IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පාසල් කැන්ටිමට පනී

අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයන්ට අනුව පාසල් ආපනශාලාවන්හි මේදය හා ලුණු අධික ආහාරපාන, දරුවන් සඳහා තවමත් අලෙවි වන්නේද යන්න සොයා බැලීමට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

පාසල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියරයකු ආහාර පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීඛ්ෂකවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මගින් වැටලීම් කිරීමට නියමිත අතර කොළඹ නගරයේ ඇති පාසල් 153ක් මේ යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

පාසල් දරුවන් අතර දියවැඩියාව, ස්ථුලතාවය සහ හෘදයාබාධ වැනි බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙසට මෙම පියවර ගෙන තිබේ.



අදහස් (0)

පාසල් කැන්ටිමට පනී

සෑම් Thursday, 28 May 2015 10:09 AM

එතකොට මන්දපෝෂණය නැත්තටම නැතිවෙලාද ?? එහෙම නැතිනම් අධි පෝෂිත සිසුන් කිහිප දෙනෙකු නිසා මන්ද පෝෂණයෙන් පෙලෙන බහුතරයකට පරළු පාන් ,දිය කිරි , කන්න බොන්න සිදු වෙලාද ??(ම)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 10:34 AM

සංවර්ධිත රටවල මට්ටමට ළඟා වෙලාද (බ)

:       0       0

ස්ටැන්ලි Thursday, 28 May 2015 11:58 AM

ලංකාවේ හැම දෙයක්ම ටික දවසයි ඊට පස්සේ මුකුත්ම පරීක්ෂා කරන්නේ නැහැ. පාසල් ළමුන් ගෙනයන බස් රථවල තත්වය දැන් පරීක්ෂා කරන්නේ නැහැ. අනතුරක් වුනහම පරීක්ෂා කරනවා දවස් කීපයක් එපමණයි. කොළඹ මහජන පුස්තකාලයේ කැන්ටින් එක පරීක්ෂා කරලා නඩු දාල රුපියල් 10000 විතරක් දඩ ගහල කැන්ටිම කරගෙන යන්න ඉඩ ඇරියා . මේකයි ලංකාවේ තත්වේ (බ)

:       0       0

ඉලේපෙරුම Thursday, 28 May 2015 01:16 PM

අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයන්ට අනුව පාසල් ආපනශාලාවන්හි මේදය හා ලුණු අධික ආහාරපාන, දරුවන් සඳහා අලෙවි නොකළ යුතුයි. ඉතින් කොහොමද අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයන්ට අනුව පාසල් ආපනශාලාවන්හි මේදය හා ලුණු අධික ආහාරපාන, දරුවන් සඳහා තවමත් අලෙවි වන්නේද කියා සොයා බලන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 11 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 17 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 175 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 574 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2909 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1510 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37528 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site