IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පාසල් 200 කට අතහිත

‘සියක් සිප්සල්‘ ව්‍යාපෘතිය යටතේ    කොළඹ සිට මොණරාගල දක්වා  වූ   දුෂ්කර පාසැල් 200 ක්  තෝරාගෙන සංවර්ධනය  කරන බව ජර්මනියේ හැම්බර්ග් නුවර පැවති  ජාත්‍යන්තර සිංහ සමාජ 96 වෙනි සම්මේලනයේදී  306 ඒ2  සිංහ දිස්ත්‍රික්කයේ නව සිංහාධිපති ලෙස  දිවුරුම් දී දිවයිනට පැමිණි  මෙල්වින්  ජෝන්ස් සම්මාන ලාභී අසංග සමරසේකර මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද පැවසීය.

මේ ස‍++දහා රජය සමග ඉදිරියේදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කොට අධ්‍යාපන අමාත්‍යංශය සම එක්ව මෙම පාසැල් සංවර්ධනය කිරීම කඩිනමින් අරඹන බවද ඒ මහතා කීය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  පැමිණීමේ පර්යන්තයේදී  දිවයිනට පැමිණි නව සිංහාධිපති අසංග සමරසේකර මහතාව 306 ඒ 2 සිංහ දිස්ත‍්‍රික්කයේ උප සභාපති  අර්ජුන් අබේසිංහ මහතා ඇතුළු නිලදාරීන් විසින් මල් දම් පළදවා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබූහ.

 

 

 

 

 



අදහස් (0)

පාසල් 200 කට අතහිත

කසුන් Sunday, 14 July 2013 10:52 PM

ඔය ටිකවත් හරියට කෙරුවොත් හොදයි (නි)

:       0       0

කසුන් Sunday, 14 July 2013 10:53 PM

ඔය ටිකවත් හරියට කෙරුවොත් හොදයි. මෙයාගේ අනික් වැඩ ගන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 July 2013 11:14 AM

සිංහ සමාජය කියන්නේ පිට රටවල් වලින් දෙන ආදාර මුදල් වලින් ලංකාවේ තියෙන හොදට තරු 5 හේ හොටෙල් වල බැන්ක්වට් හෝල් බූක් කරලා සාද දාලා කාල බීල සුපිරිම සැපක් අරන් මුදල් කාබාසිනියා කරන ආයතනයක්. සිංහ සමාජයෙන් කරන ලොකුම දේ තමයි බස් නැවතුමක් හදලා ලෝකෙට පේන්න "සිංහ සමාජය විසින් කරවන ලදී" කියල භාෂා තුනෙන්ම ලොකු අකුරෙන් නම කොටන එක.(නදී)

:       0       0

සුදු මැණිකේ Sunday, 14 July 2013 11:10 PM

කව්රු කළත් හොද දේ හොදයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 July 2013 11:18 AM

සිංහ සමාජය විසින් පාසල් දරුවන්ට පිටු 40 පොතක්වත් අරන් දුන්නද කියලත් හොයල බලන්න. මොකද ඔය සල්ලි වලින් මේ වෙන කොටත් 5 ස්ටාර්ට් හොටෙල් එකක සාදයක් සූදානම් කරලා ඇති. ලංකාවේ 5 ස්ටාර් හොටෙල් වල වැඩිම බැන්කට් හල් ප්‍රමාණයක් බූක් කරන්නේ සිංහ සමාජයෙන්. මම කියන්නේ වග කීමෙන්.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 July 2013 11:20 AM

සිංහාධිපතිලා, සිංහාදිපතිනියෝ කරන වැඩ බලන්න 5 ස්ටාර් හොටෙල් එකකටම ගිහින් බලන්නකෝ. අපරාදේ ලෝකයෙන් අසරණ මිනිසුන්ට උදව් කරන්න දෙන කෝටි ගණන් මුදල්.(නදී)

:       0       0

සමන් පාලිත Sunday, 14 July 2013 03:59 PM

ගම්බද පාසල් තෝරා සංවර්ධනය කිරීම සුදුසුයි.සිටින සිසුන් ගණන එහිදී වැදගත් නොවේ. (දී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 July 2013 11:22 AM

4 වෙනි ෆොටෝ එක දැක්කම පේනවලේ සිංහාධිපතියෝ තමන්ට තියෙන කෑම වේල පවා දුප්පත් මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කරලා කියලා.(නදී)

:       0       0

තිලක් Sunday, 14 July 2013 06:07 PM

සුභ පැතුම් !(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 July 2013 12:07 PM

කිසිම හිරිකිතයක් නැතිව අසරණ මිනිසුන්ට උදව් කරන්න දෙන මුදල් වලින් සාදා දාලා හොදට කාලා බීලා ඒ මුදල් ගසා කන අය ඉන්න තැනක් තමයි සිංහ සමාජය කියන්නේ. මම මේ බැලුවේ පිර්ත් නූල් මිටියක් එහෙමත් බැදගෙනද කියලා.(නදී)

:       0       0

තෙන්නකෝන් Monday, 15 July 2013 07:48 AM

අසංග සමරසේකර මහත්තයෝ පින් සිද්ද වෙයි. ප්‍රාදේශීය සභාපතිවරු නම් ගාව ගන්න නම් එපා මන්ත්‍රීවරුත් එපා.(නදී)

:       0       0

චමිලා Monday, 15 July 2013 01:00 PM

වැඩේ නම් ගොඩක් හොදයි. (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 14 July 2013 08:22 PM

පාසලක් විවෘත කිරීම සිරගෙයක් වැසීමක් කියලා කතාවක් තියෙනවා. උගතුන් බිහි කිරීමෙන් මේවාට ඇතුල් වෙන අය සීමා වෙනවා.නිදහස් අධ්‍යාපනය නිසා අද උගතුන් ,ක්‍රීඩකයින් බොහෝ දුරට බිහිවන්නේ ගම්බදින්.ලංකාවේ අතී දුෂ්කර පළාත් වල විදුහල් 200 ක් තෝරා ගන්නේ නම් අසංග සමරසේකර මැතිතුමාට ගොඩාක් පින්. ඔබතුමාගේ උත්සාහයට උපහාර වේවා !!! (නි)

:       0       0

මාලක Monday, 15 July 2013 09:25 AM

සින්හාධිපතිතුමනි,දේශපාලනය ගාව ගන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 326 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 786 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 473 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 821 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1329 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 563 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37638 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site