දා හත් හැවිරිදි පාසල් සිසුවකු විසිහැවිරිදි සගයා ද සමග එක්ව නගරයේ දුරකතන අළෙවි සලක් කඩා රුපියල් හත්ලක්ෂයක පමණ දුරකතන සොරකම් කැර ඇතැයි පොලීසය කියයි.
ආරක්ෂක කැමරාවලද මේ සොරකම සටහන් වී ඇත.
හොරණ පොලීසියේ ග්‍රේරෝ සුනඛයා ඉව ඔස්සේ ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පාසල් සිසුවා හොර දෙටුවෙක්
ලාල් ජකර්තා Friday, 03 January 2014 09:34 PM
මේ දරුවෝ හොරකම් කරන්නේ කුඞු ගහන්න. වර්තමාන පාලකයෝ මේවාට පිලියම් සෙවිය යුතුයි.(නදී)
තරිදු Friday, 03 January 2014 12:58 PM
ජංගම දුරකථන වලට ආස ඇති (දිල්)
සරත් අතාවුද Friday, 03 January 2014 01:07 PM
අනේ පුතේ උඹලා මේ කාලෙට ඔහොම නම් තව ටිකක් තරුණයෝ උනාම මුළු ලංකාවම විනාශ කරලා දමයිනේ.(නදී)
මෙන්ඩිස් Friday, 03 January 2014 02:16 PM
හොඳ පුතා, තව මාල කඩන්නයි, හොර හරක් බිස්නස් එකයි, කුඩු බිස්නස් එකයි පුරුදු වෙන්න. අපේ මිනිස්සුත් ඔයාල වගේ අය හොයා හොයා ඉන්නේ ඡන්දෙ දෙන්න.(නදී)
පෙරේරා Saturday, 04 January 2014 02:58 AM
ලංකාවේ ඡන්දේ ඉල්ලන්න සුදුසු කම් ලබාගෙන තියෙනවා.(නදී)
කරු Friday, 03 January 2014 02:37 PM
මට කනගාටුයි ඇත්තමයි (දී)
විජේසිංහ Friday, 03 January 2014 03:07 PM
මම හොරකම අනුමත කරන්නේ නැ. හැබැයි හොරකම් වැඩිවීමට රටේ ආර්ථිකයත් හේතු වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ තරුණ පරපුර නාස්ති වෙන එකය්. මේවට කෑ ගහන්න කව්රුත් නැද්ද ??? (දී)
අශෝක Saturday, 04 January 2014 09:16 AM
ඊළඟ මැතිවරණයට නාමයෝජනා දීමට හැකි පුතෙකි. (ත)
ශාන්ති Friday, 03 January 2014 06:21 PM
පාසල් යන ළමයෙක් , හොරෙක් වෙලා, කොහොමද දැන් සමාජයට මුහුණ දෙන්නේ . බලන්න කර ගත් දෙයක්.(නදී)
සිරිල් Friday, 03 January 2014 06:42 PM
මේක සමාජයේ වැරැද්ද.(නදී)