IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පීසී තුන්දෙනා රිමාන්ඩ්

තලවතුගොඩ මාදිවෙල පාරේ රාත්‍රී සමාජ ශාලාවකට හා සුපිරි වෙළෙද සැලකට අලාභ හානි කළැයි සැකපිට පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් ලබන පළමු වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මිරිහාන පොලිසියේ ලක්මාල් හා චාමර සම්පත් ද, තලංගම පොලිසියේ උදය කුමාර ද එම තිදෙනා ය.



අදහස් (0)

පීසී තුන්දෙනා රිමාන්ඩ්

සරත් Thursday, 19 September 2013 02:39 PM

හොදට නීතිය හා සාමය රැකල වගේ (අ)

:       0       0

උපාලි Thursday, 19 September 2013 10:52 AM

රාළහාමිලා පලා බබෙක් ළඟ වැඩකරලා අලුත පොලීසියට බැඳුන අයවද්ද? රාත්‍රී සමාජ ශාලාවලට යන්න ඒ කට්ටියට සල්ලි නැති නිසා ඒ වෙනුවට ඔහොම දෙයක් කරලා තමයි සාමාන්‍යයෙන් එලියට එන්නේ. (නි)

:       0       0

ජයසූරිය Thursday, 19 September 2013 11:03 AM

කොට්ටෝරුවා කොට කොටා ගියත් අන්තිමේදී හොට පටලවා ගන්නේ කෙසෙල් ගහකට කොටපුවමලු (නි)

:       0       0

ට්යරෝන් සෙනෙවිරත්න Thursday, 19 September 2013 11:50 AM

නයිට් ක්ලබ් යන්න සල්ලි කොහෙන්ද කියලා ඒ ගමන්ම හෙව්වොත් හොදයි (දී)

:       0       0

දුමින්ද Thursday, 19 September 2013 12:21 PM

මෙවැනි අයව පොලීසියේදී තබාගැනීම සුදුසු නැහැ. තරාතිරම, රැකියාවන් නොබලා දඩුවම් කිරීම හොඳයි. (නි)

:       0       0

රුවන් Thursday, 19 September 2013 12:23 PM

මම මේ සමාජ ශාලාව ගැන දන්නවා. මේකට ගිහින් විනෝද වෙන්න රු5000ක් තිබුණහම හොඳටම ඇති. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 19 September 2013 12:38 PM

නීතිය රකින අයත් මෙහෙම නම් රට ගැන මොන කතාද? (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 19 September 2013 12:48 PM

රටේ සාමය රකින බොහෝ දෙනා අතින් දැන් දැන් සිදුවන්නේම අකටයුතුකම්ම නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 830 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5187 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3031 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1411 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1519 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28240 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site