IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පාසල් වැඩකටයුත්තක් වෙනුවෙන් මෙවැනි ප්‍රසංගයක් තෝරා ගැනීම විශේෂත්වයක්

2016-11-02-ent-66

2016-11-02-ent-69මේරියන්ස් සංගීත කණ්ඩායමේ දෙවැනි ප්‍රයත්නය වූ සී.ටී.ප්‍රනාන්දු මහතාගේ ගීත ප්‍රසංගය මේ වනවිට සාර්ථක මට්ටමින් සංවිධානය වෙමින් පවතී. ධර්මපාල විද්‍යාලයේ "පෙරමග දශක" කණ්ඩායම විසින් මෙය සංවිධානය කරන අතර, "චන්දිමාල් එන්ටර්ටේට්මන්ට්" සහයෝගය ඇතිව "The CT Show by Marians" "අන්ග්ප්ලග්" ප්‍රසංගය, නොවැම්බර් 06 වැනි දා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී ප.ව. 6.30 සිට පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රසංගය පිළිබඳව පැවසීමට "මේරියන්ස්" සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා අප සමග සම්බන්ධ විය.

"ධර්මපාල විද්‍යාලය සමග අප බොහෝ ප්‍රසංග පවත්වා තිබෙනවා. ධර්මපාල ආදි ශිෂ්‍ය සංගමය සංවිධායක ශක්තිය අතින් ඉතාමත් ඉහළ කණ්ඩායමක්. ඒකේ වචන දෙකක් නැහැ. මෙවරත් මෙය පැවැත්වෙන්නේ තරුණ සේවා සභාවේදී. ඊට අවශ්‍ය විදියට වටපිටාව සංවිධානය කිරීම ඉහළ මට්ටමක තිබෙනවා.

මෙහි විශේෂ කාරණාවක් වන්නේ පාසල් ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන වැඩක් හැටියට පාසල් වැඩකටයුත්තක් වෙනුවෙන් මෙවැනි ප්‍රසංගයක් තෝරා ගැනීමේ විශේෂත්වය ගැන කතා කළ යුතුයි. අද කනට නැති වෙලා ගිය සම්පතක් හා සමානයි සී.ටී.ප්‍රනාන්දු මහත්මාගේ ගීත. ඉතිං මෙතුමාගේ ගීත ලැයිස්තුව දුවා දරුවාගේ ඉඳලා වැඩිහිටි මහල්ලා දක්වාම හොඳට විඳින්න පුළුවන්කමක් තියෙනවා. මම මෙයට බෙහෙවින් කැමති වෙන්නේ පාසල් වැඩකටයුත්තක් නිසයි. මොකද මේ ප්‍රසංගය තුළ රටේ දුවා දරුවන් ගැන, ගහකොළ ගැන, සතා සිව්පාවා ගැන කියැවෙන බොහොම සාහිත්‍යමය රසයෙන් අනූන ගීත රැසක් තිබෙනවා. මේ සෑම රිද්මයක් සඳහාම අනුගත වුණු ගීත රැසක් සී.ටී. ප්‍රනාන්දු මහත්මයාගේ තියෙනවා.

ප්‍රංසගයක් හැටියට ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයාට ඉතාම සාධාරණයක් සහ ඔවුන්ගේ මනස ඉතාමත් උසස් තැනකට ගෙනියන්න පුළුවන් ප්‍රසංගයක් හැටිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඉතිං ධර්මපාල කණ්ඩායම අපත් සමග විවිධ ප්‍රසංග කීපයක් සිදුකරනු ලැබුවා. මේ කටයුත්ත බෙහෙවින්ව පැහැදිලි ලෙසම තවත් එක්තරා විෂයක් බොහොම විනෝදාත්මක විදිහට විඳගන්න පුළුවන්. හඳුන්වන්න පුළුවන්."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-11-02-ent-68



අදහස් (0)

පාසල් වැඩකටයුත්තක් වෙනුවෙන් මෙවැනි ප්‍රසංගයක් තෝරා ගැනීම විශේෂත්වයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 128 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 355 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 242 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 233 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 166 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 560 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site