IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


’’පාසල් වෑන් ගාස්තු අඩු කරන්න බෑ’’

(නිමල කොඩිතුවක්කු)

පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් මෙම ණය මුදල ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති  මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.

දරුවන් ආරක්ෂිතව සහ සුවපහසුව  නියමිත වේලාවට පාසලට රැගෙන යාමට තම සංගමය කටයුතු කරන බැවින් රජය මේ පිළිබඳ අවධානය යොමු කරනු ඇති බවත් ඔහු සඳහන් කලේය.

මිල සංශෝධනය අනුව පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නොමැති බැවින් ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවත්  සභාපතිවරයා තවදුරටත් පැවසීය.



අදහස් (5)

’’පාසල් වෑන් ගාස්තු අඩු කරන්න බෑ’’

Ajith Tuesday, 02 July 2024 05:50 PM

හරි අසාධාරණ ගාස්තු අයකරනවා. නොයන මාසවලට බාගයක් ගන්නවා. සති තුනක් ගියත්, මාසෙටම අයකරනවා. ඒ අයටත් ප්‍රශ්න ඇති. කොහොම නමුත්, නියාමනය වෙනව නම් තමයි හොන්ද.

:       0       9

pasangaWednesday, 03 July 2024 10:53 AM

අසාධාරණ ගාස්තු අයකරනවා... නිවාඩු මාසවලට සම්පූර්ණ ගාස්තු ගන්නවා. මේ අසාධාරණ නියාමනය වෙනවා නම් තමයි හොඳ..!

:       0       0

සම්පත් Tuesday, 02 July 2024 09:13 PM

මාතලේ සිට මහනුවරට ‌ආර්ථික අර්බුධයට පෙර රුපියල් 5000යි තෙල් වැඩි වූ විට රුපියල් 13000යි. තවමත් ඒ් ගාස්තුවම අය කරනවා හරිම අසාධාරණයි නියාමනයක් අත්‍යාවශ්‍යයි

:       0       0

kotiya Tuesday, 02 July 2024 11:20 PM

ඒකනේ. එහෙම අඩු කරන්න පුළුවන්ද? ඕන්නම් වැඩි කරලා දෙන්නම්. නැද්ද සහෝදරවරුනි....

:       0       0

Ananda Wednesday, 03 July 2024 06:56 AM

ලංකාවේ පැවැති ආණ්ඩු වගේ හැම එකටම ණයට ගන්න පුරුද්ද තියාගන්න එපා. අපේ රට අතීතයේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්වාට ණයට අරගෙන කාලා බීලා කොටසක් යටි මඩි ගහගෙන මුතු ඇටය බලු බෙට්ටක් තරමටවත් නොවටිනා තත්වයට පත්වුණා. ඒකට ප්‍රධාන හේතුවක් වුනේ රටේ වත්කම් වර්ධනය නොකර නිගන්ඨනාථ පුත්තගේ දහම අනුව කටයුතු කිරීම තමයි. එහෙම නම් නිගන්ඨනාථ පුත්තගේ දහම ඇදහීම අතහැර බුදුහාමුදුරුවෝ දේශනා කළ ආකාරයට ආර්ථිකය හසුරුවා ගන්න උත්සාහ කරන්න වරදින්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2116 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1366 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2190 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3102 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site