පානදුර හොරණ මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී පස් කපන යන්ත්‍රයක් ගිනි ගනිමින් පවතින බව පොලිසිය කියයි.
එ් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය පැය බාගයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ බව පොලිසිය පවසයි. යන්ත්‍රයේ යටින් ගින්නක් ඇතිව ඇති බව පාරේ යන අය එහි රියදුරුට දැන්වීමෙන් පසු ඔහු ගින්න නිවීම සඳහා වතුර රැගෙන ඒමට අසල ඉන්ධන පිරවුම්හලට ගිය අවස්ථාවේ පස් කපන යන්ත්‍රය සම්පූර්ණයෙන් ගිනි ගෙන ඇතැයි කියති.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පස් කපන යන්ත්‍රයක් ගිනි ගනී
වරුණ Monday, 14 March 2016 08:43 AM
හොද වෙලාවට ෂෙඩ් එකට ඇවුලුනේ නැත්තේ (බ)
සෑම් Monday, 14 March 2016 08:58 AM
ඥානවන්ත රියදුරෙක්. ගිනිගන්නා රථයක් නැවත්වීමට ඉතාම සුදුසු තැන පැට්‍රොල් ෂෙඩ් එකක් ළඟයි . ඇතුලටම ගිහින් නැවත්තුවානම් මීටත් වඩා හොඳයි (බ)
නිපුණ Monday, 14 March 2016 10:55 AM
රියැදුර නිවැරදියි. ඔහු රථය පිරවුම් හල තුලට ධාවනය නොකර පාරේ නවත්වා. ගිනිනිවීමේ උපකරණ පවතින තැනකට ගොස් ඇත. (ර)
එරික් Monday, 14 March 2016 01:37 PM
සෑම් කටේ මසුරන් දාන්න වටිනවා (බ)