IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පාසල් සිසුවකු අපයෝජය කළැයි විදුහල්පති රිමාන්ඩ්

(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර නගරයේ ප්‍රමුඛ පෙළේ බාලක පාසලක සිසුවකු අපයෝජනය ලක්කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම විදුහල්පතිවරයා 23 දින ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන  රත්නපුර අතිරේක මහේස්ත්රාධත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය  හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ පිළියන්දල පදිංචි එස්.පී. කළුබෝවිල (54) නැමැත්තෙකි . 
වසර 2021 මැදභාගයේ දිනයකදී  සිදුව ඇති බව සදහන් කරන මෙම අපයෝජනය සිදුවීමේ අපරාධ වින්දිත සිසුවාගේ (16) දෙමාපියන් මේ පිළිබඳව කළ පැමිණිලි කර ඇත. ඒ අනුව ජාතික ළමාරක්ෂක  විමර්ශන  සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 



අදහස් (9)

පාසල් සිසුවකු අපයෝජය කළැයි විදුහල්පති රිමාන්ඩ්

විපරමා Tuesday, 23 August 2022 06:38 PM

විදුහල්පතිවරයා මානසික අසහනකාරයෙක් වෙන්ඩැ. සිහිකල්පනාව තියෙන අය ඔහොම හැසිරෙයිද. ස්ටාලින් ගේ අවදානය පිණිසයි .

:       5       15

පිටිගල මිලානෝ Tuesday, 23 August 2022 06:39 PM

සමරිසි කට්ටිය බොහෝ සිටින රටක් වගේ ලංකාව.

:       0       17

Prase Tuesday, 23 August 2022 06:56 PM

කෝ අර වෘත්තීය සමිති නායකයෝ ස්ටාර්ලින්, ඇයි පාරට බහින්නේ නැත්තේ විදුහල්පතිට මරන දඩුවම දියවු කියලා.

:       7       20

ධ්‍රුතරාෂ්ට Tuesday, 23 August 2022 09:05 PM

ඔය ගුරු අයිතිය වෙනුවෙන් පාරට බහින ගුරු සංගම්වලට සිසු අයිතිය පෙනෙන්නේ නැද්ද.

:       2       15

Perera Wednesday, 24 August 2022 12:58 AM

සිසු අයිතීන් වෙනුවෙන් සටන කිරීමට ලෙනින් කෙනෙක් හොයාගන්න වෙනවා.

:       0       0

ජයනාත් Wednesday, 24 August 2022 07:02 AM

ගාල්ලේ ත් ප්‍රධාන පෙලේ පාසලක මෙවැනි කෙනෙක් ගැන කසුකුසුවක් යනවා. දෙමාපිය නැගිටීම ක් අතලඟයි කියල ආදිසිසුන් කියන්නේ .

:       0       1

Lakmal Wednesday, 24 August 2022 09:27 AM

කොලබ ඉසිපතනයේ සිට රත්නපුර ඇලොසියස් ජාතික පාසලට ආ විදුහල්පති ?

:       1       4

ලේක්කෝ ගලබඩ Wednesday, 24 August 2022 11:25 AM

ලොකු ලොකු නමවල් ගහගෙන ඉන්න බෝඩිං පාසල්වල සිදුවන දේවලුත් එක්ක මේවා මොනවද..?

:       0       3

mahel Wednesday, 24 August 2022 01:09 PM

කෝ අර ස්ටාලින් බොස්...? සිසු අයිතිය වෙනුවෙන් පාරේ වෙන්න ඇති...!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1178 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 889 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 70 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2911 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 725 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1453 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 303 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1735 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site