IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පාසලකට එරෙහිව මව්පියෝ වීදී බසිති

දඹූල්ල ත්‍රිකුණාමල ඒ 6 මාර්ගයේ දිගම්පතහ පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් නිසා වාහන ගමනා ගමනය අවහිර වී ඇත.

දිගම්පතහ පාසලේ පරිපාලනයට එරෙහිව මව්පියෝ වීදී බැස සිටිති..

 

 



අදහස් (0)

පාසලකට එරෙහිව මව්පියෝ වීදී බසිති

සුජීඑව පද්මකුමාර Friday, 10 January 2014 05:55 PM

6% - මේක නැති එක තමයි මේ හැම දේකටම හේතුව. (දී)

:       0       0

අක්ෂි Friday, 10 January 2014 06:36 PM

රටේ අනාගතය මේ විදියට විනාස කරන්න දීලා බලන් ඉන්න වෙන එක හරිද? මේ පාසල වහන්න යනවද? මොකක්ද ප්‍රශ්නේ? (දී)

:       0       0

කමල් Friday, 10 January 2014 09:04 PM

ජනතාවට මොකද වෙන්න යන්නේ (දී)

:       0       0

රහල් Friday, 10 January 2014 09:09 PM

අපේ රටේ අනාගතයට මොකද වෙන්නේ? (දී)

:       0       0

ජෝනි Friday, 10 January 2014 09:11 PM

ලංකාවට මොකද වෙන්නේ හරිම කණගාටුයි ????? (දී)

:       0       0

සුසන්ත Friday, 10 January 2014 09:17 PM

ලංකාවේ අධ්‍යාපනය එන්න එන්නම පිරිහෙනවා වගේ මට නම් පෙන්නේ (දී)

:       0       0

ගයෝමි Friday, 10 January 2014 09:23 PM

ලංකාවේ පාසල් 4000ක් වැසිලා. තියන ටික ගොඩ ගන්න උත්සහ කරන්න බොරු කතා ගොතන්නේ නැතිව. ගම්බද පාසල් වලට හරියට ගුරුවරු නැහැ පහසුකම් නැහැ පලස්තිනේ උගන්ඩාවේ වෘත්තීය පුහුණු ආයතන සඳහා ව්යදම් කරන්න මුදල් තියෙනවා නම් සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර හරියට ගෙවන්න.(නදී)

:       0       0

යසවතී Friday, 10 January 2014 12:12 PM

දුෂන වැඩිම පාසල් වල කියලා වාර්තාවක් පිහිටුවලානේ තියෙන්නේ.(නදී)

:       0       0

නිමල් Friday, 10 January 2014 11:58 PM

වෘත්තිය අභිමානය ඇති විදුහල්පතිවරෙයක් නම් මහජනයා කුපිත වන තුරැ ඉන්නෙ නැහ. තමන් හරි නම් ඒ බව ජනතාවට පැහදිලි කළ යුතුයි. ඒහෙම බැරි නම් යා යුතුයි. තමන් වැරදි නම් සමාව ගෙන වෙනස් විය යුතුයි. එහෙම බැරි නම් රැකියාෙවන් ඉවත් විය යුතුයි. (දී)

:       0       0

අමිල Friday, 10 January 2014 12:27 PM

දැන් නිදහස් අධ්‍යාපනයක් නැහැ. හැම පාසලකින්ම මුදල් එකතුකරනවා. මහා පරිමානෙන් දෙමාපියන්ගේ කර උඩ හැමදෙයක්ම තියලා. මේවා ගැන හොයා බලන්න.(නදී)

:       0       0

විරාජ් කාලිංග Friday, 10 January 2014 12:27 PM

ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මෙතන. එත් පාර අවහිර කරගෙන මේ කරන දේ නම් මම අනුමත කරන්නේ නැහැ. මේකෙන් අසරණ වෙන්නේ මහා මාර්ගය පාවිච්චි කරන සාමාන්‍ය ජනතාවටයි.(නදී)

:       0       0

රාජුන් Friday, 10 January 2014 12:28 PM

ඇයි මේ හැමදේටම පාරට බහින්න වෙලා තියෙන්නේ? ආණ්ඩුවේ බලධාරීන් නිකම් කිව්වට කිසිම දෙයක් ගන්නන් ගන්නේ නැති නිසා. බිරි අලින් වගේ. මේක හරිම කණගාටුදයක තත්වයක්.(නදී)

