IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පාසල් 50කට සුහුරු පන්ති

ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ තෝරාගත් පාසල් 50ක සුහුරු (ස්මාර්ට්) පන්තිකාමර ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය වෙනුවෙන් කොළඹ පැවති ජාත්‍යන්තර තොරතුරු සමුළුවේදී ඔහු මේ බව කීවේය.තොරතුරු සම්බන්ධයෙන් නවීන තාක්ෂණය පාසල් සිසුවාගේ සිට ආරම්භ කළ යුතු බවත් පාසල් විෂය පද්ධති පරිගණක ගතකරමින් සුහුරු පන්තිකාමර බිහිකිරීම අරඹා ඇති බවත් ලේකම්වරයා කිවේය.

ගමට තොරතුරු තාක්ෂණය ලබාදීම සදහා 11,000ක් පමණ වන පාසල් පරිගණක විද්‍යාගාර භාවිතා කරන බවත් සවස 6.00 දක්වා  එම විද්‍යාගාර විවෘතව තබා වැඩිහිටියන්ට පරිගණක අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.

පාසල් පන්තිකාමර සුහුරු පන්තිකාමර බවට පත්කිරීමේ විශාලම ගැටළුව වී ඇත්තේ විෂය පද්ධති පරිගණක මෘදුකාංගවලින් නිපදවා නොතිබීම බැවින් ඒ කාර්යය දැනටම ආරම්භ කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා කීය.



අදහස් (8)

පාසල් 50කට සුහුරු පන්ති

මුණසිංහ Saturday, 01 October 2016 01:38 AM

සැමට සමාන අධ්‍යාපනය මෙමගින් ලැබෙනවද? දොස්තරලා වැරදිද? ඕනෑ කෙනෙක් කැමතියි වැඩි පහසුකම් තියෙන පාසලට තම ළමයා දාගන්න. (නි)

:       0       0

අසංග Friday, 30 September 2016 02:32 PM

වැසිකිළි පහසුකම් හරියට නැති පාසල් ලංකාවේ කොච්චර තියෙනවද? ඒවා ගැනත් බලන්න (නි)

:       0       0

රාජා Saturday, 01 October 2016 07:15 AM

ඉතා හොඳ අරමුණක්. නමුත් මේ එක්කම සෑම පාසලකටම අවම පහසුකම්වත් සපයා දියයුතුයි. ඒ වගේම වසර දෙකක්වත් ඇතුළත 100%ක් බැරි නම් 50%වත් පාසල් වලට ඔය පහසුකම දෙන්න. නැත්නම් සැමට අධ්‍යාපනය නොවෙයි කොටසකට අධ්‍යාපනය කියන්න වේවි. (නි)

:       0       0

අතුල Saturday, 01 October 2016 10:34 AM

මහින්දෝදය විද්‍යාගාර ලැබුණු පාසල් වල, උසස් පෙළට තාක්ෂණ විෂය හදාරන සිසුන්ට උපකරණ නොමැතිව වෙන පාසල් වලට යන්න වෙලා. තියන අඩුපාඩු බලන්නේ නැතුව මේ කරන වැඩ මොනවාද? (නි)

:       0       0

ඇන්තනි Saturday, 01 October 2016 11:29 AM

මුලින්ම පාසල් 50 කින් පටන්ගනිමු. වසර 2000 දී කරන්න තිබුන වැඩක්. වැඩේ හොඳයි (නි)

:       0       0

ගුරුසිංහ Saturday, 01 October 2016 05:11 PM

පාසල් විද්‍යාගාර නමට විතරයි. (නි)

:       9       40

Saratha Friday, 16 July 2021 06:43 PM

හොඳයි....

:       0       0

සාරත Friday, 16 July 2021 06:44 PM

ගොඩක් හොඳයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 775 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 688 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 923 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 997 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 319 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 691 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site