IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පීසී අවියෙන් පීසීලා දෙදෙනාටම වෙඩි:මැරයෝ පැන යති

පාමුර සංචාරයේ යෙදුන කටාන කටියල පොලිසියේ කොස්තාපල්වරයෙකුගේ රිවෝල්වරයක් පැහැරගෙන ඔහුට සහ ඔහුගේ සගයාට වෙඩි තැබූ බව කියන මැරයන් දෙදෙනෙකු.පාරේ ගිය යතුරුපැදියක් පැහැරගෙන පලාගොස්  ඇතැයිද කොස්තාපල්වරු දෙදෙනා මීගමුව රෝහලට ඇතුලු කල බවද පොලිසිය කියයි



අදහස් (0)

පීසී අවියෙන් පීසීලා දෙදෙනාටම වෙඩි:මැරයෝ පැන යති

සුරංග Monday, 26 December 2016 06:06 AM

කොහොමද මේක උතුරේ වුණා නම්? (නි)

:       0       0

ශාන සෞදි Monday, 26 December 2016 06:07 AM

කමල්, කට්ටියම හොරා පොලිස් සෙල්ලම තමා කරන්නේ (නි)

:       0       0

ජනිත Monday, 26 December 2016 06:24 AM

ඒ තව කතාවක්. පොලිසිය ආයුධය තිබුනට බයයි වෙඩි තියන්න වැරදි කාරයෝ වෙයි කියල. ඇදල දැම්ම නම් ඒ නිලධාරීන් දෙන්නන්ගේ ජොබ් එක ගහල යනවා ෂුවර්. (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 26 December 2016 06:39 AM

චිත්‍රපට වලින් නම් ඔහොම දර්ශන අපි දකිනවා. පුහුණුවක් නොමැති බව පැහැදිලි වෙනවා. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 26 December 2016 07:04 AM

කමල්, බයවෙන්න එපා. මම ඉන්නවා. (නි)

:       0       0

සරත් Monday, 26 December 2016 09:36 AM

පොලිසිය ගොඩගැනීමට චීනයට පැවරුවොත් නරකද? (බ)

:       0       0

ද සිල්වා Monday, 26 December 2016 03:43 PM

පොලිස් නිලධාරීන්ට ආයුධ දුන්නට ඒවායෙන් වෙඩි තියන්න කාලයෙන් කාලයට පුහුණු කරනවද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

දිලන්ක Monday, 26 December 2016 03:38 AM

බලනකොට මැරයෝ හොඳ දක්ෂයෝනේ (නි)

:       0       0

නන්ද Monday, 26 December 2016 04:17 AM

ඕකනේ! පී.සී.ලා හරි සිහියෙන්, සතිපට්ඨානයෙන් හිටියා නම්, ඔය විපත වළක්වා ගන්න තිබුනා. (නි)

:       0       0

ශාන සෞදි Monday, 26 December 2016 04:31 AM

මම හිතන්නේ කට්ටිය හොරා පොලිස් සෙල්ලම කරන්න ඇති. (නි)

:       0       0

කමල් Monday, 26 December 2016 05:01 AM

ඔය කියන ගමේ චණ්ඩි මේච්චල් කරන්න කව්රුත් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 142 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 384 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 295 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 821 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 93 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 197 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site