IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පාසලෙන් ඉතිහාසය හමු වෙයි

මහනුවර වත්තේගම භාරතී දෙමළ මහා විද්‍යාලයීය භූමියේ තිබී වසර 250ක් පමණ පැරැණි කාසි තොගයක් හමු වී තිබේ.

කන්දක් ඉවත් කිරීමට යාමේ දී හමු වූ මෙම කාසි අතර වසර ‍250ක් පමණ පැරණි කාසි මෙන්ම 1870, 1892 හා 1893 වසරවලට අයත් කාසි 86ක් හමු වූ බව ද, ඒ අතර ශත පහේ කාසි 50කට වඩා තිබෙන බව ද, පොලිසිය පවසයි.

පරීක්ෂණ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමට පියවර ගෙන තිබේ.



අදහස් (0)

පාසලෙන් ඉතිහාසය හමු වෙයි

අබ්දුල් Saturday, 02 November 2013 11:54 AM

මොහමඩ්, කුළුබඩු අරගෙන ආවේ නැහැ. කුළුබඩු අරගෙන ගියා (නි)

:       0       0

හේරත් Saturday, 02 November 2013 11:56 AM

මේ මුස්ලිම් මල්ලිලා, මේක දෙමල පාසලක්. හැමදේකටම අයිතිවාසිකම් කියන්න හදන්න එපා (නි)

:       0       0

වීර Saturday, 02 November 2013 12:02 PM

මොහොමඩ්,ඔයාලගේ ජාතියේ වීරයෝ තමයි අපේ කැප්පෙටිපොලතුමාව සුද්දට අල්ලලා දුන්නේ.අපරාදේ අපිටත් තිබුනේ නුඹලව පෘතුගීසීන්ට අල්ලලා දෙන්න.හැබැයි සිංහලයෝ ඒ වගේ ජාතියක් නෙමෙයි. (නි)

:       0       0

උපේන්ද්‍ර Friday, 01 November 2013 10:19 PM

හැබැයි මේ කාසි අරාබි වුණා නම් අවුරුද්ද සඳහන් කරන්නේ හිජ්රි කැලැන්ඩරය අනුවයි. නමුත් මේ අවුරුද්ද 2013 කියන්නේ තවම හිජ්රි අවුද්ද 1434. ඒ නිසා කවුරුවත් කලබල වෙන්න ඕනෑ නැහැ තවම හිජ්රි 1870 ලබලා නැති නිසා. (නි)

:       0       0

සජිත් Friday, 01 November 2013 10:45 PM

මම ඉඩමේ ළිදක් කපද්දී පොළොන්නරු කාලේ කාසි මුට්ටියක්ම හමු වුණා (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Friday, 01 November 2013 03:17 PM

පින්තුරු ටිකක් දැම්මොත් නේද හොඳ, බලන්නත් ආසයි. (ස)

:       0       0

උපාලි Friday, 01 November 2013 03:18 PM

මේ කාලේ අපි සුද්දන්ට යටත්වයි හිටියේ. සල්ලියේ (සත බාගය) තඹ කාසි එහෙමත් ඇති. කොහොමත් වර්ෂය සටහන් කර අච්චු ගසපුවා නිසා කිසිම ගැටළුවක් වෙන එකක් නැහැ. (ස)

:       0       0

නාමල් Friday, 01 November 2013 11:20 PM

අන්සතු දේ කෙසේ හෝ තමන් සතු කර ගැනීමට උත්සාහ කිරීමද එනකොට රැගෙන ආ ගති ලක්ෂණයකි. (නි)

:       0       0

උපාලි Saturday, 02 November 2013 12:04 AM

ආනන්ද, මොහොමඩ්, 1815 දී මුළු රටම සුද්දන්ට යටත් වුණා. මේවා සුද්දන්ගේ කාසි. (නි)

:       0       0

ඉන්දු - ලන්ඩන් Friday, 01 November 2013 04:03 PM

කවුරු හරි හංගපු නිධානයක්ද දන්නේ නෑ. (ස)

:       0       0

ඉන්දු - ලන්ඩන් Friday, 01 November 2013 04:03 PM

අනේ ඔව් පින්තූර ටිකක් දාන්න බැරිද?? (ස)

:       0       0

රන්ජිත් Friday, 01 November 2013 04:29 PM

පැරණි දාගැබක් වීමට බොහෝ ඉඩ ඇත. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 02 November 2013 03:41 PM

මේ අබ්දුල්, නොදන්නා දේවල් කතා කරන්න එපා.ඔයා හිටියද ඒ දවස් වල? අපි හදපු ගාල්ලේ කොටුව පෘතුගීසි කාරයෝ අල්ලා ගත්තා.අනිත් එක ක්‍රිකට් මැච් වලට චියර් කර කර ඉන්න අපිට වෙලාවක් නැහැ.අපි 6 පාරක් දෙවියන් වදින ජාතියක්.පස්සේ හරක් මැරුවට අපිට පවක් නැහැ (නි)

