රංජන් කස්තුරි
පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
මීට අමතරව වයස අවුරුදු 18 අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීමේ තහනම වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද ඊට අදාල ගැසට් පත්‍රය අප්‍රෙල් මස හත් වැනි දා නිකුත් කිරීමට ද නියමිතය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසලක සිට මීටර 100ක් දුර දුම්වැටි විකිණීම තහනම්
palitha Sunday, 04 March 2018 12:04 PM
අනේ ඇයි අප්‍රේල් මස හත් වැනිදා... ගන්නකෝ ඕක අප්‍රේල් පළවෙනිදාට...
සතයපාලSunday, 04 March 2018 04:31 PM
අප්‍රේල් පළමූ වෙනිදා නොවෙයි හෙට ඉදලම ඕක ක්‍රියාත්මක කරන්න ඕනා.
ගුණවර්ධනSunday, 04 March 2018 06:53 PM
අප්‍රේල් 1 කියන්නේ විශේෂ දිනයක් නේ.. ඒකයි ඒ දවසට මේක ක්‍රියාත්මක කරන්න කියන්නේ ..
BamunuarachchiMonday, 05 March 2018 12:22 AM
සිගරට් බොන්න එපානම් ඕක මීටර් 500 කලාම මොකෝ වෙන්නේ? එතනත් කරන්නේ බොරුව.
Ruwan Sunday, 04 March 2018 12:19 PM
සිගරට් බොන්න එපා.. මෙලෝ රහක් නැහැ. සල්ලි විතරයි වැය වෙන්නේ..
RoshanSunday, 04 March 2018 03:35 PM
මේ අදහසටත් අසතුට ප්‍රකාශ කරපු මන්ද බුද්ධික මිනිස්සු ඉන්නවා
aseMonday, 05 March 2018 07:02 AM
බැහැනේ, අපිට හැමදේකටම විරුද්ධ වෙන්නේ නැතිව, අඳෝනාව නැතිව දවස හරියන්නේ නැහැනේද?
shan saudi Sunday, 04 March 2018 04:13 PM
මොකටද මීටර් 100 කියන්නේ? කිලෝමීටර් එකක් ඇතුලත විකිණීම තහනම් කරන්න. ඕක විතරක් නෙවේ තැබෑරුම්, වයින් ස්ටෝස්, ගණිකා මඩම්, රූම් කුලියට දෙන ඒවා සියල්ලම කිලෝමීටර් 5 වත් දුරට තහනම් කල යුතුය
wije Sunday, 04 March 2018 04:39 PM
කොහොම උනත් මී.500 දුර මී.100 දක්වා අඩුකරපු එක ළමයි ගැන හිතලා ගත්තු හොද තීරණයක් මොකද දන්නවද මේ දවස්වල පවතින අව් රශ්මියත් එක්ක පාසල් ළමයින්ට ගොඩක් දුර පයින් යන්න බැහැනේ දුම්වැටියක් ගන්න පව්නේ අහිංසක ළමයින්ව අව්වට පුච්චන්න හොද නැහැනේ. පුලුවන්නම් තව ටික දවසකින් පාසැල ඇතුලෙම දුම්වැටි අලෙවිකරන්න පුළුවන් තත්වයකට රට ගෙන්න කියලා අපි යහපාලන රජයෙන් ඉල්ලා සිටිනවා.මොකද මිනිස්සු ඔයාලට ඡන්දය දීලා බලාපොරොත්තු වුනේ ඇත්තටම මේවගේ වෙනසක් තමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඔබතුමාලගේ යහපාලන රජයටත් ජය වේවා.
BamunuarachchiMonday, 05 March 2018 12:28 AM
ටැබ් වෙනුවට ළමයින්ට සිගරට් කෙස් දෙමු. මම හිතන්නේ දැන් ඉන්න අය සිගරට් කෙස් දැකලාවත් නැතුව ඇති.
de silva Sunday, 04 March 2018 04:44 PM
දැන් ලංකාවේ උගත් බුද්ධිමත් නවක තරුණ පරම්පරාවේ දුම් පානය කරන පිරිස අඩුය. දුම්පානය බොහෝවිට නුගත් ගම්බද දිළිඳු තරුණයන් අතර ප්‍රචලිත බව පෙනේ. කොහොම නමුත් ප්‍රතිශතයක් ලෙස ගත විට දැනට අවරුදු 20 විතර ඉස්සරට වැඩිය දුම්පානය කරන තරුණ පිරිස 30% විතර අඩුවී ඇත.
