රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරි වසර පහේදී ක‍්‍රියාත්මක කළ යුතු සැලැස්ම එක්සත් ජාතික පක්‍ෂය මේ වන විටත් සකසා ඇතැයි ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
රටේ අනාගත පාලනය හිමිවන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බවට ජාත්‍යන්තරයේ ද විශ්වාසයක් ගොඩ නැඟී ඇතැයි කී හර්ෂ ද සිල්වා මහතා ඉදිරියේ දී ජාත්‍යන්තර සහය ද රටේ ආර්ථිකය දියුණු කරන බව කීවේය.
පසුගිය කාලයේ ගමන් කළ වැරදි ආර්ථික මාර්ගයෙන් රට මුදා ගැනීම දින 100කදී කළ නොහැකි බව කී ආචාර්ය සිල්වා මහතා රට නිවැරදි ආර්ථිකයක් කරා ගෙන ඒමේ අඩිතාලම එම කාලයේ ද දැමූ බවද සදහන් කළේය.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පස්වස් කොළ සැලැස්ම ලෑස්තියි
ජයත් Friday, 03 July 2015 04:55 PM
බයවෙලා හොඳටම ... (ර)
අනුශ්ක Friday, 03 July 2015 06:23 PM
සැළසුම් ඇතුව වැඩකිරීම නම් හොඳයි (නි)
ක්‍රිස්ටි Friday, 03 July 2015 06:24 PM
ඡන්දය දිනන්න එපායැ මේවා කරන්න (නි)
ප්‍රකාශ් Friday, 03 July 2015 10:48 AM
රට බෙදා වෙන් කිරීමට පිඹුරු පත් සකසන බව බුද්ධිමත් ජනතාව දන්නවා.(ම)
රෝහණ Saturday, 04 July 2015 06:40 AM
තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් රටට ජාතියට වැඩක් කරන්න. (නදී)
සහන් Friday, 03 July 2015 07:00 PM
එජාපයට ආසන 135ක් ලැබෙනවා නියත වශයෙන්. (නි)
බණ්ඩාර -කැකිරාව Friday, 03 July 2015 11:18 AM
"කතාව දෝලාවෙන්- ගමන පයින්. (හේ)
ජයන්ත Friday, 03 July 2015 11:23 AM
නොකියා කියන්නේ බලය තම පක්ෂයට දෙන්න කියලනේ.(හේ)
ට්‍රිෂාන් Friday, 03 July 2015 12:08 PM
ඉදිරි සැළසුමක් ඇතුව වැඩකරන එකනම් ඉතාම හොඳයි (නි)
ඉන්දික Friday, 03 July 2015 12:30 PM
ලංකාව වගේ රටක් හදන්න පුළුවන් ප්‍රයෝගික දැනීම ඇති එඩිතර නායකයන්ට පමණයි.(හේ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 03 July 2015 12:32 PM
ශ්‍රී ලංකා එකේ කොන්ද පණ තිබෙන, බුද්ධිමත් පිරිසකුත් ඉන්නවා (නි)
සත්‍යයා Friday, 03 July 2015 10:51 PM
පස් අවුරුදු නොවෙයි දස අවුරුදු සැළසුම් හැදුවත් මහජනයා ඡන්දය දුන්නොතින්නේ ඕවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. (නි)
නිමාෂා Saturday, 04 July 2015 03:56 AM
"රටේ අනාගත පාලනය හිමිවන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බවට ජාත්‍යන්තරයේ ද විශ්වාසයක් ගොඩ නැඟී ඇතැයි " කිව්වට රට අභ්‍යන්තරයේ විශ්වාසය බිඳ වැටිලා නේ. සුපුරුදු උඩඟු බව මත තනි පැහැයක සැලසුම් හැදුවට ලංකාවට එය ගැලපෙන්නේ නැහැ. ලංකාවේ ඇස් දැන් විවිධ වර්ණවලට පුරුදු වෙලා හින්ද. (නදී)
ලලිත් Friday, 03 July 2015 04:14 PM
වෙන රටවල් වල අපේක්ෂකයෝ ඡන්දෙ ඉල්ලන්නේ ඉදිරි සැලසුම ජනතාවට කියල. ජනතාව ඡන්දෙ දෙන්නේ එම සැලසුමටයි. නමුත් අපේ රටේ කරපු වැඩ ගැන කියල ඉස්සරහට කරන වැඩ පිළිවෙල නොදැනයි ඡන්දෙ දෙන්නේ. බලයට ආවාම එයාලට හිතෙන හිතෙන දේ කරනවා. ජනතාව කරකියාගන්න දෙයක් නැතිව බලාගෙන ඉන්නවා.(බ)