IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පාසල් රග්බි කී‍්‍රඩකයන්ගේ ගැටුමෙන් අට දෙනෙක් රෝහලේ

වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී අද (27) පස්වරුවේ පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ඇති වූ ගැටුමේදී තුවාල ලැබූ ක‍්‍රීඩකයන් අට දෙනකු මහනුවර මහ රෝහලට ඇතුළත්කර තිබේ.

මහනුවර මහ රෝහල් පොලිසියෙන් මේ පිළිබඳව කළ විමසුමකදී එහි නිලධාරියකු පැවසුවේ පාසල් දෙකේම ක‍්‍රීඩකයන් සිවුදෙනකු බැගින් රෝහල්ගතව සිටින බවත් මේ පිළිබඳව පාසල් දෙකෙන්ම පැමිණිලි කර ඇති බවත්ය.
 



අදහස් (0)

පාසල් රග්බි කී‍්‍රඩකයන්ගේ ගැටුමෙන් අට දෙනෙක් රෝහලේ

නසා Friday, 28 June 2013 08:24 AM

අනේ මගේ ඉස්කෝලේ ... (නි)

:       0       0

දිසානායක Friday, 28 June 2013 08:33 AM

මීට වසර ගණනකට ඉහත මේ වගේ සිද්දි අහන්නට ලැබුනේ නැත්තේ ඇයි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද? මේ මැච් එක බැලුවනම් තේරෙයි එළියේ ඉඳල රස්තියාදු කාරයෝ පැන්නේ කොයි පැත්තෙන්ද කියලා?(නදී)

:       0       0

ඉන්දික Friday, 28 June 2013 09:07 AM

කිංස්වුඩ් විද්‍යාලයට එරෙහිව පාසල් රග්බි පාපාන්දු ක්ෂේත්‍රයේ සිදු වන අසාධාරණකම් අපි තරයේ හෙලා දකිමු. (අ)

:       0       0

අරුණ-දෝහා Thursday, 27 June 2013 08:38 PM

ඔන්න ඉතින් නුවර ආදර්ශමත් විනයගරුක ක්‍රීඩා විලාශය ,(අ)

:       0       0

නිමන්ත Thursday, 27 June 2013 09:07 PM

අනේද කියන්නෙ ලංකාවෙ රගර් එකතැන පල්වෙනව. නවසීලන්තෙයි ජපානෙයි මැච් එකක් තිබුනාම ජපානෙට අන්ත පරාජයක්. ලංකාවයි ජපානයයි මැච් එකක් නං ලංකාවට අන්තෙටම පරාදයි (බලනකොටත් දුකයි). ලඟදි පිලිපීනෙටත් පරාදයි නේද? ඒ මොනව වුනත් ගහ ගන්න එක නං පුලුවන්, ඒ වගේ සිද්ධි කොච්චර මෑත කාලයේ වාර්තා වුනාද?. රගර් ආක්‍රමණශීලි ක්‍රීඩාවක් තමයි ඒ වුනත් නවසීලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඔයිට වඩා ඉහල විනයක් තියෙනව. මේ විදියට ගියොත් ලංකාවට රගර් වල පෙරලියක් කිරීම හීනයක්ම තමා. (අ)

:       0       0

දිනේෂ් Thursday, 27 June 2013 09:24 PM

අරුද්දක් විතර තරග තහනම් කරනම් හරි යනවා (අ)

:       0       0

වරුණ Friday, 28 June 2013 10:19 AM

නිමන්ත , ඔයා මොනවද මේ කියන්නේ, මම ඉන්නේ නවසීලන්තෙයි, මෙහෙ ගහගන්න හැටි දැක්කම ඔයා ට පුදුම හිතෙයි. පිට්ටනිය මැද මුත්‍රා පවා කරනවා. අපේ අයට ඉතින් පිටරටවල් හරි ලොකුයිනෙ.(නදී)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 09:54 PM

ඔවුන් කවදාවත් හැදෙන් ජාතියක් නෙවෙයි. එකමුතුව සෙල්ලම් කරන්න දන්නේ නැති අයට ආයේ කවදාවත් තරගවලට එන්න දෙන්න එපා. තරග තහනම් කරන්න (නි)

:       0       0

චානක Thursday, 27 June 2013 11:52 PM

සෑම තරගයකම මොහොතකට පෙර ක්‍රීඩකයන් මෙන්ම නරඹන පිරිස නැගිට අත ඉහලට ඔසවා සාමකාමී ලෙස හැසිරීමට වගබලා ගනිමි ලෙසට පොරොන්දුවක් දීම සඳහා ක්‍රීඩා සම්මේලනයෙන් නීතියක් ගෙන ආ යුතුයි. විශේෂයෙන් රගර් හා පාපන්දු ...... (නි)

:       0       0

කවී Friday, 28 June 2013 07:13 AM

රටකට ගිය කලක්. (නි)

:       0       0

ජගත් Friday, 28 June 2013 07:32 AM

නුවරට ගිය කලක්. කින්ග්ස්වූඩ් කියන්නේ දක්ෂ රගර් ක්‍රීඩකයෝ බිහිකරපු ඉස්කෝලයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 257 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 253 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 100 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1375 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1635 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site