IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පාසලට ගුරුවරුන් නැතැයි දෙල් ගහට නගිති

කටුවන හිඟුරකන්ද මැදි විදුහලට චිත්‍ර,  කෘෂිකර්ම හා වාණිජ ගුරුවරුන් ඉල්ලමින් ගැමියෝ දෙදෙනෙක් දෙල් ගසක අඩි තිහක ඉහළින් අට්ටාලයක් බැඳ උපවාසයක් ඇරැඹූහ.

මේ පාසලේ ළමෝ 360ක් සිටිති. ගුරුවරු 20ක් ද සිටිති.



අදහස් (0)

පාසලට ගුරුවරුන් නැතැයි දෙල් ගහට නගිති

ප්‍රභාෂ් Monday, 18 February 2013 04:14 PM

අවංකව උත්සාහ කරන ඔබලාට බොහොම පින්... සියලු දෙවි රැකවරන පිහිට ලැබේවා... දරුවන්ගෙ ජීවිත රැක ගන්න ඔබ කරන මේ උත්සාහයට මගේ අවංක ප්‍රණාමය... රටට කැක්කුමක්, දරුවන්ට ආදරයක් ඇති ඇමතිවරු, නිලධාරීන් ඉන්නවා නම් මේ දුක දැකලා පිහිට වෙන්න පරක්කු නෑ මහත්තයෝ.... (ස)

:       0       0

සුදත් Monday, 18 February 2013 04:52 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

ඉෂාන් Monday, 18 February 2013 05:11 PM

ඔය මදි. තව උඩට නගින්න. (නි)

:       0       0

චන්දන Monday, 18 February 2013 05:34 PM

මමනම් ඒ වැඩේ වැරද්දක් දකින්නේ නැහැ (දී)

:       0       0

බන්දුල Monday, 18 February 2013 05:34 PM

කටේ කෙල හිදෙනකල් ඉල්ලන්න ඇති (දී)

:       0       0

බණ්ඩාර Monday, 18 February 2013 05:34 PM

ඔය එකපාරක් ඉල්ලලා දුන්නේ නැති නිසා නැග්ගා නොවෙයි. (දී)

:       0       0

ඩයස් Monday, 18 February 2013 05:38 PM

මේ වෑඩේ ඔයාලා කළාට කමක් නැහැ. හැබැයි තරුණ කොල්ලන්ට බෝ වුණොත් විනාසයි. මොකද යාළු කෙල්ලගේ ගේ ළග ගහකට නැගලා දුවව දෙන්න කියා උපවාස කරන්නත් බැරි නැහැ. (නි)

:       0       0

පද්මිණි Monday, 18 February 2013 05:53 PM

දැන් ගස් වලට නගින එක පුරුද්දක් වෙලා (දී)

:       0       0

පාලිත Monday, 18 February 2013 05:53 PM

අන්න ඒක තමයි එකම විසදුම (දී)

:       0       0

පුබුදු Saturday, 23 February 2013 12:37 AM

තියෙනවා නම් ‍පොඩි ඉඩක් දෙන්නකෝ මටත් නගින්න. (නි)

:       0       0

රෆ්ක් Monday, 18 February 2013 05:59 PM

නියම විසදුම (දී)

:       0       0

චමින්ද Tuesday, 19 February 2013 02:38 PM

රම්පෙ ගහේ දෙල්.(නදී)

:       0       0

බොතේජු Monday, 18 March 2013 02:07 AM

උපවාසයක් සාර්ථක වෙන්න නම් උඩකට නගින්නම ඕනෑ. (නි)

:       0       0

අනුර Monday, 18 February 2013 01:48 PM

අට්ටාලේ කොහොම හිටියත් කන්නනම් එපා හොඳේ . (ස)

:       0       0

සිල්වා Monday, 18 February 2013 02:01 PM

කොළඹට කිරි ගමට කැකිරි . (ස)

:       0       0

කුරුවිට Monday, 18 February 2013 02:07 PM

වැඩේ දෙල්ද? (නි)

:       0       0

ෂාන් Monday, 18 February 2013 02:16 PM

ගුරුවරු නැත්නම් කොහෙන් දෙන්නද ? ගෙදර අමතර පන්ති ගිහිල්ලා ඉගෙන ගන්න කියන්න.. . (ස)

:       0       0

රොහාන් Monday, 18 February 2013 02:21 PM

දෙල් ගහ නම් නියමයි කපන්න දෙන්න එපා ගමටම කන්න පුළුවන්‍ දෙල්ගහෙන් බැහැලා ඉස්කෝලේ ළඟට ගියොත් නරකද? . (ස)

:       0       0

නිශා Monday, 18 February 2013 02:51 PM

වෙන මොනවා කරන්නද, (දී)

:       0       0

සමීර Wednesday, 20 February 2013 08:16 AM

වෛද්‍යපීඨ වලින් ජොබ් නැති කීදාහක් එලියට එනවද. ඒ අයට පත්වීම් දීලා ඔය පාසැල් වලට දාන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 5 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 282 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 406 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 172 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 456 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1117 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site