිරිවර්ධන, යසවත්ත මුත්තෙට්ටුගම, පෙවෝන් පෙරේරා සහ ජානක රත්නායක යන මහත්වරු
උප ලේකම් -: වජිර ඉන්ද්‍රජිත්
භාණ්ඩාගාරික :- මයුර අමරසිංහ
උප භාණ්ඩාගාරික :- තනුෂ්ක නිරංජන්
විනය කමිටුව -: ආසිරි දිසානායක, ප‍්‍රදීප් එදිරිසිංහ, සුදේෂ් රූපසිංහ, ලාල් හේවාගම, විජිත පින්නවල සහ මාවන් බණ්ඩාර
(**)
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැසිපන්දු සංගමයේ මුල් පුටුවට මහ ඇමති සරත්
සිසිර Wednesday, 03 April 2013 05:56 PM
දේශපාලඥයින් ක්‍රීඩාවෙන් ඈත් විය යුතුය.(නදී)
අජිත් Wednesday, 03 April 2013 07:28 PM
සරත් මහත්තය පැසි පන්දු ගහන කෙනෙක්ද? ගහපු කෙනෙක්ද?(නදී)