අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පස් කඳු කඩාවැටීම් හා නායා යෑම් නිසා දුම්රිය ධාවනය අඩාල වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි.
අද රාත්‍රී 8 ට කොළඹින් පිටත් වන රාත්‍රී තැපැල් දුමිරිය ද බදුල්ලෙන් සවස 6 ට පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලන කාර්යාලය කියයි.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පස් කඳු උඩරට දුම්රිය අඩාල කරයි
විධුෂක Friday, 02 May 2014 11:01 PM
සුද්දා හදල දීපු රේල් පාරවල් ටික බාධාවකින් තොරව නඩත්තු කර ගන්න බලධාරීන් උනන්දු නොවන්නේ කාගේ අවාසනාවකක ට දැයි නොදනී. ඕපනායක - කොළඹ දුම්රිය මාර්ගයේ රේල් පාර දැන් තියෙන්නේ අවිස්සාවේල්ලට විතරයි. එතනින් එහාට රේල් පාරක් නෑ. පීලි ඔක්කොම ගලවල.(ස)
නන්දනී Friday, 02 May 2014 11:48 PM
මේ අංශ වලට අදාළ බලධාරීන් කෝ? (දී)
ගමන් මගියා Friday, 02 May 2014 11:50 PM
මේවා අපිට කියන ලංකාදිපයට ස්තුති කරන්න ඔනේ.. (දී)
චමී Saturday, 03 May 2014 08:39 AM
අපේ රටේ වනාන්තර එළිකරලා පාරිසරික සමතුලිතතාවය බිඳ වැටිලා.වනාන්තර නොමැතිකමින් පාංශු ඛාදනය වැඩිවෙලා.නායයාම් සහ අනෙකුත් ස්භාවික විපත් වලට ප්‍රධාන හේතුව අපි ස්භාව ධර්මයට කරන අකටයුතුකම් කියලයි මට හිතෙන්නේ. (නි)