IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පස් කපන්න ඇවිත් ගම උණුසුම් වෙයි

මොරෙන්තුඩුව කලපුගම හොරේකැලේ පෞද්ගලික ඉඩමක පස් කැපීමට අද (8) පස්කපන යන්ත්‍ර, ටිපර් රථ සමග කොන්ත්‍රාත්කරුවන් පැමිණෙද්දී ගම්වාසීන් විරෝධය පළකිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මීට පෙරද පස් කැපීම හේතුවෙන් ගම්මානයේ ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති බවද තවදුරටත් පස් කැපීමෙන් තමන්ට ජලය අහිමිවන බවද කියමින් ගම්වැසියෝ ඊට විරෝධය පළ කළහ.

පොලිසිය පැමිණ දෙපාර්ශවයටම සඳුදා (9) කළුතර දිස්ත්‍රික් ලේකම් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන බව පැවසීමෙන් පසු ඔවුහු විසිර ගියහ.

DSC09136 vlcsnap-2017-01-07-22h07m21s112 vlcsnap-2017-01-07-22h08m12s122 vlcsnap-2017-01-07-22h09m37s244



අදහස් (0)

පස් කපන්න ඇවිත් ගම උණුසුම් වෙයි

මහින්දපාල Sunday, 08 January 2017 07:29 AM

ඉතාමත් වීර ක්‍රියාවක් පුරවැසියා පරිසරය ගැන අවදියෙන් සිටී නම් මෙවන් පාදඩ ක්‍රියා වැළැක්විය හැක.බොහෝ දුරට අප මා තෘ භූමිය විනාස කළවුන් අපව සුඛිත මුදිත කිරීමට දිවුරා පොරොන්දු දී පාර්ලිමේන්තු ගිය පාදඩ දේශපාලකයින් හා ඔවුන් ගේ ඇම්බැට්ටයන්ය,ඔබ සටන ජයවේවා!!!! (බ)

:       0       0

ලක්ෂි Sunday, 08 January 2017 08:15 AM

නියමයි.. නියමයි... මේ ගමේ ජීවත්වෙන ජනතාවට සියලුම ලක්වැසියන්ගේ උත්තමාචාරය හිමිවිය යුතුයි.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1320 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2349 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1029 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9571 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3597 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site