IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පේස්බුක් තර්ජනයෙන් ලාංකිකයා හිරේ

ෆේස්බුක් සමාජ ජාල වෙබ්අඩවිය මඟින් පිලිපීන ජාතික කාන්තාවකට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වැරැදිකරු වූ ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ඩුබායි අධිකරණය මාස තුනක සිර දඬුවම් පනවා ඇතැයි ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග කියයි. මෙලෙස සිරදඬුවම් නියමවූයේ ඩුබායිහි හෝටලයක විදුලි කාර්මිකයකුටය. සිරදඬුවමින් පසු ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසට අධිකරණය ඩුබායි ආගමන විගමන නිලධාරීන්ට නියෝග කෙළේය. විසිහතර හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවකට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ මරණිය තර්ජන කළ බවට චෝදනා ලැබ ඉකුත් අපේ‍්‍රල් මාසයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී එම චෝදනාවට ලාංකිකයා වරදකරු වූයේය. අදාල නඩු විභාගයේදී ලාංකිකයා ප‍්‍රකාශ කළේ එම පිලිපීන කාන්තාව සමග තිබූ හිතවත්කම මත ඩිරාම් 1000ක් දුන් බවයි. නැවත එම මුදල් දීම මඟහරිමින් සිටි බවය. මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද ලාංකිකයා අධිකරණය හමුවේ කියා ඇත.



අදහස් (0)

පේස්බුක් තර්ජනයෙන් ලාංකිකයා හිරේ

සුසන්ත Tuesday, 02 October 2012 08:36 PM

පිලිපීන අය ගැන අපි හොදට දන්නවා (නි)

:       0       0

අමර Tuesday, 02 October 2012 08:45 PM

මරණ තර්ජන කරන්න ඕනද .සල්ලි ඉල්ලුවානම් හරිනේ (ස)

:       0       0

ඉන්දික Wednesday, 03 October 2012 01:38 PM

නහයෙන් හුස්ම ගන්නවා කියන එකත් විශ්වාස නෑ වගේ (ස)

:       0       0

සමන්ත Wednesday, 03 October 2012 09:09 AM

මමත් ඩුබායි හිටිය නිසයි දන්නේ. හුගක් ලංකාවේ අය පිලිපීනේ ගෑණු ළමයින්ට තමන්ගේ පඩිය වියදම් කරනවා. (නි)

:       0       0

පී. රත්නායක Tuesday, 02 October 2012 10:01 PM

පිලිපීනයේ කාන්තාවන් සොයා යන අයට හොද පාඩම් මේවා..!(නු)

:       0       0

නිශාර්ඩ් Wednesday, 03 October 2012 09:21 AM

අපේ සමහර අයට සුදු හමක් පේන්න බෑ (ස)

:       0       0

ජගත් Wednesday, 03 October 2012 02:40 PM

වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන්න (නි)

:       0       0

රංජිත් Wednesday, 03 October 2012 10:30 AM

ඕවා නිකම් සාමාන්‍ය දේවල්.(නදී)

:       0       0

යොහාන් Tuesday, 02 October 2012 05:26 PM

අපේ ඇත්තෝ කියන්නේ බොරු. හෝටල් වල වැඩකරන හුගක් අය පිලිපීන අය සමගයි වැඩිපුර ආශ්‍රය කරන්නේ. (නි)

:       0       0

ජනක Wednesday, 03 October 2012 11:01 AM

නොදන්න රට වලට ගිහින් අනවශ්‍ය දේවල් පටලවා ගන්නවට මේවා හොද පාඩම්. (නි)

:       0       0

සිල්වා Tuesday, 02 October 2012 05:41 PM

ලාංකික හිතවතුනි, නොදන්න රටක, නොදන්න හිතවතුන් සමග සම්බන්ධකම් පවත්වද්දී ටිකක් ප්‍රවේශම් වෙන්න බලන්න. (නි)

:       0       0

සේනානායක Wednesday, 03 October 2012 12:21 AM

ලෝකය පුරාම ඔයවගේ තමයි (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 05:47 PM

ඒ හෝටලෙනුත් කාලා මේ හෝටලෙනුත් කන්න උනා නේද? හොදයි කාලා එන්නකෝ..!(නු)

:       0       0

චන්දුසිරි Tuesday, 02 October 2012 05:41 PM

අනේ මෙහෙම මෝඩ මිනිස්සු..!(නු)

:       0       0

චමිලා Wednesday, 03 October 2012 04:01 PM

අයියෝ! මෙහෙමත් අවුල්? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 02 October 2012 06:19 PM

අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ලෝකයෙ අනෙක් රටවලත් නීතිය අපේ රට හා සමානයි කියලා. (නි)

:       0       0

කුමාර Wednesday, 03 October 2012 02:15 AM

සැබෑ ආදරය ඇත්තේ ඔවුන් ළගය. දන්නෝ දනිති. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 06:26 PM

ෆේස් ටු ෆේස් (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Wednesday, 03 October 2012 02:59 AM

සිරිනිමල් අර කවුද කිවුවලු මිදි තිත්තයි, කවුද ඕවා කන්නෙ කියලා. (නි)

:       0       0

රිෂා‍න් Tuesday, 02 October 2012 06:39 PM

මමත් ඉන්නේ මෙහේ (නි)

:       0       0

සුරේෂ් කුමාර.දොම්පේ Tuesday, 02 October 2012 06:40 PM

අපේ ලංකාවෙ අය ගිය තැන කනවා .ඉන්න දන්නෙ නැහැ, කොහේ ගියත්. (නි)

:       0       0

වසන්ත ගල්ල Wednesday, 03 October 2012 12:29 PM

වරද කරලා තියෙන්නේ අපේ හරකානේ . එක නීතියෙනුත් තීන්දු කරලා ඉවරයි. මොන එහකටද පිලිපීන් ගෑනුන්ට බනින්නේ. පිලිපීන ගැනු විතරක් නොවී අපෙ ගැනුත් ඔහොම තමයි. පිට රටවලදී හරි ඉක්මනට වරදේ බැදෙනවා ඉක්මන් සල්ලී හොයන්න (ස)

:       0       0

ගිහාන් Wednesday, 03 October 2012 03:47 AM

ලංකාවේ විදියට දිවුරුම් පෙත්සමක් දීලා බේරෙන්න. (නි)

:       0       0

ප්‍රබාත් Wednesday, 03 October 2012 12:37 PM

මොකක්ද දැන් සිද්ධ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 02 October 2012 07:50 PM

ඇත්තටම ලංකාවේ හුගක් මිනිස්සු පරිඝනකයක් අල්ලන්න ඉගෙනගන්නෙත් ෆේස්බුක් නිසා (නි)

:       0       0

රංගන Tuesday, 02 October 2012 08:03 PM

මෝඩ මිනිසුන් විසින් ලංකාවේ නම කා දමනවා. (නි)

:       0       0

කවීෂා Tuesday, 02 October 2012 08:05 PM

මම දන්නා තරමින් පිලිපීන කාන්තාවන් හරිම වංචාසහගතයි. එනිසා දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

සිරිනිමල් Tuesday, 02 October 2012 08:08 PM

පිලිපීන කාන්තාවන් බොහෝ දෙනෙක් අන්තිමයි. කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

සිරිනිමල් Tuesday, 02 October 2012 08:12 PM

පිලිපීන කාන්තාවන්ට මුදල් ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරයි. (නි)

:       0       0

ටුආන් Tuesday, 02 October 2012 08:25 PM

පුළුවන් තරම් ලංකාවේ නම කැත කරපල්ලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 104 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 133 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 148 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 558 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 884 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 261 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site