:       0       0

කසුන් Friday, 10 January 2014 12:50 PM

රටේ අධ්‍යාපනයට ගිය කලක් ??? දෙමුපියන් හැමතනිම්ම අසරණ වෙලා මේවට වගකියන්න ඕනි බළධාරින් !! නාස්ති කරන මුදල් වලින් පාසල් පද්දතිය ගොඩ ගන්න යමක් කරන්න පවතින රජයට බැරිද ? 6% අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්න ඇයි බැරි !! මේක රටේ අනාගතයට බලපානවා කෙලින්ම. (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 10 January 2014 12:52 PM

දැන් මේ ක්‍රමය මෝස්තරයක් වෙලා.මිනිසුන් දන්නවා මෙහෙම නැතුව වැඩක් කරන්න බෑ කියලා. (w)

:       0       0

කමලා Friday, 10 January 2014 01:05 PM

බන්දුල මහතගේ පාසල් 1000, හැදුනම ඕකට විදුමක් ලැබෙයි !!!! හැබයි ඉතින් තව වසර 200ක් විතර යයි වැඩේට !! (අ)

:       0       0

ටිකිරි බංඩා Friday, 10 January 2014 01:06 PM

එදා විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු තේරෙන භාෂාවෙන් 6% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න කියලා කිව්වේ ඒ නිසා තමයි. එදා පොලවේ පස් කාලා ආචාර්‍යවරුන්ට විරුද්දව උද්ඝෝෂණ කල අයට දැන් හොදට නින්ද යනවා ඇති නේද? (නදී)

:       0       0

ජයන්ත Friday, 10 January 2014 01:28 PM

පසුගිය වසර කහිපය තුල රටේ අධ්‍යාපනයේ කඩා වැටීමක් සිදු වුණා එකට හේතුව දේශපාලනය අත ගැසීම් අක්‍රමවත් පාලනය නැතිවීම හා සුදුසු පුද්ගලයින් තනතුරු නොදැරීම (දිල්)

:       0       0

සෑම් Friday, 10 January 2014 01:53 PM

මේ යන අත හොඳ නැහැ. මිනිසුන්ට නීතියේ ක්‍රියාකාරිත්වය , රජයේ ආයතනවල ක්‍රියාකාරිත්වය, තමන්ගේ අයිතිවාසිකම්, යුක්තිය පසදලීම , සාධාරණය ඉටු කර ගැනීම, ආදී වූ සියලුම කාරණා වලට ප්‍රධාන මාර්ගයක් හරස් කරලා උද්ඝෝෂණයක් පවත්වලා විසඳුම් ලබාගන්න සිදුවීමෙන් පෙනී යන්නේ අපි ආසියාවේ ආශ්චර්යයට කිට්ටු වෙමින් සිටින බවයි. හැබැයි ඒක ආසියාවේ පළමුවෙනි අරාජික රට වීමේ ආශ්චර්යය මිසක් වෙන දෙයක් නොවේ.(දිල්)

:       0       0

නිසංසල Friday, 10 January 2014 02:09 PM

හැමෝටම දැන් මහ පාර විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.සරසවි සිසුන්ට,පාසල් සිසුන්ට,හැමෝටම ප්‍රශ්න.මෙවර අධ්‍යාපනය ජාතික ආදායමෙන් සියයට 2 ක ප්‍රතිශතයක්වත් හරියට වෙන්කරලා නැහැ.නමුත් උගන්ඩාවට වෘත්තීය පුහුණු ආයතන සඳහා ව්යදම් කරන්න මුදල් තියෙනවා.සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර හරියට ගෙවන්නේ නැහැ.දැන් හැමෝටම හැමදාම පාරට බැහැල හැම දේම ඉල්ලා කෑගහන්නයි වෙලාතියෙන්නේ.නැතිනම් මහපාරේ හිගා කන්නයි වෙලා තියෙන්නේ.(දිල්)

:       0       0

කමල් Friday, 10 January 2014 03:32 PM

ඇති හැකි අයට පමණක් අධ්‍යාපනය ලැබිය හැකි පුද්ගලික පාසල් ඇතිකර නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම හෙලා දැකිය යුතුයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 10 January 2014 03:39 PM

පාරවල් අවහිර කරන එක දැන් විලාසිතාවක් වෙලා. මොන හේතුවකට උනත් ජන ජීවිතය අඩාල වන විදියට පාරවල් අවහිර කරනවානම් මුලදීම බලය පාවිචිකරලා ඒවා විසුරුවන එක ආරක්ෂක අංශ වල වගකීමක් ..මේක දැනටමත් පිළිකාවක් වගේ ඔඩු දුවල තියෙන්නේ.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 2 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 600 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61
2024 සැප්තැම්බර් මස 21 36 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 360 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1443 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 572 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14588 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site