IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘පීසීලා දෙන්නා පැහැරගෙන‘

වලාන දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් 22ක කණ්ඩායමක් උඩවලව ජාතික වනෝද්‍යානයේ කංසා හේන් කිහිපයක් වැටලීමට ගිය බවත්, එක් විශාල කංසා හේනක් වටලා එහි තුබූ කංසා ආරක්ෂාවට ආයුධ සහිත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් තැබූ බවත්, උද්‍යානයේ වන ජීවී ආරක්ෂක නිලධාරීන් විසින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.



අදහස් (0)

‘පීසීලා දෙන්නා පැහැරගෙන‘

ඩයස් Thursday, 24 January 2013 02:00 PM

සමහර ගංජා හහෙන් විනාස කරන්න පුච්චනවනේ.එතකොට පොලීසියේ මහත්වරුයි වනජීවි එක්කේ අයටයි දුම වැදිලා අතුරුදහන් උනාද දන්නෙ නෑනේ.ඈත්ත දන්නේ එයාලම තමා. (ස)

:       0       0

කුමාර Wednesday, 23 January 2013 11:51 PM

මොන විකාරයක්ද මේ? (නි)

:       0       0

පිටිගල Wednesday, 23 January 2013 11:55 PM

ලස්සන සුරංගනා කතාවක් වගේ. පැහැර ගනිද්දි පොලිස් නිලධාරීන් දෙන්නා බය වුණාද දන්නේ නෑ නේ ???? (ස)

:       0       0

උපාලි Thursday, 24 January 2013 12:12 AM

අපි හිතුවේ මංකොල්ලකාරයෝ පැහැරගෙන කියලා. (නි)

:       0       0

රොෂාන් Thursday, 24 January 2013 02:31 PM

දෙන්නා කොහේ හරි මත් වෙලා වැටිලා ඉන්නවද කියලා බලන්න (ස)

:       0       0

චමින්ද Thursday, 24 January 2013 12:48 AM

බුදු අම්මෝ! ඉතින් ඉතින්... (නි)

:       0       0

දුමින්දු Thursday, 24 January 2013 05:38 AM

හොදයි. නමුත් තවදුරටත් සමබර වියයුතුයි. (නි)

:       0       0

හේමන්ත Thursday, 24 January 2013 06:21 AM

දෙගොල්ලන්ටම පිස්සු වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

අජිත් Thursday, 24 January 2013 07:39 AM

එතකොට මෙතන කියන්න හදන්නේ මේ ගංජා හේනත් වනජීවි නිලධාරීන්ගේ කියලද ?(ස)

:       0       0

දම්මි Thursday, 24 January 2013 07:42 AM

ගොඩක් හොඳයි (ස)

:       0       0

සිල්වා Thursday, 24 January 2013 07:44 AM

පොලිසිය අල්ලන්න ගියහම කේන්ති යන්න ඇති. මොකද ඒ මිනිස්සු කැළේ මැද දහදුක් විදගෙනයි ගංජා වවන්නේ. (නි)

:       0       0

වරුණ Thursday, 24 January 2013 08:02 AM

දඩ‍යමේ ගිහින්ද දන්නේ නෑ (ස)

:       0       0

හසිත Thursday, 24 January 2013 08:07 AM

එක සැරයක් පිස්සු හැදිලා තව සැරයක් පිස්සු හැදෙනවා (ස)

:       0       0

රුෂාන් Thursday, 24 January 2013 08:21 AM

රටක නීතියට ගිය කල පේනවනේ (ස)

:       0       0

රාජෝ Thursday, 24 January 2013 08:26 AM

නියමයි හොරා පොලිස් සෙල්ලම . හිස් අතින්මද මෙයාලා අතුරුදහන් වෙලා තියෙන්නේ (ස)

:       0       0

හිරාස් Thursday, 24 January 2013 08:43 AM

රඟපෑමක් (ස)

:       0       0

ලලිත් Thursday, 24 January 2013 09:04 AM

අනේ මේ දෙන්නා පොලිස් බබාලද ?? . මේකට ලොකු බබෙකුත් හවුල් ඇති මගේ හිතේ (ස)

:       0       0

සංජීව Thursday, 24 January 2013 09:23 AM

තව ටික දවසකින් කියාවී අපි දෙන්නා අපි විසින්ම පැහැර ගත්තා කියලා,(ස)

:       0       0

ක්‍රිශාන්ත Thursday, 24 January 2013 09:30 AM

අනේ ඉතින් අපි බබාලනේ....(ස)

:       0       0

නිරාන් Thursday, 24 January 2013 09:43 AM

මොනවද ලංකාවේ වෙන්නේ කියලා හිතාගන්නවත් බෑ (ස)

:       0       0

ගාමිණි Thursday, 24 January 2013 09:49 AM

වළානේ මහත්තුරු කරලා තියෙන්නේ පුහුල් හොරාගේ වැඩක් වගෙයි. (නි)

:       0       0

ඩෑම් Thursday, 24 January 2013 10:17 AM

මේකත් අර අන්තෝ ජටා බහි ජටා එකේ කොටසක්ම නේද ? (නි)

:       0       0

සංජීව Thursday, 24 January 2013 10:29 AM

ඔයාල දන්නවාද මේ දෙන්නා දැන් සොයාගෙන කියලා? තව ටික දවසකින් කියාවි අපි දෙන්නා අපි විසින්ම පැහැර ගත්තා කියලා. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 24 January 2013 10:39 AM

දෙන්නම ගංජා ගහලද දන්නෙ නැහැ හිටියේ? (නි)

:       0       0

දුලාජ් Thursday, 24 January 2013 10:56 AM

වන ඡිවි නිළධාරින්ගේන් අවසර අරන්ද ගංජා වගා කිරීමට ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4158 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 386 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1557 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3026 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 3001 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site