IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පීසී ගෙදර යන්න පාර කපා ගනී

මාර්ග වැරදි කරන රියදුරන්ගේ බලපත්‍රය වෙනුවට නිකුත් කැරෙන තාවකාලික අවසර පත්‍ර පොතකින් අනවසරයෙන් අවසරපත් නිකුත් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සෙවීමට දෙමටගොඩ පොලිසිය බදුල්ලේ ද පරීක්ෂණ අරඹා ඇත.

මාස හයකට පෙර මේ පොත නැති වූ බවත්, එහෙත් මාරු වී ගිය කොස්තාපල්වරයකුගේ අත්සනින් මෑතදී එම පොතෙන් නිකුත් කළ අවසර පත්‍රයක් සොයා ගැනීමත් සමග පරීක්ෂණ ඇරැඹිණි.

මෙම අවසරපත් වෙනුවෙන් මුදල් ලබා ගන්නට ඇත්දැයි කියන සැකයක් ගැන ද පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

පීසී ගෙදර යන්න පාර කපා ගනී

ගුණේ Monday, 09 September 2013 05:38 PM

අනේ නිකන්ම දෙන්න වෙන්න ඇති පොත උස්සගෙන ගියේ (නි)

:       0       0

වරුණ Monday, 09 September 2013 08:03 AM

ලයිෂන් නැති මිනිස්සුන්ට ගමන් බිමන් යන්න පොලිසියේ රාළහාමිලා ගානක් අරන් ඔය ටෙම්පරි ලයිසන් එක දෙනවා . (දී)

:       0       0

නිමාලි Monday, 09 September 2013 09:31 AM

ලංකාවේ පොලිසියේ මෙවෙනි දේ කොපමණ වෙනවද ? නීතිය ක්‍රියාත්මක කරන ආයතන හොරට මෙවෙනි දේ කරනවා. (ස)

:       0       0

රුවන් Sunday, 08 September 2013 06:44 PM

මමත් දුරගමන් යන කොට පොලිසියේ යාලුවෙක්ට කියලා මෙවැනි බොරු දඩ කොලයක් ලියාගන්නවා. නම හැර අනෙකුත් සියලු විස්තර වැරදීයි. මාර්ග වැරදිවලට පමණක් දීල එනවා. රිය අනතුරකට පෙන්නන්නවත් එපා කියල මගේ යහළුවා උපදෙසුත් දෙනවා.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 08 September 2013 06:59 PM

ඔය පොතේ අංක ගැන සියළු පොලිස් ස්ථාන අංක ගහලා දැන්වීම් ගහලා තිබුනා.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 08 September 2013 07:30 PM

රුවන් ඕක බොහෝ විට වෙනවානේ. ලගදිත් පොලිස් නිලධාරියෙක්ගේ සූක්සම වැඩ එළි වුනේ. බොරුවට දඩ කොළ දීළා තිබුනේ යාළුවෙක් කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1017 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 64 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1120 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 189 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2023 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32268 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23824 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site