(ගයාන් සූරියආරච්චි)
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26කි.
එම වෙඩි තැබීමේ සිද්ධීන් 37 න් 23 ක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් සිදුකර ඇති අතර ඉතිරි සිදුවීම් 14 පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බව ද සදහන් වේ.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
විපරමා Wednesday, 23 April 2025 02:55 PM
බලලෝබී, බඩගෝස්තරවාදි දූශිත පවුල් පාලනේ අය විසින් පෝෂණය කරපුවා...!
sudhaWednesday, 23 April 2025 04:23 PM
@විපරමා. අපේ රටේ මුලින්ම පාතාලය පෝෂණය කරේ 1980 ගණන්වල ටී56 තුවක්කු අරන් මිනිස්සු මර මරා ගිය කල්ලියක්. කොටි ත්‍රස්තවාදයටත් එහා ගිය එකක් ඒ කාලේ තිබුනේ. ඡන්ද දාන්න ගිය මිනිසුන්ව මැරුවා. තමුන් අකමැති නම් හාමුදුරුවරුන්ව පවා සුදු රෙදි අන්දලා මැරුවේ. ඒ කාලේ තිබුණු ඒවා එක්ක මේ කාලේ ඒවා මොනවාද? පවුල් පාලනේ බල ලෝබය සහ දූශිත කම් තිබුණාට අහක ගිය එවුන් ඡන්ද දානවා කියලා මැරුවේ නෑනේ. මේ දැන් යන්නේ අන්න ඒ 80 ගණන් අන්තිමේ ගිය ජාතියේ මහා අපරාධ රැල්ලක්...
Don perea Wednesday, 23 April 2025 03:32 PM
සමහර කමෙන්ට්ස් දැක්කාම ගොනාගේ තරම තේරෙනවා.
රම්බොඩ Wednesday, 23 April 2025 04:30 PM
මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන් හැම දෙයකටම බණින්නේ හිටපු නායකයින්ට. ඒක මොළේ ආසාධිත රෝගීන්ගේ ලක්ෂණ. ඔවුන් ඉතා අන්තවාදීන් වන අතර හොඳක් නරකක් දකින්නවත් තව කෙනෙකුගේ අදහසකය සවන් දෙන්නටවත් විවෘත මනසක් ඔවුන්ට නැත. වර්ථමාන රජය මොනවා කරනවාද කියා නොතේරේ. පච කෙල කෙල පරණ නායකයින්ට බැන බැන සිටිනවා මිසක සාධනීය දෙයක් මේ වනතුරු කර නැත.
dama Wednesday, 23 April 2025 05:01 PM
පාලකයෝ...!