IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘පිස්සන් වගේ වැඩ කරන්න එපා‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද පැවසීය.

පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ හැසිරුනොත් සභාව නතර කර දමා යන බවද කතානායක වරයා පැවසීය.

පාර්ලිමේන්තු මූලික වැඩ ඇරඹීමට පෙර මන්ත්‍රීවරුන් මුලසුනේ අණ නොතකමින් අදහස් පළ කිරීමට පටන් ගැනීම නිසා කතානායක වරයා මේ බව පැවසීය.

 



අදහස් (8)

‘පිස්සන් වගේ වැඩ කරන්න එපා‘

Nihal Dharmatileke Friday, 06 May 2022 11:34 AM

නොම්මර එකේ පිස්සන් කියලා රට වැසියෝ දන්නේ එතකොට... නැතිනම් වෙන කවුද?

:       1       19

sharm warn Friday, 06 May 2022 11:37 AM

ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට... එතන ඉන්න අය පිස්සන් වගේ හැසිරෙනවා නම් මෙයා තමයි පිස්සන්ගේ ලොක්කා.. අවුරුදු දෙකහමාරක් මොනවද කළේ? පොහොට්ටුවේ අයට කඩේ ගිය එක හැරුණුකොට..

:       3       22

ravin Friday, 06 May 2022 11:53 AM

දැන්ද දන්නේ? ඕක එහෙම තැනක්, ආර්ථිකය කඩාවැටෙන්න ගොඩක් ඉස්සර ඉඳලා අපි දන්නවා. ඔය පුටුවේ වාඩිවෙන්න පෙර තමනුත් කාලා කී දේවල්වල ප්‍රතිඵල තමයි ඔය..

:       1       25

මධූෂ් Friday, 06 May 2022 12:26 PM

හොඳයි, ලොකු උන්නැහේ බොහොම ස්තුතියි ඉඳගන්න... අහවලාට අවස්ථාව දී කතා කරන්න. බොහොම ස්තුතියි..!

:       0       4

praja Friday, 06 May 2022 01:13 PM

ඉන්න ඔක්කොම පිස්සොනේ... ඉතින් වෙන මොනවා කරන්නද?

:       0       11

රිතික් Friday, 06 May 2022 02:10 PM

සමහර වෙලාවට හිනායන්නේ කියපු දේට නෙමෙයි කියපු කෙනා දැක්කාම....!

:       0       10

ගමේ එකාලා Friday, 06 May 2022 02:33 PM

ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පිස්සොත් එක්ක වැඩ කරලා රටට වෙලා තියෙන නස්පැත්තිය පේන්නේ නැද්ද?

:       0       7

ජයලත් Saturday, 07 May 2022 04:03 AM

පිස්සන් කවුද කියලා අඳුනන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කෙරෙන වැඩ දිහා බැලුවා නම්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 251 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 187 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 538 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 249 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1564 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 283 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1907 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site