ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි අඩුවෙන් ලැබී ඇතැයි මවුපියෝ පවසති.
ඇතැම් සිසුනට කමීසය සඳහා පමණක් රෙදි ලැබී ඇති අතර කලිසම සඳහා රෙදි ලැබී නැතැයි ද මවුපියෝ කියති.
මවුපියන්ට පාසල්වලින් දැනුම්දී ඇත්තේ ඉදිරියේදී රෙදි ලැබුණු පසුව සිසුන්ට අඩු රෙදි ලබාදීමට කටයුතු කරන බවය.
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පාසල් සිසුන්ට නිල ඇඳුම් තාම නෑ
gamunu Tuesday, 23 March 2021 04:53 PM
දැනට යහපාලන ආණ්ඩුවෙන් දුන්නු ඒවා පාවිච්චි කරනවා. අපේ ආණ්ඩුව දෙන්නේ ලබන අවුරුද්දේ මුල ඉඳලා.
බද්රානි Tuesday, 23 March 2021 05:15 PM
පාලකයින් පිනට දෙන රෙදි අන්දවලා නුඹලාගේ දරුවන්ව පාසල් යවන්න ලජ්ජා වෙයල්ලා. තමන්ගේ හිඟන කම දරුවන්ටත් උරුම කරලා දෙන නුඹලා කොහොමද ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්නේ?
rocky Wednesday, 24 March 2021 12:56 AM
නිලඇඳුම් අන්දලා ඉස්සරත් ඉස්කෝලෙ ගියේ... ‘‘කල්ගිය රෙදි වැරහැලි‘‘ අන්දගෙන නේද? දවසක් දෙකක් අමුඩේ ගහගෙන යන්න. පොඩ්ඩක් ඉවසන්න.. මේවා ප්‍රදානය කරන්න ජනාධිපති ගෙන්නලා උත්සවයක් පවත්වන්න ඕනේ නැහැ.