IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පාසල් විද්‍යාගාරයක් ගින්නට බිලි

පදවි ශ්‍රී පුර පළුගස්වංගුව මහා විදුහලේ මහින්දෝදය විද්‍යාගාරයේ උඩුමහල ගින්නකින් දැවී ගිය බව පොලිසිය කියයි. පසුගිය 28 වැනි දා මෙම විද්‍යාගාරය විවෘත කෙරෙිිණි.

SAM_0930 SAM_1329 SAM_1331 SAM_1336

ඡයාරූප -පදවිය පී සමරවීර



අදහස් (0)

පාසල් විද්‍යාගාරයක් ගින්නට බිලි

ටෙක්ලා Saturday, 08 November 2014 09:30 PM

මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)

:       0       0

දිලිනි Saturday, 08 November 2014 09:51 PM

ඉදිකළාට වැඩක් නැහැ ඒවා ප්‍රමිතියකට හදලා නැත්නම්. මේක ගිනිගන්න හේතුව සොයලා ඒක අලුත ඉදිකළ අනිත් විද්‍යාගාර වලටත් පොදු හේතුවක් නම් වහාම ඒ අවදානම් තත්වය ඉවත් කරන්න ඕනෑ. ළමයින් මේ වෙලාවේ අනතුරක් නැතුව බේරුන එක හාස්කමක්. (නි)

:       0       0

රන්ජිත් Saturday, 08 November 2014 11:14 PM

අනේ! අහිංසක ළමයින්ට නේද මේකෙන් පාඩුව? (නි)

:       0       0

රොබින් Sunday, 09 November 2014 12:48 AM

ගමට අධ්‍යාපනය ගෙනයනවට විරුද්ධ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද දන්නේ නැහැ (නි)

:       0       0

සමන්ජය Sunday, 09 November 2014 02:22 AM

කරුණාකරලා විධිමත් විදිහකට මේකට හේතුව හොයල යමෙක් වැරදි කර ඇත්නම් ඔහුට නිසි දඩුවම් දෙන්න. මොකද මේවා ජනතාවගේ බදු මුදලින් හදන සම්පත්. (නදී)

:       0       0

රෝහණ‍ Sunday, 09 November 2014 02:55 AM

හොයලා බලන්න වෙනවා මේක කවුරුහරි කළාද කියලා. කළා නම් වැරදියි.එහෙමත් නැත්නම් විදුලි කාන්දුවීමකින් සිදුවුණාද, නැත්නම් එතනින් පිටවීමට පෙර යමක් විසන්ධි නොකර ගිය නිසා රත්වීමෙන් සිදුවුණාද යනාදී වශයෙන් සොයා බැලීම මිසක් මඩප්‍රහාර එල්ල කරගැනීම නොවෙයි කරන්න තියෙන්නේ (නි)

:       0       0

සමන් Sunday, 09 November 2014 03:17 AM

කාටවත් බැහැ අපේ ගම්වල ළමයින්ගේ අනාගතය අඳුරු කරන්න. ඊට වඩා හොඳ එකක් ඒ අහිංසකයන්ට ඉක්මනටම ලැබේවි. කවුරුහරි මේක කළා නම් ඒ අයටත් ලැබේවි.... (නි)

:       0       0

චන්දිම Monday, 10 November 2014 01:48 AM

කොන්ත්‍රාත්කාරයො බාලම ප්‍රමිතියේ වැඩ ගැන කතා කරනකොට උදාහරණයට ගන්නෙ පාසල් ගොඩනැගිලි. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 09 November 2014 04:17 AM

ඉක්මනට ඕක පිළිසකර කරලා දෙන්න කල් නොදමා. එ්ත් එක්කම මෙයට හේතුවත් හොයල බලන්න කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද කියලත්. (නදී)

:       0       0

නිරාන් සෞදි Sunday, 09 November 2014 05:38 AM

දඩි බිඩි වැඩ වල ප්‍රථිපල ප්‍රමිතියක් නෑ. විශාල මුදල් නාස්තියක් විතරයි මහජනයාට ඉතිරි වෙන්නේ.(හේ)

:       0       0

චමින්ද Sunday, 09 November 2014 06:48 AM

සමහර ලාබ බාල වර්ගවල වයර් මීයො කැපුවහම ෂෝට් වෙලා ගිනි ඇවිලෙනවා. ඒ සමහර වයර් වල ආවරන ඉටිපන්දම් වගේ පත්තු වෙනවා. ඒ නිසා ඉදිරියෙදි වයරින් පරිස්සමට කල යුතුයි. සැක නම් වයර් කෑල්ලක් දැල්ලට අල්ලලා බලන්න. වෙනස තේරෙයි. (නදී)

:       0       0

චමල් Sunday, 09 November 2014 06:59 AM

බය උනා නේද? (හේ)

:       0       0

මුතුනායක Sunday, 09 November 2014 07:09 AM

කඩා කප්පල්කාරී ක්‍රියාවක්ද සොයාබලන්න.(හේ)

:       0       0

ශාන්ත Saturday, 08 November 2014 03:56 PM

ප්‍රමිතියකින් කලානම් මෙහෙම වෙයිද ? (අ)

:       0       0

සිත්මි Saturday, 08 November 2014 03:58 PM

හරිම දුකයි.මොකක්ද හේතුව.පදවි ශ්‍රීපුර ජනතාව මේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කරපු දවසේ ලබපු ජයග්‍රහණයේ සතුට අපිරිමිතව වින්දා .එහෙ දරුවන්ට සම්පතක් වගේ මේක.(අ)

:       0       0

චමිල් චන්දන Sunday, 09 November 2014 03:44 PM

මගේ පාසැල ආයෙත් අලුතින් හදමු (නදී)

:       0       0

වික්‍රම Saturday, 08 November 2014 04:49 PM

මෙහෙම වෙන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

කුමාර Saturday, 08 November 2014 04:51 PM

අපේ මල්ලි ගිය පාසල මේ.... (නි)

:       0       0

නදීර Sunday, 09 November 2014 08:54 AM

පරික්ෂණයක් පවත්වන්න.මෙයට හේතුව හොයන්න.(හේ)

:       0       0

මාතලී Sunday, 09 November 2014 10:10 AM

මම දන්න මහින්දෝදය විද්‍යාගාර බොහොමයක් ප්‍රමිතියන් තොරයි.අපේ ඉස්කෝලේ හදලා තියන ඒක තාම විවෘත කරලත් නැහැ. දැන්ම වහලේෙ කෑලි ගැලවි ගැලවි වැටෙනවා. බිත්ති පුපුරලා. විදුහල්පති කියනවා පුපුරපුවා වැහෙන්න වයරින් ලයින් ඒකක් යවමුලු. අපරාදේෙ මහජනතාවගේ සල්ලි.(හේ)

:       0       0

මංජුල Sunday, 09 November 2014 10:17 AM

ගිනි ගත්තද ගිනි තිබ්බද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 237 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 103 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 675 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1534 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 205 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 99 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site