IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පාසල් කැන්ටිමට රස කාරක බෑ

පාසල් ආපන ශාලාවක කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර  හා පාන වර්ග අළෙවි කිරීම සම්පුර්ණයෙන්ම තහනම්  කිරීමට පියවර ගෙන ඇතැයි  පාරිභෝගික අධිකාරිය කියයි.

කෘත්‍රීම  රසකාරක අඩංගු ආහාර පාන  අහාරයට  ගන්නා සිසුන්  විශාල වශයෙන්  රෝගී තත්වයන්ට පත්වන බවට  දෙමාපියන්ගෙන් නිතර ලැබෙන පැමිණිලි  සලකා බලා  මෙම තීරණය ගත් බවද අධිකාරිය කියයි. 



අදහස් (0)

පාසල් කැන්ටිමට රස කාරක බෑ

දර්ශන් Monday, 03 June 2013 07:31 AM

කෘතීම රසකාරක නැතිව අපේ ආච්චිලා ඉතා රසට ආහාර පිසුවා. දැන් සුප්කැටයක් නැතුව කිසිම දෙයක් බැහැ. මේවා බහුජාතික මාෆියාවේ උගුල්.දැන්වත් බුද්ධිමත්ව කටයුතු කරමු. (නි)

:       0       0

වරුණ Monday, 03 June 2013 08:46 AM

කලින් තිරිගු පිටි මිශ්‍ර කෑම තහනං කරා පාසල් ළමුන්ට කෝ ඒ නීති ක්‍රියාත්මක වෙනවද? කලින් ප්‍රසිද්ද ස්ථාන වල දුම්බීම තහනම් කරා කෝ ඒවා ක්‍රියාත්මකද? බොරු වෙඩ තමා සේරම බොරුවට එක එක කාලෙට නීති ගේනවා ක්‍රියාත්මක නෑ.(ස)

:       0       0

පුෂ්පා Monday, 03 June 2013 09:47 AM

මෙය හොඳ වැඩක්. නමුත් සමහර රසකාරක හඳුනාගැනීමට ඉතා සියුම් රසායනාගාර පරිෂණ අවශ්‍යයි. ඉතින් කවුද ඕවා අල්ලන ඉන්නේ? නීති දැම්මට වැඩක් නෑ ක්‍රියාත්මක කරන්න පහසුකම් නැත්නම්! (ස)

:       0       0

මහින්ද Sunday, 02 June 2013 08:31 PM

කවුද අල්ලන්නේ (ත)

:       0       0

සෙනරත් Sunday, 02 June 2013 11:27 PM

අනේ මේක මුළු ලංකාවටම බල පවත්වන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 144 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 843 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1781 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1131 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 468 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 287 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site