:       0       0

මොහොමඩ් Friday, 01 November 2013 04:57 PM

අපේ මුතුන් මිත්තෝ අරාබියෙන් ගෙනා කාසි වෙන්න බැරිද? (නි)

:       0       0

ගුණේ Saturday, 02 November 2013 06:32 AM

මොහොමඩ්, ඔයාලා රුවලෙන් ආවා නම් කොහොමද මේ රටේ පුරවැසියෝ කියන්නේ? සුළගට ගහගෙන ආපු අය ඇයි එහෙනම් එක ගල් පිළිමයක්වත් හදලා නැත්තේ. (නි)

:       0       0

ගුණේ Friday, 01 November 2013 05:51 PM

මොහොමඩ්, ඇත්තටම ඔයාලගේ මුතුන් මිත්තෝ එනකොට එහාට මෙහාට යන්න ඔටුවෝ ගෙනාවේ නැත්තේ ඇයි? (නි)

:       0       0

ආනන්ද Friday, 01 November 2013 06:43 PM

මේවා ඕලන්ද ලන්දේසි යුගවලට අයත් කාසි, ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් හමුවෙලා තිබෙනවා. මම හිතන්නේ පුරා විද්‍යා වටිනාකමක් පමණයි තිබෙන්නේ. (නි)

:       0       0

මොහොමඩ් Friday, 01 November 2013 06:54 PM

ඔටුවෝ ගෙනාවේ නැහැ.ඒ තරම් විශාල රුවල් තිබුනේ නැහැ ඒ කාලේ. අනෙක එයාලා ඒ ආවේ වෙළදාම් කරන්න මිස හුරතල් වෙන්න නෙමෙයි. (නි)

:       0       0

නාමල් Friday, 01 November 2013 07:24 PM

දෙන පිළිතුරු වලින් ඔටුවෝත් ඇවිල්ලා කියලා හිතෙනවා. එතකොට එහෙ නතර වුණ කට්ටිය? (නි)

:       0       0

මොහමඩ් Saturday, 02 November 2013 10:07 AM

අපි තමයි කුළුබඩු ගෙනාවේ .අපි මොනවාද නොකෙරුවේ රටට?ගුනේ මහත්තයෝ, ගල් පිළිම හදන්න කටු මිටි ආම්පන්න ගෙනාවේ නැහැ. කවුද දන්නේ මෙහෙ ගල් තියනවා කියලා. අපි හිතුවේ ගස්කොළන් විතරයි කියලා (නි)

:       0       0

පහන් මඩුගල්ල Friday, 01 November 2013 08:14 PM

අරාබියෙන් ආවා නම් ඇයි එයාලා අරාබි කථා කරන්නේ නැත්තේ (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Friday, 01 November 2013 08:17 PM

යුෂ්මතා වැරදිකරුද නිවැරදිකරුද කියලා නඩුකාරතුමා ඇසිය.ස්වාමිනි මම යුෂ්මතා නෙමේ, මුස්තාෆා විත්තිකරු කීය . (නි)

:       0       0

මොහොමඩ් Friday, 01 November 2013 08:56 PM

එකනේ පහන් මල්ලි අපි කියන්නේ අපිත් මේ රටේම පුරවැසියෝ කියලා.එතකොට අපේ පෞරාණික නටඹුන් තියනවා ගල් පල්ලි එහෙම අපේ වීරයෝ හදපුවා. ඔය වගේ කාසි තව ඇති (නි).

:       0       0

උපාලි Saturday, 02 November 2013 11:37 AM

මොහොමඩ්, ඔබ දිගින් දිගටම අන්තවාදි අදහස් ලියන නිසා මං මෙහෙම ලියන්නේ. මුස්ලිම් ආක්‍රමනිකයෝවත් වෙළෙන්දොවත් මෙහාට කුළුබඩු ගෙනාවේ නැහැ. ඒ ගොල්ලෝ මෙහෙ තිබුණු කුළුබඩු වෙළඳාමෙන් හෝ බලහත්කාරයෙන් හෝ රැගෙන ගියා බටහිරට. ඒ ආපු වෙළෙන්දෝ රට දියුණු කළේ නැහැ. රට සූරා කෑවා මිසක්. මුස්ලිම් අය "මේ අපේ රටයි" කියලා රටක් හැටියට අදවත් හිතනවද ලංකාව ගැන? ක්‍රිකට් මැච් එකේදී කාටද ඔබ චියර් කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3148 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 16 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 38 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 61 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 218 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 227 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 230 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site