RoshanMonday, 05 March 2018 12:56 AM
ගම්බද දිලිඳු තරුණයන් අතර දුම්බීම ප්‍රචලිත වෙලා නෑ. වැඩි ප්රවනතාවක් තියෙන්නෙ නාගරික තදාශ්රිත ප්‍රදේශ වල තරුණයන් අතර. එයට හේතුව තවමත් නූගත්කම රජ වීම.
saman Sunday, 04 March 2018 06:53 PM
මීටර් 100 කරලා තියෙන්නේ ඉතාමත් බුද්ධිමත් කමිටුවකින් වෙන්න ඕන. මොකද මේ මගින් දුම් පානය කරන ළමයි පාසල ඉවර වුන විගස මීටර් 100 දුවල ගිහින් සිගරුට්ටුව ගන්න යොමු වෙනවා. එමගින් අපට මීටර් 100 ඔලිම්පික් තරුවක් උනත් ලැබෙන්න ඉඩ තියෙනවා.
chris Monday, 05 March 2018 01:37 AM
කොළඹ ඉස්කෝල වටේ තියන හෝටල් සේරම වහයි . ?
Chanak Los angeles Monday, 05 March 2018 01:54 AM
මද්‍යසාරය දුම්වැටි මගින් රජයට ලැබෙනවා කියන ආදායමට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා එම දහ ජරාව බීවට පසුව ඇතිවෙන රෝග වලට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ... මිනිසුන් වඳ භාවයට පත්වෙන්නේ කව්රුවත් කෑමට දාල දෙන පෙති වලින් නොවෙයි . මිනිසා වඳ භාවයට පත්වන්නේ මිනිසා විසින්ම තම පොකට්ටුවේ තිබෙන මුදලින් වෙනත් අය තර කරමින් බොන ඔය මලජරාව හේතුවෙනුයි ..
Nimal Monday, 05 March 2018 02:20 AM
ජනාධිපතිතුමනි ඔන්න...
lakshman Monday, 05 March 2018 03:39 AM
ලංකාව කොහොමත් ලෝකෙට විහිලු සපයන්න මේ කාලේ වැඩිපුර කාලය ගන්නවනේ. මීටර 100 කියන්නේ මහදුරක්ද?
vindya Monday, 05 March 2018 03:54 AM
මීටර් 500, 100 නෙමේ කොච්චර දුර තිබ්බත් බොන කෙනා බොනවා... ළමයි මේවට පුරුදු වෙන එක වලක්වන්න, දුර වෙනස් කරලා වැඩක් නෑ. ළමයි ගැන දෙමාපිය අවධානය වැඩි කරන්න, එතකොට සිගරට් එකක් අතට දුන්නත් බොන්නේ නැති ළමයි හදන්න පුළුවන්.
යහ පාලනය යනු : Monday, 05 March 2018 04:24 AM
මේ ගැසට් පත්‍රය සිගරුට් බොන ලෙස දැන්වීමකි. 2015 ට පෙර : හොරෙන් සිගරට් බොති. 2015-2017 බය නැති කරයි. බය නැතුව කඩ වලින් සිගරට් ඉල්ලති. 2018 ජනවාරි සහ පෙබරවාරි වල : පාරේ , බස් හෝල්ට් වල ප්‍රසිදියේ බොති. 2018 මාර්තු සිට : පාසල් ළමයින් සිගරට් බොනු ඇත. නිදහස උපරිමයෙන් දී ඇත.
pathum Monday, 05 March 2018 04:40 AM
අනේ ඇයි කැන්ටින් එකේ විකුනන්නේ නැත්තේ ?
Padme Monday, 05 March 2018 04:55 AM
දැන් ලංකාවේ කොල්ලෙකුට අවුරුදු 18 වුන ගමන් කසාද බදින්න පුළුවන්. නමුත් සිගරට් මිලදී ගන්න අවුරුදු 21 වෙනකම් ඉන්න ඕන.
ආගම Monday, 05 March 2018 05:22 AM
අරක්කු විකිණීම හැම තැනම බැරි ඇයි? සිගරට් විකිණීම තැන් සීමා කරන්නේ නැත්තේ ඇයි? ආගමික නායකවරු ජනතාවගෙන් ඉල්ලන්නේ නැත්තේ ඇයි?... සිගරට් විකිණීම නවතන ලෙස...
සිරිසේන ප්‍රතිපත්තිය Monday, 05 March 2018 05:42 AM
සිගරට් බොන අයට තෑගි දෙන්න. ජනපති පාසල්වලට ටැබ් දීම නවතා ඇත. මෙය සිරිසේන ප්‍රතිපත්තිය වේ.
SHAN SAUDI Monday, 05 March 2018 08:47 AM
මේක තමා අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්වය.. මේවට ජනතාවත් වග කියන්න ඕනේ. මොකද ගම් ගොඩවල්වල කසිප්පු පෙරාපු, ගංජා ගහපු, කුඩු විකුණපු, මාල කඩපු ගෙවල් බිඳපු අට පාස් නැති පක්ෂයේ ලකුණ දිහා බලලා පාර්ලිමේන්තුවට යවපුවාම ඒ අය කරන්නේ දන්නා දේ රටේ ඉන්න බත් පතට, අරක්කු කාලට, රුපියල් 500 කත් අදින එකයි. ඡන්දෙ දෙන බත් කන අය දැන් කියනවා මේවා වැරදියි කියලා.. හරි දේ කරන්න නම් උගතුන් පාර්ලිමේන්තු යවන්න ඕනේ... ගමේ, නගරේ ඉන්න හරක් පාර්ලිමේන්තුවට නොයවා..