IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පාසල් පොල් අතු මඩුව දැක තානාපති හිත උණුවෙයි

ගලේවෙල පහල දිග්ගල ප්‍රථමික පාසලේ පොල්අතු මඩුව වෙනුවට තම පෞද්ගලික ධනයෙන් ගොඩනැගිල්ලක් එදි කර දෙන බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ෆයිසර් රසීන් මහතා කියයි.

ලංකාදීප පත්‍රයෙන් හා එසැණ වෙබ් අඩවියෙන් මේ පාසලේ තත්ත්වය දැක තමා දැඩි කම්පාටව පත් වූ බවත් තානාපතිවරයා කියයි.

 

 



අදහස් (0)

පාසල් පොල් අතු මඩුව දැක තානාපති හිත උණුවෙයි

කොස්වත්ත Sunday, 06 July 2014 05:09 PM

තානාපතිතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       2       2

ඉසුරන්දි Monday, 07 July 2014 10:32 AM

එතකොට ඔය පැත්ත බාරව වැඩකරන මැති ඇමතිගොල්ලො කවුරුවත් නැද්ද. තවමත් වැදි යුගයේ අධ්‍යාපනයක්ද මේ පලාත්වල පවතිමින් තිබෙන්නේ. ඇත්තට ලජ්ජා විය යුතු කාරණයක් රටවැසියන් වශයෙන් අපි සැවොම. (නදී)

:       0       0

සපීක් Monday, 07 July 2014 10:47 AM

උතුම් පරිත්‍යාගයක්.(නදී)

:       0       0

ලලිත් Sunday, 06 July 2014 07:58 PM

හිත උණුවෙන්නේ නැද්ද ළමයි මෙහෙම පොල් අතු මඩුවක ඉගෙනගන්නවා දැක්කහම? (නි)

:       0       0

මොහාන් Monday, 07 July 2014 11:26 AM

බය වෙන්න එපා ඕක විවෘත ට කරන දාට මැටි ඇමතිලා සේරම කතා පවත්වයි (නදී)

:       0       0

මනෝජ් Sunday, 06 July 2014 12:38 PM

එසැණට ස්තූතියි! (නි)

:       0       0

රොහාන්ත Sunday, 06 July 2014 12:47 PM

තානාපතිතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 06 July 2014 01:11 PM

හිත උණුවෙලා ගොඩනැගිල්ල හදා දෙනවා නම් කමක් නැහැ (නි)

:       0       0

පිටිගල Sunday, 06 July 2014 01:35 PM

නියම මහත්මයෙක්. (නි)

:       0       0

කුමාරන Sunday, 06 July 2014 11:32 PM

අනෙකුත් තානාපතිවරුන් හා තානාපතිනියන්ට හොඳ ආදර්ශයක් මේක (නි)

:       0       0

එරංග Sunday, 06 July 2014 01:47 PM

එතකොට ලංකාවෙ දේශපාලුවන්ගෙ ඇස් අන්ධ වෙලාද මේවා පෙනෙන්නෙ නැත්තෙ? (නි)

:       0       0

රියාද් Sunday, 06 July 2014 01:50 PM

මේ උදවු මතක තියාගත්තොත් හොඳයි (නි)

:       0       0

තිලිණි Monday, 07 July 2014 12:39 AM

කාටද මේවා කියන්නේ? අපේ වගකිවයුත්තන් අන්ධ වෙලාද හිටියේ මෙච්චර කල්? (නි)

:       0       0

අශෝකා Sunday, 06 July 2014 01:58 PM

තානාපතිතුමාට දෙවි රැකවරණයි! (නි)

:       0       0

සෝමසිරි Sunday, 06 July 2014 01:59 PM

ලංකාවේ කෝටිපතියන්ට මේ කැක්කුම නැති හැටි? (නි)

:       0       0

හේෂාන්ත Monday, 07 July 2014 02:50 AM

ඉතා යහපත් පුද්ගලයෙක් (නි)

:       0       0

අරෝෂ් Sunday, 06 July 2014 02:23 PM

දරුවන්ට මොනතරම් නම් සතුටු ඇද්ද? (නි)

:       0       0

විජේසිංහ Sunday, 06 July 2014 02:46 PM

තානාපතිතුමනි, ඔබට පින්. (නි)

:       0       0

භානු Sunday, 06 July 2014 03:06 PM

මෙතුමාට යහපතක්ම වේවා! (නි)

:       0       0

රාහුල් Sunday, 06 July 2014 03:14 PM

මොනතරම් උතුම් සද්ක්‍රියාවක්ද? (නි)

:       0       0

ලියනපතිරණ Sunday, 06 July 2014 04:06 PM

කොච්චර හොඳ වැඩක්ද? (නි)

:       0       0

සත්‍යයා Monday, 07 July 2014 07:06 AM

මේ පාසැල සිංහල-බෞද්ධ ළමුන්ගේ පාසලක් ද කියල දැන ගන්න කැමතියි. මොකද උදව් කරලා තියෙන්නේ ඉස්ලාම් භක්තිකයෙක් නිසා. (නදී)

:       0       0

ඇසළ Sunday, 06 July 2014 04:19 PM

ස්තුතියි ඉරාන තානාපතිතුමනි, ඔබතුමා අනිත් තානාපතිවරුන්ටත් ආදර්ශයක් වේවා! (නි)

:       0       0

අසංක මාලින්ද කෝණාර Monday, 07 July 2014 01:46 PM

අනාගත පරපුරට අතහිත දුන්න ඔබ තුමාට ගොඩක් පිං, වැඩි හිටි අපගේ යුතුකම පොඩිවුන්ගේ ළමා ලෝකය ලස්සන කරන එක. තෙරුවන් සරණයි . (නදී)

:       0       0

රුවන්තිකා Sunday, 06 July 2014 04:26 PM

අපේ නායකයින්ට හොඳ පාඩමක්. මන්ත්‍රීලා කීදෙනෙක් නම් අපේ රටේ ඉන්නවද? එයාලට මේවා පෙනෙන්නේ නැද්ද? තව මේ වගේ පාසල් කොච්චර ලංකාවේ තියෙනවද? (නි)

:       0       0

හිරාන් Sunday, 06 July 2014 04:41 PM

කොච්චර උතුම් පරිත්‍යාගයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 95 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 136 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 229 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 805 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 548 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 371 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24834 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site