උණවටුනේ මුහුදු වෙරළේ දී රාජකාරි අවිය නැති කර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන් වරයකුගේ හා කොස්තාපල් වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මේ අතර පොලිසිය අපකීර්තියට පත් කළැයි බුලත්සිංහල පොලිසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කැර ඇත. ඔහු බුලත්සිංහල සිට දොඩංගොඩ නිවසකට යෑම ඊට හේතුව බව කියති.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පීසීලා තුන්දෙනාගේ වැඩ තහනම්
සරත් බණ්ඩාර Thursday, 22 May 2014 01:10 AM
උණවටුනේ රාළහාමිලා මුහුදේ නානකොට පිස්තෝලේ ඉස්සුවද ? (ස)
වසන්ති Wednesday, 21 May 2014 05:19 PM
ගෙදරකට යාම වැරද්දක්ද? (ස)
මහේ Wednesday, 21 May 2014 01:27 PM
ගෙවල්වලට ගියත් වැඩ තහනම් කරනවද .....(ස)
නිශාන්ත Thursday, 22 May 2014 10:38 AM
ගියපු ගෙදර පාටියක් තිබිලා. පවු දන්නෙ නැතුව යන්න ඇත්තෙ. බලෙන් පොවන්න ඇති.(දිල්)
මනෝජ්-සාජා Wednesday, 21 May 2014 08:07 PM
මේ එක පීසී කෙනෙක් ඉල්ලාගෙන කාලානේ තියෙන්නේ. මොකට යන තැනක පෙනෙන්න ගියාද? ඔය වගේ වැඩ කරනකොට මොළය පාවිච්චි කරන්න ඕනෑ (නි)
සාලිය ප්‍රභාත් Wednesday, 21 May 2014 08:08 PM
ගෙදරකට යන්න තහනමක් තියෙනවද පොලිසියේ රාලහාමිලාට? (නි)
රන්ජිත් Wednesday, 21 May 2014 02:53 PM
කුරුදුවත්තේ පදිංචිව හිටපු කෙනා මරියකඩේ පදිංචියට ගියා වගේ වැඩක් වෙන්න ඇති. (නදී)
රංගන විරාජ් පාලිත Wednesday, 21 May 2014 03:09 PM
නැතිවෙලා තියෙන්නේ, සෙල්ලම් පිස්තෝලයක්ද? (ස)