(රංජන් කස්තුරි )
මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර අවතැන් කඳවුරු ලෙස යොදාගත් පාසල් කීපයක් යළි යුද්ධ කිරීම සම්බන්ධයෙන් එම කඳවුරු අයත් බල ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් තීරණයක් ගතයුතු බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉදිරි දිනවලදී තවදුරටත් කාලගුණික තත්ත්වයේ අම්ම වෙනස් වීමක් සිදුවන්නේ නම් පාසල් වසා තැබීම හෝ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණයක් ගනු ඇතැයි ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්කොළඹ ගම්පහ සහ කැලණි අධ්‍යාපන කලාපවලත් කඩුවෙල හා කොලුන්නාව අධ්‍යාපන කොට්ඨාශ තුළත් පිහිටි පා සෑයපාසල් දින දෙකක් වසා තැබිණ.
දකුණේ ප්‍රදේශ කීපයකමටපාසල් කිහිපයක්ද ඉකුත් දිනවල වසා තැබිණි.
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් හෙට සිට යළි විවෘතයි