දෙමටගොඩ සමාගම් අධ්යක්ෂ වරයකු (54) රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක රන් බිස්කට් 18 ක් (ග්‍රෑම් 1800) අධෝමාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි නගරයට යෑම සඳහා ගුවන් යානයට නගිද්දී අල්ලා ගැනීමට රේගුව අද අලූයම සමත්විය. තමා ළඟ රන් බිස්කට් නැතැයි කී ඔහු ලවාම ඒවා එළියට ගත් බව නියෝජ්‍ය රේගු අධ්යක්ෂ දයාවංශ සේනාරත්න හා රේගු අධිකාරී ඞී.ආර්. ලක්ෂ්මන් මහත්වරු කියති.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පස්ස පැත්තේ වටිනාකම කෝටියයි
ලසන්ත පෙරේරා Thursday, 12 January 2012 01:35 PM
මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඕකනේ.
සේන Thursday, 12 January 2012 04:24 PM
සමාගම් අධ්යක්ෂ අදායම් මාර්ගය කරගත් හැටි අපූරුයි
රාජා Friday, 13 January 2012 12:57 PM
ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන.