IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පීසීලා දෙකක් රඳවාගනී - මැණික් මුදලාලිගෙනුත් ප්‍රශ්න කරයි

ලග්ගල පොලිසියේ ටී 56 ක් හා රිවෝල්වර් හතරක් පැහැරගැනීම සම්බන්ධයෙන්  රහස් පොලිසිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කර මැණික් ව්‍යාපාරිකයකුගෙන්ද පොලිසියේ සේවය කළ 80 පමණකගෙන්ද ප්‍රකාශ ලියාගනිමින් සිටී.

පොලිසියේ අවි ගබඩාවේ යතුරුලා තිබූ අවි සොරාගෙන දින තුනකට පසු පන්සල් වත්තකට විසිකර තිබියදී සොයාගෙන ඇති බවත් පන්සලේ සැකකටයුතු පාර්සලයක් ඇති බව එම ව්‍යාපාරිකයා පොලිසියට දන්වා ඇති බවත් කියති.

පොලිසිය සමීපයේ සීසීටීවී ආරක්ෂක කැමරා රහස් පොලිසිය පරීක්ෂා කරගෙන යයි.

 



අදහස් (0)

පීසීලා දෙකක් රඳවාගනී - මැණික් මුදලාලිගෙනුත් ප්‍රශ්න කරයි

සරත් Monday, 18 April 2016 04:37 AM

``පන්සලේ සැකකටයුතු පාර්සලයක් ඇති බව එම ව්‍යාපාරිකයා``කුමක්ද ? මෙහි අරුත. පන්සල ව්‍යාපාරික ස්ථානයක් වශයෙන් හැදින්වීමක්ද ?.(කෞ)

:       0       0

රුවන් Monday, 18 April 2016 05:02 AM

හොරා පොලිස් (කෞ)

:       0       0

ඇසළ Monday, 18 April 2016 12:01 AM

පළවෙනි දවසෙම මුලින්ම මම කියපු දේ හරියාගෙන එන බව පෙනෙන්න තියනවා. ඕක පොලිසිය ඇතුළේ ඉන්න හොරා පොලිස් හොරුන්ගේ වැඩක් කියලා. (නි)

:       0       0

ජයනාත් Monday, 18 April 2016 01:22 AM

ඉහළ සිට පහළටම වරදට නිසි දඬුවම් නොදෙන මෙවන් රටක පොලිසිය නැවතත් නම කැත කරගත් වගයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 34 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 325 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 468 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 536 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 315 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 175 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site