IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පාසල් වෑන් රිය පිපිරී 17ක් මරුට

නැගෙනහිර පකිස්ථානයේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක සිදුවූ පිපිරීමකින් එහි ගමන් කරමින් සිටි ළමයි 17 ක් පිළිස්සී මියගොස් හත් දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.  

මෙම අනතුරට හේතුව ගෑස් ටැංකියක් පිපිරීම බවත් තෙල් මිල ඉහළ යාම නිසා පකිස්ථානයේ බොහෝ රියදුරෝ තෙල් වෙනුවට ගෑස් පාවිච්චි කරති.



අදහස් (0)

පාසල් වෑන් රිය පිපිරී 17ක් මරුට

රංජනී Sunday, 26 May 2013 01:27 AM

අපි දුක් උනාට මේ අය දුක්වෙන්න නැහැ, අල්ලා දෙවියන්ගේ කැමැත්ත කියාවි.(නදී)

:       0       0

සොම්බී Sunday, 26 May 2013 02:46 AM

වාසනාවන්. මේ වගේ පුවත් වැඩි වැඩියෙන් අහන්න ලැබේවා!(නදී)

:       0       0

ආනන්ද ආර් Saturday, 25 May 2013 09:02 PM

කොහෙන් හරි අහිංසක අසරණයෝ තමයි කොයි දේටත් බිලිවෙන්නේ. පවු!(නදී)

:       0       0

මහේෂ් ද සිල්වා Sunday, 26 May 2013 10:11 PM

මෝඩ සජිත්, ලෝකේ සමබර කරන්න වෙන්න ඇති දෙයියෝ මේ ලෝකේ මෙච්චර තුච්ච විදියට මිනී මරවන්නේ. අනේ ඔය දෙයියෝ අපට පෙන්නන්න. දෙවියෙක් කියන්නේ මට පෙනෙන විදියට යක්ෂයෙකුට වගේ. (නි)

:       0       0

මොන්ටි පකීර් Sunday, 26 May 2013 09:31 AM

අල්ලගෙ පිහිටයි.(නදී)

:       0       0

චන්දා Saturday, 25 May 2013 03:41 PM

පව් අසරණ ළමයි ටික .(නදී)

:       0       0

මාලිංග Saturday, 25 May 2013 03:48 PM

අපොයි පුංචි දරුවන් මේවා අහන්න අපි අවාසනාවන්තයි. වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා මේ වගේ දේ.(නදී)

:       0       0

සෑම් Sunday, 26 May 2013 10:02 AM

හලාල් පෙට්‍රල් අඩුගානට ලැබෙන්නේ නැත්ද ඔවුන්ට?(නදී)

:       0       0

සෑම් Sunday, 26 May 2013 10:10 AM

කෝ අර බොරුවට කෑ ගහන කෙනා? උලමා කණෟඩායම කෝ? බැරිද සෞදියෙන් අඩුවට හලාල් පැට්‍රොල් ටිකක් පකිස්තානෙට ගෙනත් දෙන්න? (නි)

:       0       0

අනුර Saturday, 25 May 2013 04:33 PM

අපේ රටෙත් මොනතරම් බෝම්බ පිපිරිලා මොනතරම් කට්ටිය මැරුණද ? ජානාධිපතිතුමාටත් රණවිරුවන්ටත් ඒ ප්‍රශ්නය නැති කළාට පින්. (ස)

:       0       0

සජිත් Monday, 27 May 2013 01:02 PM

මහේෂ් , මිනී මැරීම හා ස්වබාවික විපත් අතර තියන පරතරය දන්නේ නැහැනේ. පව් ඔයා මොන පාසලෙන්ද ඉගෙන ගත්තේ (නි)

:       0       0

සජිත් Monday, 27 May 2013 01:05 PM

සෑම් තාම මෝඩකම ගියේ නැහැනේ. ඒකනේ කියන්නේ මෝඩකමට බෙහෙත් නැහැ කියලා (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 26 May 2013 05:08 PM

නිකම් කට තියෙන පලියට කියවන්න එපා. මෙය ස්වභාවික විපතක්. ගෑස් නලයක් පිපිරිලා තමා මේ සිද්ධිය වෙලා තියෙන්නේ.ආගමට අපහාස කරන්න එපා. (නි)

:       0       0

මහේෂ් Saturday, 25 May 2013 05:41 PM

කෝ මේ අල්ලාගේ කට්ටිය ? ඒ අයගේ දෙයියෝ නේද මේ ලෝකේ වෙන හැම දෙයක්ම කරනවා කියන්නේ? (නදී)

:       0       0

සජිත් Sunday, 26 May 2013 12:14 PM

මෝඩ මහේෂ් මිනිස්සු මෙලොව ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ. යාළුවා, මේ ලොව සමබරව රැගෙන යන්න දෙවියන් දන්නවා.(නදී)

:       0       0

සජිත් Sunday, 26 May 2013 12:21 PM

රංජනී හරි. මොවුන් මේ අවස්ථාවේදී කියන්නේ "අප අයිති අල්ලාහ් ටය. ඔහු වෙතමය අපගේ පෙරලා යේමත්" කියලා. ඒ හින්දා ඔවුන් දුක් වෙන්නේ නැහැ. අපේ කට්ටිය වගේ කෙස්වලු පටලාගෙන ලතෝනි තියාගෙන බෙරිහන් දෙන්නේ නැහැ (නි)

:       0       0

ජීවක Sunday, 26 May 2013 12:34 AM

අවුලක් කරගන්න එපා. ඒක දෙවියන්ගේ කැමත්තනේ.(නදී)

:       0       0

සජිත් Sunday, 26 May 2013 12:43 PM

කනගාටු දායක පුවතක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 643 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 683 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2485 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 490 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site