IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පස් අවුරුදු සැලැස්මෙන් අර්ජුන් ඉවත් කරන්නලු

ආණ්ඩුවේ පස් අවුරුදු ආර්ථීක සැලසුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහුව එම තනතුරින් ඉවත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

හිටපු මහ බැංකු අධිපතිවරයා මේ වන විට සිංගප්පූරුවේ සිට යළි මෙරටට පැමිණ සිටින බැවින් ඔහුව ගෞරවනීය ලෙස එම තනතුරෙන් ඉවත්කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ  බුද්ධිය සම්බන්ධව තමන් තර්ක නොකරන බව කී අමාත්‍යවරයා ඔහුට එල්ල වී ඇති චෝදනාව අනුව මෙවන් තනතුරකට නුසුදුසු බවත් ඔහු එම තනතුරේ තබාගැනීම ආණ්ඩුවට හානියක් බවත් සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 



අදහස් (0)

පස් අවුරුදු සැලැස්මෙන් අර්ජුන් ඉවත් කරන්නලු

සජී Thursday, 10 November 2016 07:11 AM

විජාතිකයන්ට මේ තරම්ම සැළකිළි ඇයි? (නි)

:       0       0

ශෂික Wednesday, 09 November 2016 03:46 PM

ගියපාර මහා බැංකුවෙන් අයින්කළේ ජනාධිපතිත් මැදිහත් වෙලා. ඔය කතා අවසාන වෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න පුලුවන් (නි)

:       0       0

සංජීව Wednesday, 09 November 2016 04:42 PM

කොහොමත් ඔය කවුරු කවුරුත් අයින්වුණා නම් තමයි රටට හොඳ (නි)

:       0       0

ඉරන්ත Wednesday, 09 November 2016 05:02 PM

කැබිනට් එකේ කියන්න ඕනෑ ඒවා දැන් අපිට කියන්නේ මොකටද? (නි)

:       0       0

ඉරාන් Wednesday, 09 November 2016 05:02 PM

දැන් මෙහෙම කිවුවහම ඔබතුමා සුපිරිසිදු වෙනවද? (නි)

:       0       0

චන්න Wednesday, 09 November 2016 06:56 PM

හරියට හරි. (නි)

:       0       0

ජන්තු Monday, 14 November 2016 02:06 AM

නඩු අසා එළවිය යුතු මොහු තවමත් මෙහි සිටීම, අප හට ලොකු කතාවක් කියනවා ...! (නි)

:       0       0

අරුණ Thursday, 10 November 2016 11:19 AM

ආණ්ඩුවේ පස් අවුරුදු ආර්ථීක සැලසුම් කමිටුවේ ප්‍රධානියා විදියටත්. මහා බැංකුවේ අධිපති ලෙසටත් උරුවරිගේ වන්නිලැත්තෝ ඉතා සුදුසු බව මගේ අදහස. (බ)

:       0       0

මෙන්ඩිස් Thursday, 10 November 2016 12:32 AM

ලංකාවෙන් හම්බ කරගෙන මෙතුමා ජීවත්වෙන්න හදන්නේ සිංගප්පූරුවේද? ලංකාවේද? ඉතින් සල්ලි නැතුව කොහොමද. (නි)

:       0       0

රංග Friday, 11 November 2016 06:23 AM

දැන් මේ මගඩිය ගැන වාර්තා වුණු වෙලාවේම (2015 මුල් කාර්තුවේ) සොයා බැලුවනම් කොමිටි දම දමා, පුවත් පත් සාකච්ඡා තිය තියා, විවාද පවත්වමින් කාලය සහ මුදල් නස්තිකරන්න ඕන නැහැ නේද? අය ඇය පරතරය මීට වැඩ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා නේද?මේ තරම් බදු ගහල ටැක්ස් මෑන් කියල අහ ගන්නත් ඕනත් නැහැ නේද? අගමැති මේ කාරණයෙන් හිතා මතාම කර අැරියාද? ජනාධිපතිට (බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 10 November 2016 12:53 AM

මේ ආණ්ඩුවේ නායකයින් මේ පුද්ගලයා සමඟ තිබෙන බැඳීම මොකක්ද. (නි)

:       0       0

සුසන්ත Thursday, 10 November 2016 01:32 AM

ඔය මොන කතා සිදුවුණත් අර්ජුන මහේන්ද්‍රන් ගැන කිසිම පියවරක් ගන්නා හැඩක් නම් පෙනෙන්න නැහැ (නි)

:       0       0

සවින් ද සිල්වා - බේරුවල Thursday, 10 November 2016 01:55 AM

අර්ජුන් මහේන්ද්‍රන් ගැන විතරක් නොවෙයි, ඔබතුමාලා ගැනත් අල්ලස් කොමිසමට ඇවිල්ලා තිබෙන පැමිණිලි විභාග කරන පාටක් නැහැ (නි)

:       0       0

කුමාර් Thursday, 10 November 2016 03:25 AM

අනිත් අය ගැනත් හරියට හෙව්වොත් අර්ජුනලත් පරාදයි (නි)

:       0       0

ෂෙල්ටන් Thursday, 10 November 2016 03:33 AM

මම කියන්නම් අනාවැකියක්. ටක්කෙටම ...ගිය මැතිවරණයට කලින් අපේ ලොක්කෝ රොත්තම සින්ගප්පූරු වන්දනාවේ ගීයා. එහෙදි අර්ජුන දෙවියෝ වරම් ටිකක් දුන්න. ඒවාට පුද පඩුරු ලෙස මහා බැංකුව දුන්න. (බ)

:       0       0

ඉසුරු Thursday, 10 November 2016 03:42 AM

අර්ජුන් රනිල්ගේ සගයෙක් වෙන්න ඇති. නැත්නම් මොන එක්කද මේ. අර්ජුන් රවී සහ රාජිත මේ ආණ්ඩුව නැති කරනවා එ්ක හොදින් මතක තියාගන්න. (බ)

:       0       0

සෑම් Thursday, 10 November 2016 04:22 AM

මොන පිස්සුද, අර්ජුනට කිසිදෙයක් වෙන්නේ නැහැ. කරන්ඩනත් බැහැ. හේතුව ආණ්ඩුවේම ලොකු අය එක්ක තියෙන සම්බන්ධකම් නිසා. සිංගප්පුරුවේ ඉඳලා තකහනියක් ගෙන්න ගත්තේ නිකන් නොවෙයිනේ. මේකේ මහා මොළකරු රැකලා, ඉත්තෝ අයින් කරලා හරියන්නේ නැහැ. (නි)

:       0       0

දසුන් Thursday, 10 November 2016 05:44 AM

බමුණු ආරච්චි දන්නේ නැද්ද ඉස්කෝලේ කාලේ ඉඳලා තියෙන යාලුකම් ගැන. ඔය පත්වීම් පිට රටවලදී නම් නීතියෙන් තහනම් - ක්රෝනිසම් කියලා කියලා කියන්නේ. ඒ වුනාට මේ ගොල්ලන් එංගලන්තයෙන් ඇමරිකාවෙන් ගන්නේ එයාලට ඕන කෑලි විතරනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 15 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 42 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2237 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1807 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 379 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 632 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site